31 දී Security Guard රැකියාවෙන් Software Engineer කෙනෙක් වෙන්න හීන දැකීම.

barsl

Junior member
  • Sep 30, 2025
    41
    47
    18
    මට 31යි . මගෙම වැරදි නිසා මට ඉගෙනගන්න බැරි උනා හරි වයසෙන් . ඒ ගැන ලොකු පසුතැවීමක් තියේ ඒ නිසාම මම ජොබ් එක කරන ගමන් මේ සැරේ AL ආයේ කරා. .දැනට security gurad විදිහට සේවය කරනවා private company එකක .මට 2nd shy maths කරලා c1s1 ක් තියේ chemistry fail.ආයේ මේ සැරේ ලීවා තුන් වෙනිසැරේට ict දාලා මේ සැරේ BBC c physics තියේ. B ict වලට . මම පරක්කුද රැකියාවේ වෙනසක් කරගන්න. මම මොරටුව BIT එක කරන්න හිතන් ඉන්නේ ඒක මගේ BUDGET එකට ගැළපෙන හින්දා. මට වයස වැඩි උණත් IT software engineering පැත්තෙන් ගමනක් යන්න පුලුවන් වේවි.ඔයාලගේ අදහස කියනවද ? ස්‍තූතියි.

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    616
    914
    93
    01. පරක්ක්කු නැ, 31 ලොකු දෙයක් නෙවෙ
    02. සිකුරිටි කියන්නෙ අතාරින බැරි ජොබක් නෙවෙනෙ, ඔවට ස්කිල් ඔන නැ
    03. IT ගැන අදහසක් නෑ, මේ දවස් වල අනාතයො කියල තම අහල තියෙන්නෙ නන්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,346
    1
    6,169
    113
    පිස්සු හු*** 😅

    කියලා ලංකාවේ මේ වගේ දෙයක් Discourage කරාට මේ carrier pivoting එක ගොඩක් වෙනවා Western Country වල

    උදාහරණයක් විදියට ඉස්සර මගේ mentor ; Jacob Crell - Pilot කෙනෙක් විදියට ඉඳලා ඊටපස්සේ මම හිතන්නේ 30s or early 40s වල IT industry එකට pivot උනා

    Specifically to Cyber security

    දැන් OSCP + OSCE3 + Cissp වගේ ගොඩක් offensive security certs තියනවා ... දැන් මම හිතන්නේ Senior Penterster or Security Analyst විදියට වැඩ කරනවා

    X handle - @HackerFren

    ඒ නිසා ජීවිතේ path එක වෙනස් කරන ඔයා තාම " ප්‍රමාද " නෑ - You only need a strong will power.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,696
    14,847
    113
    තාමත් අතීතයේ ජීවත් වෙනවා නම් මුකුත් කරන්න බෑ.
    මැරෙනකම් ෆේල් pන්නයෙක් වගේ හූල්ලන්න පුළුවන්.

    මුලින්ම විටමින් D අරගෙන සතිසම්පජඤ්ඤය(මේ මොහොතේ ජීවත් වීම) වඩන්න

    අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංඛෙ අනාගතං
    යදතීතං පහිනං තං අප්පතිතඤ්ච අනාගතං
    පච්චුප්පන්නඤ්ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    658
    466
    63
    Where is a champions hacker who previously was a chartered accountant later break into security. I have heard a poolboy beame a security expert as well. Good luck 🤞🏽
     
    • Like
    Reactions: Yeezus

    maharetas

    Member
    Dec 27, 2025
    18
    19
    3
    මට 31යි . මගෙම වැරදි නිසා මට ඉගෙනගන්න බැරි උනා හරි වයසෙන් . ඒ ගැන ලොකු පසුතැවීමක් තියේ ඒ නිසාම මම ජොබ් එක කරන ගමන් මේ සැරේ AL ආයේ කරා. .දැනට security gurad විදිහට සේවය කරනවා private company එකක .මට 2nd shy maths කරලා c1s1 ක් තියේ chemistry fail.ආයේ මේ සැරේ ලීවා තුන් වෙනිසැරේට ict දාලා මේ සැරේ BBC c physics තියේ. B ict වලට . මම පරක්කුද රැකියාවේ වෙනසක් කරගන්න. මම මොරටුව BIT එක කරන්න හිතන් ඉන්නේ ඒක මගේ BUDGET එකට ගැළපෙන හින්දා. මට වයස වැඩි උණත් IT software engineering පැත්තෙන් ගමනක් යන්න පුලුවන් වේවි.ඔයාලගේ අදහස කියනවද ? ස්‍තූතියි.

    wow.....! සුභ අලුත් අවුරුද්දක්වේවා...!!!
    මහන්සි වෙලා කරන්න, ඔයාට පුළුවන් කියලා හිතන්න. මොන ප්‍රශ්ණේ ආවත් ඉලක්කේ අතාරින්න එපා, අතාරින්නම එපා.
    just go for it. you can do that.
    අමතක කරන්න එපා, ඉර අහසට අරන් එන්නෙත්, ඊට පස්සේ ඒ ඉර බබලවන්නෙත්, ඔයාමයි කියන එක. ඔයා අරන් එන හා බබලවන ඉර තමා, ඔයාගේ ජීවිතය.
    you bring on the sun, it's you making it shine (tonight in the sky.....)
    🙏🙏🙏
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,725
    2,700
    113
    පිස්සු හු*** 😅

    කියලා ලංකාවේ මේ වගේ දෙයක් Discourage කරාට මේ carrier pivoting එක ගොඩක් වෙනවා Western Country වල

    උදාහරණයක් විදියට ඉස්සර මගේ mentor ; Jacob Crell - Pilot කෙනෙක් විදියට ඉඳලා ඊටපස්සේ මම හිතන්නේ 30s or early 40s වල IT industry එකට pivot උනා

    Specifically to Cyber security

    දැන් OSCP + OSCE3 + Cissp වගේ ගොඩක් offensive security certs තියනවා ... දැන් මම හිතන්නේ Senior Penterster or Security Analyst විදියට වැඩ කරනවා

    X handle - @HackerFren

    ඒ නිසා ජීවිතේ path එක වෙනස් කරන ඔයා තාම " ප්‍රමාද " නෑ - You only need a strong will power.
    කොටුවෙ බඩුවක් රෙන වීඩියො විකුනන තොට කොහෙද පකෝ mentors ල. කීල්ස් එකේ රෙන ෆේක් අනාතය.
     
    • Haha
    • Like
    Reactions: Erzo and Yeezus

    barsl

    Junior member
  • Sep 30, 2025
    41
    47
    18
    bump

    Everyone has given positive comments, but practically, in Sri Lanka, will he still have to secure a job? . he is 31 and when he finish his bit degree . his age will be 34 or 35
    ------ Post added on Apr 17, 2026 at 12:59 PM

    He will face very strong competition from younger candidates, and he also needs to develop a broad and polished skill set to compete with them
    ------ Post added on Apr 17, 2026 at 1:01 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,629
    113
    Software walata special skill ekak nathan karanna epa, dan competion wadi, IT jobs wala inna unuth ain karanawa..

    Loke dan demand ekak thiyana motor mechanic, ac, welding, nursing wage deyak karanna..
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    passion ekak thiyanawa nam karnna wayasa prashnayak newei, nathtm me yana IT layoff ekka wade epa wenwa