බොරු සාමයෙ පා ගමන එනවාලු

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,429
    11,080
    113
    https://www.lankahotnews.net/2026/04/22.html?m=1

    පාද යාත්‍රාව

    අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව මේ මස 22 වැනි දා සිට 28 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් සහභාගීවීම සදහා භික්ෂූන් වහන්සේ කිහිප නමක් අද, ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව බලා වැඩම කර තිබේ.

    ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ දොළොස් නමක් මෙරට පැවැත්වෙන සාම පාද යාත්‍රාව සදහා වැඩම කිරීමට නියමිතය.

    ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා සාම පාගමන ආරම්භ කිරීමට නියමිතය.

    අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක්ද සාම පාගමනේ වැඩම කරවීමට නියමිතය.

    අප්‍රේල් 22 වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව නැවත දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28 වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට සැලසුම් කර තිබේ.

    සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,466
    53,601
    113
    Colombo

    අඩෝ තම්බින්ට බැරිද බොරුවටවත් පාගමනක් යන්න ??
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,809
    98,964
    113
    අඩෝ තම්බින්ට බැරිද බොරුවටවත් පාගමනක් යන්න ??
    පාර දිගට ඉන්න හරක් ටික

    my time GIF
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,466
    53,601
    113
    Colombo
    යපිලට බොරුවට සාම පාගමන් යන්ට ඕනි නෑ
    අප්පිලගෙ එක තමා real සාමයෙ ආගම

    යේක අපි තම්පි ල පයින් යන්නෙ නෑ.ඔටුව පිටේ තමයි යනවා..
     
    • Haha
    Reactions: banda065

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,294
    10,733
    113
    🌎
    එතකොට ගනයට මඩ පැගෙන්නෙ නැතුව මඩ වල උඩින් යන්න පුලුවන්
    උබ කිව්වට බොරු කරන තක්කඩි හෙලයෝත් එක්ක විතරයි ඇරියස් තියෙන්නේ කියලා, උබට මුළු religion එකත් එක්කම ලොකු ප්‍රශ්නයක් තියනවා වගේ. 🏳️ ☮️

    තම්බියෙක් carry වැඩක් කරලා තිබ්බාම උබ කතෝලිකයෙක් වෙනවා 🌞
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,719
    113
    35
    Spain
    ඉතින් මොකද බන්, බෞද්ධයෝ විදියට ලෝකේ රටවල් යටත් කරගෙන නෑ නෙ. ඉතින් බෞද්ධයන්ට සාමයේ වැදගත්කම ලෝකෙටම කියලදෙන්න පුළුවන් ලැජ්ජාවක් නැතිව. අනික පේනවා නේ මේ කාලේ ලෝකේ මිනිස්සු යුද්ධ නිසා දුක් විඳින හැටි. උන්වහන්සේලා මිනිස්සුන්ට කියනවා සාමයෙන් ඉන්න කියල, ඒවා අහන එක මිනිස්සුන්ගේ වැඩක්. මිනිස්සුන්ට සාමයෙන් ඉන්න ඕන නැත්නම් ලෝකේ හැමදාම යුද්ධ මිනීමැරුම් නේ වෙන්නේ.
     
    පා ගමන් ගිහිල්ල යුද්ද නවත්තන්න පුලුවන් කොහෙද බන්? මුන්ගෙ බොරු ශො, යන ගමන් collection දාගෙන යනවා ඇති. ඔන්න ගනයො 20000ක් විතර වත් යන පා ගමනක් නම් තව කමකුත් නැ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,719
    113
    35
    Spain
    බෞද්ධ භික්ෂූන් සල්ලි හොයන්නේ නෑ. රස්සා කරන එක තහනම්. බණ්ඩාරනායක කියන එකා තමයි භික්ෂූන්ට රස්සා දීල සල්ලි අතගාන්න පුරුදු කරේ. ඉතින් බන් බෞද්ධ භික්ෂූන් සල්ලි නෑ, ජීවිතකාලයම සිඟමනින් යැපෙන නිසා. බුදුහාමුදුරුවෝ එක දේශනා කරලා තියෙනවා. ඉතින් ඔය කලෙක්ෂන් වැරද්දක් නෑ
     
    • Like
    Reactions: clumsyhulk

    lilman

    Well-known member
  • May 10, 2009
    40,466
    53,601
    113
    Colombo
    පා ගමන් ගිහිල්ල යුද්ද නවත්තන්න පුලුවන් කොහෙද බන්? මුන්ගෙ බොරු ශො, යන ගමන් collection දාගෙන යනවා ඇති. ඔන්න ගනයො 20000ක් විතර වත් යන පා ගමනක් නම් තව කමකුත් නැ

    ඊස්‍රායල් කාරයින්ට පුක පලන්න එපා කියල පාගමනක් පලයල්ලකො.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,429
    11,080
    113
    බෞද්ධ භික්ෂූන් සල්ලි හොයන්නේ නෑ. රස්සා කරන එක තහනම්. බණ්ඩාරනායක කියන එකා තමයි භික්ෂූන්ට රස්සා දීල සල්ලි අතගාන්න පුරුදු කරේ. ඉතින් බන් බෞද්ධ භික්ෂූන් සල්ලි නෑ, ජීවිතකාලයම සිඟමනින් යැපෙන නිසා. බුදුහාමුදුරුවෝ එක දේශනා කරලා තියෙනවා. ඉතින් ඔය කලෙක්ෂන් වැරද්දක් නෑ
    මම කියන්නෙ කලෙක්ශනෙ එකෙ හැටියට වැඩක් වෙන්නෙ නැ. දුසිමකට පුලුවන්ද යුද්ද නවත්තන්න.

    ඊස්‍රායල් කාරයින්ට පුක පලන්න එපා කියල පාගමනක් පලයල්ලකො.
    මෙකෙ නබියාට බනින එවුන් 100කට පුලුවන්ඳ තම්බි අපි ඉස්සරහා පෙලපාලි යන්න. කට විතරයි 🎤👋
    ------ Post added on Apr 16, 2026 at 7:48 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,719
    113
    35
    Spain
    මම කියන්නෙ කලෙක්ශනෙ එකෙ හැටියට වැඩක් වෙන්නෙ නැ. දුසිමකට පුලුවන්ද යුද්ද නවත්තන්න.

    ඇයි නැත්තේ. බණ කියන එක භික්ෂූන්ගේ වැඩය . එක පිළිපදින එක මිනිස්සුන්ගේ වැඩය. ඉතින් භික්ෂූන් කරන්නේ තමන්ගේ යුතුකම.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,429
    11,080
    113
    ඇයි නැත්තේ. බණ කියන එක භික්ෂූන්ගේ වැඩය . එක පිළිපදින එක මිනිස්සුන්ගේ වැඩය. ඉතින් භික්ෂූන් කරන්නේ තමන්ගේ යුතුකම.
    ඉතින් ගමෙ පන්සලෙ තියෙන්නෙ ඉරිදා උදෙ බණ, මුන් ඇවිදලා විතරක් කොහොමද යුද්ද න්වත්තන්නෙ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,719
    113
    35
    Spain
    ඉතින් ගමෙ පන්සලෙ තියෙන්නෙ ඉරිදා උදෙ බණ, මුන් ඇවිදලා විතරක් කොහොමද යුද්ද න්වත්තන්නෙ?
    ඉරිදා උදේ නෙවේ බන් බණ තියෙන්නේ? උඹලගේ මාස් එකක් වගේ නෙවේ බෞද්ධ පිළිවෙත. උඹ තම්බියෙක් නෙවේ නේ?