වැඩිම තෑගි ඔප්පු ප්‍රමාණයක් හම්බුන කෙනා මෙයා වෙන්න බැරිද

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,033
    5,778
    113
    canada
    කට්ට අව්වේ බස් ස්ටෑන්ඩ් වල රස්තියාදු වෙලා, කැට හොල්ලපු ජෙප්පොන්ට, තමුන්ගේ අතින් දේශපාලන වැඩවලට වියදම් කරගෙන ජෙප්පොන්ට දැන් හික් ගැවෙනවා ඇති.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,226
    25,401
    113
    රු. ලක්ෂ 5ක්‌ වටින්නේ නැති ඉඩමක් ගන්නවා ඔයාගේ මව, අක්කා, අයියා, නෑයා ලවා. තෑගි ඔප්පුවකින් ඔබට ලැබේනවා.

    Avent Guard, ගල් අඟුරු සමාගම්.... අර ලක්ෂ 5 ඉඩම. ලක්ෂ 600කට ගන්නවා.

    දැන් ඉතින් නැගිටලා ගහපල්ලා
    ටික කාලයයි

    කට්ට අව්වේ බස් ස්ටෑන්ඩ් වල රස්තියාදු වෙලා, කැට හොල්ලපු ජෙප්පොන්ට, තමුන්ගේ අතින් දේශපාලන වැඩවලට වියදම් කරගෙන ජෙප්පොන්ට දැන් හික් ගැවෙනවා ඇති.
    කැට හෙල්ලුවා, පොලිසියෙන් කඳුළු ගෑස් කෑවා, picketing ගියා. අන්තරේ poster ගැහුවා.

    පහුගිය චන්දේ සමිති කාර්යලයක් හදද්දී, වියදමට‍ සල්ලි දුන්නා.

    #ගොන්කම්
    ------ Post added on Apr 16, 2026 at 7:03 PM
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    ඕක මොකද්ද මිට්ටෝ,, අර මාතර සමුපකාරේ සභාපතියා කියන එකාගේ වත්කම් කෝටි1000කට එහාලූ.. සභාපති වෙන්න කලින් මාතර පොලේ වෙලෙන්දෙක්ලු.. :lol: :lol:
     
    • Wow
    Reactions: sahan50

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    කවුරු හරි දියුණුවෙලා ලස්සනට ජීවත් වෙද්දි ඉරිසියා කරන්න එපා පරයෝ. 🤌
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,818
    113
    671426785_1572688671523066_5327629050706209338_n.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,226
    25,401
    113
    කවුරු හරි දියුණුවෙලා ලස්සනට ජීවත් වෙද්දි ඉරිසියා කරන්න එපා පරයෝ. 🤌
    පදු ගතිය නැති කරන්න බැහැ බං....හිඟා කකා ඉඳලා, හම්බුන පළමු වතාවේ ම හොරකම් කරනවා.


    අනාගතේ දැකල හදපුවද මන්දා

    මෙතන මේ අඩුකුලේ අවජාතක හිඟන්නෝ සෙට් එකක් කුලප්පු වෙලා
    වලව් කාරයෝලු රජයේ මුදලින් පාටි දාලලු
    ඔය කියන අඩුකුලේ අවජාතක හිඟන පිංපියන්ට කියන්න තියෙනේ
    ඔය වලව් කාරයෝ මේ රටට කොරපු හරියක් තමා තවම රටට ඉතුරු වෙලා තියෙන්නේ
    නිදහස් අද්‍යාපනය නිදහස් සෞඛ්‍ය මහපොල පාසල් පෙළපොත් පාසල් ණිළ ඇඳුම් රටේ හැමෝටම ලැබෙන ක්‍රම වේදයන් හැදුවෙ ඔය වලව් කාරයෝ
    ලංකාවේ පාසල් පද්ධතියට පාසල් 3000 වඩා තමන්ගෙ වියදමින් හදල නඩත්තු කලේ ඔය වලව් කාරයෝ
    රටේ විශ්වවිද්‍යාල පද්ධතියට කැළණි රුහුණු සබරගමු වයඹ ජයවර්ධනපුර නැගෙනහිර ඌව විශ්වවිද්‍යාල විවෘත විශ්වවිද්‍යාලය ලබාදුන්නෙ ඔය වලව් කාරයෝ
    විද්‍යාපීඨ 9 කාර්මික විද්‍යාල.උසස් තාක්ෂණ පීඨ ඇති කලේ ඔය වලව් කාරයෝ
    මහවැලිය ව්‍යාපෘතිය විදුලි බලාගාර සමණලවැව ව්‍යාපෘතිය
    ඉඟිනිමිටිය වලවේ සේනානායක සමුද්‍රය වැනි දැවැන්ත ගොවිජනපද රට දුන්නෙ වලව්කාරයෝ
    1977 වෙන විට පැවති පාසල් ප්‍රමාණය 11000 දක්වා වැඩි කලේ ජේ ආර් කියන වලව් කාරය
    කටුනායක බියගම කොග්ගල මාවතගම කුන්ඩසාලේ සීතාවක බිංගිරිය වගෙ ආයෝජනය ප්‍රවර්ධන කලාප ඇති කලේ වළව් කාරයෝ
    ලංකාවට අද වෙන විට වැඩිම ඩොලර් ප්‍රමාණයක් ගෙනෙන සියළු ව්‍යාපෘති ආරම්භ කලේ වලව් කාරයෝ
    ලංකාවේ රෝහල් පද්ධතිය පුද්ගලික ධනයෙන් ගොඩනැගිලි උපකරණ ලබා ලබාදුන්නෙ වලව් කාරයෝ
    ලංකාවේ වැඩිම රෝහල් ප්‍රමාණයක් රටට ලබා දිල තියෙන්නේ වලව්කාරයෝ
    ජාතික රූපවාහිනීය ස්වාධීන රූපවාහිනී සේවාවන් රටට ලබා දුන්නේ වලව් කාරයෝ
    ඔය එක අඩුකුලේ පිංපි පොන්සියෙක්
    රටට කරපු එක වැඩක් තියනවද
    මිනිස්සු වැඩ කරනකොට විවේචනය කරකර හිටපු අඩුකුලේ පදු ත්‍රස්ථවාදී හිඟන්නෙක් හිටිය අසාර්ථක කැරලි දෙකක් ගහල ර්ටම බංකොලොත් කරන්න වැඩ කරපු
    විජේවීර කියල ඌ පස්සෙ ගිය අපතයෝ වෛරය කෙබර වපුර වපුර රටම විනාශ කොලා හැහෙන්න රටට කරපු දෙයක් තියනවද

    FB comment
    ------ Post added on Apr 17, 2026 at 7:35 AM