රට යන්න ඕන

ndod1

Well-known member
  • Oct 28, 2023
    460
    331
    63
    ගේමක් ගහන්න රට යන්න ඕන අපි තුන් දෙනෙක් ඉන්නවා
    තුන් දෙනාට අවුරුදු දෙකක් හරි කමක් නෑ ඉදලා ජොබ්එ එකක් කරලා ආපහු ලංකාවට එන්න පුළුවන් රටක් චාන්ස් එකක් හොයනවා.
    ඔයාලා දන්න තොරතුරුවලින් පොඩි සප් එකක් දෙනවද

    Male - 2 - වයස් නම් 25, 27 ස්කිල්ස් නම් වෙල්ඩින් පුළුවන් දෙන්නට ම . ඒත් කෙනෙක් වෙල්ඩින් කෝස් එකක් කරලා තියේ, උට කඩ්ඩ බෑ.
    දෙවනි එකාට වෙල්ඩින් පුළුවන් කෝස් කරලා නෑ. ඒත් කඩ්ඩ සුපිරියට පුළුවන් educated හැබැයි කැම්පස් යන්න බැරි වෙච්ච කෙනෙක්.

    Female - 1 - 30 ස්කිල්ස් නම් කෝස් කරලා නෑ කෑම හදන්න පුළුවන් කෑම බිස්නස් එකක් කරලා තියෙනවා
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,840
    113
    චාන්ස් තියෙන්නෙ හරියට ප්‍රශ්නෙ අහන්න කලින් විස්තර දෙන්න පුලුවන් එවුන්ට, උදාහරන, වයස මොනාද? ස්කිල්ස් මොනාද? ඉන්ග්‍රිසි පුලුවන්ද? ඔය වගෙ විස්තර කිව්වුවා නම් ප්‍රශ්නෙ අහන්න කලින් හිතන්න තිබ්බා logical විදියට ප්ලැන් එකක් කරන්න පුලුවන් එකෙක් කියලා.

    උඹලාට චාන්ස් නැ!
     
    දැන් පරක්කුයි, ඊලඟ පාර අහද්දි චාන්ස් එකක් දෙන්නම්, මෙකට නම් බෑ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    ගේමක් ගහන්න රට යන්න ඕන අපි තුන් දෙනෙක් ඉන්නවා
    තුන් දෙනාට අවුරුදු දෙකක් හරි කමක් නෑ ඉදලා ජොබ්එ එකක් කරලා ආපහු ලංකාවට එන්න පුළුවන් රටක් චාන්ස් එකක් හොයනවා.
    ඔයාලා දන්න තොරතුරුවලින් පොඩි සප් එකක් දෙනවද

    Male - 2 - වයස් නම් 25, 27 ස්කිල්ස් නම් වෙල්ඩින් පුළුවන් දෙන්නට ම . ඒත් කෙනෙක් වෙල්ඩින් කෝස් එකක් කරලා තියේ, උට කඩ්ඩ බෑ.
    දෙවනි එකාට වෙල්ඩින් පුළුවන් කෝස් කරලා නෑ. ඒත් කඩ්ඩ සුපිරියට පුළුවන් educated හැබැයි කැම්පස් යන්න බැරි වෙච්ච කෙනෙක්.

    Female - 1 - 30 ස්කිල්ස් නම් කෝස් කරලා නෑ කෑම හදන්න පුළුවන් කෑම බිස්නස් එකක් කරලා තියෙනවා
    welding puluwan kiyanne ubalata company ekaka prove karnann puluwn work experiance thiyeda?
     
    • Like
    Reactions: ndod1

    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    178
    83
    28
    චාන්ස් තියෙන්නෙ හරියට ප්‍රශ්නෙ අහන්න කලින් විස්තර දෙන්න පුලුවන් එවුන්ට, උදාහරන, වයස මොනාද? ස්කිල්ස් මොනාද? ඉන්ග්‍රිසි පුලුවන්ද? ඔය වගෙ විස්තර කිව්වුවා නම් ප්‍රශ්නෙ අහන්න කලින් හිතන්න තිබ්බා logical විදියට ප්ලැන් එකක් කරන්න පුලුවන් එකෙක් කියලා.

    උඹලාට චාන්ස් නැ!
    කරි කට කියන්ඩ අප හුට්ටිග ටම්බිය
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,482
    9
    3,121
    113
    වැදගත් ත්‍රෙඩ් එකක් නිසා කිසිත් නොපවසමි.

    ඔයාලා තුන්දෙනා එකතු වෙලා ඩොලර් ගේන ගේමක් ගහන එක තමයි proper way. Can't explain further more.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,684
    11,701
    113
    Welding wala NVQ course ona, 2 year da koheda pili gatgtha company ekaka experience thiyanawa nam ona rarak wage puluwan..

    NVQ Certificate or experience pennana documents naththan eth oya agency walin gennana pitarata hire karana unta gihin wada pennana puluwan nam eth gannawa..

    A3 dala island rank gahapu unta wada lesiyen O/L fail wela hari welding course karapu unta ona ratakata migrate wenna unath puluwan..
     
    Last edited:

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,444
    1,670
    113
    First of all it's commendable your motivation to succeed.. 👍

    Why won't you spend about an year, doing the groundwork, to make a solid plan..? - asking Qs on forums and FB, visiting the Foreign Service bureau as someone suggested, trade schools perhaps etc.,

    Best of luck brah.. 🤞
     
    • Like
    Reactions: ndod1