සිංහලු නම් හැදෙන ජාතියක් නෙමෙයි. තවත් 2ක් ගිලී මරුට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,886
    34,209
    113
    ඇඹිලිපිටිය පැත්තේ ගංජා තියෙනවා නේද? ගහලා මනෝ ලෝකයෙන් වතුරට බහින්න ඇත්තේ පගයලා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,320
    16,023
    113
    Challenge Thumbs Up GIF



    මේව වලක්වන්න සිස්ටම් හැදුවොත් ලංකාවේ නූගත් අඩු කුලේ ජාන තවත් වැඩි වෙනවා. රටේ average IQ බහිනවා.
    ස්වාභාවික වරණයට පිටින් යන්න හොඳ නෑ.
     
    • Love
    Reactions: nalin0001

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,320
    16,023
    113
    මට ඉස්සර පීනන්න බෑ...

    පීනන්න පුරුදු වෙද්දී වතුරට තියන බය තවත් වැඩි උනා.

    දැන් අවුරුදු කීපයකට කලින් හොඳට පීනන්න පුළුවන් එකෙක් මලා
    බැලින්නං වතුරෙදි හාට් එටෑක් එකක් ඇවිත්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,867
    99,079
    113
    දැන් අවුරුදු කීපයකට කලින් හොඳට පීනන්න පුළුවන් එකෙක් මලා
    බැලින්නං වතුරෙදි හාට් එටෑක් එකක් ඇවිත්
    කෙන්ඩ එහෙම පෙරලුනොත් ඉවරයි. ඔලිම්පික් ගිය එකකත් එක පාරක් එකෙක් මැරෙන්න ගියා නෙ.
     
    • Like
    Reactions: ozykolla and Ldy