මචන්ලා නුවර ඉඩමක් තියෙනවා පර්චස් 68ක ගෙයකුත් තියෙනවා මේකේ ආදයමක් ගන්න ක්‍රමයක් තියේද?
මම ට්‍රයි කරපුවා
1)බටු,මිරිස්,බෝංචි දැම්මා.වියදම් කරපු ගානවත් ප්‍රොෆිට් විදිහට ආවේ නෑ.
2)දැන් හිතුවා අර මොකක් හරි කම්පැනි එකක් එක්ක එකතු වෙලා buy back boiler chicken හදන්න.ඒ කියන්නේ කම්පැනි එකෙන් අපිට පැටවු,කෑම දෙනවා.අපි දවස් 35න්.2.2kg බර හදලා දෙන්න ඔනි.
මෙකෙත් අවුලක් තියෙනවා.කුඩුව ගහන තැන ඉදලා අඩි 165ක් දක්වා ගෙයක් තියෙන්න බෑ.අපේ ගෙවල් තියෙනවා අඩි 80 වගේ.
මොකක්ද බන් කරන්නේ.
විකුනන්නත් බෑ.ඒක විකුනලා ඒවගේ ඉඩමක් ආයේ ගන්න බෑ