මංකොල්ල කාරයො රජ කරන රටක, ඇත් රජු රනිල්...

nul

Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    ප්ස් ප්ස් ඩීසල් මිල බොර තෙල් මිලත් එක්ක සංසන්දනය කරල රචනයක් ලියනවද

    කජු මුත්ත බාල තෙල් බිලියන 10ක් වැඩියෙන් ගෙවල් ගෙනාපු විදිහ බලල පිං අනුමෝදන් කරගන්නවද?

    https://www.hindsight.tisrilanka.org/crude-oil/#_edn2
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,560
    7,775
    113
    මෙන්න මෙතන...
    ප්ස් ප්ස් ඩීසල් මිල බොර තෙල් මිලත් එක්ක සංසන්දනය කරල රචනයක් ලියනවද

    කජු මුත්ත බාල තෙල් බිලියන 10ක් වැඩියෙන් ගෙවල් ගෙනාපු විදිහ බලල පිං අනුමෝදන් කරගන්නවද?

    https://www.hindsight.tisrilanka.org/crude-oil/#_edn2
    machan mona de kiwath price + premium = 286 kiyanne loku ganak
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,551
    1
    15,158
    113
    ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා... :ROFLMAO: :ROFLMAO: කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
    අහ් අහ්...... අහ්..... අහ්.... 😂😂😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,073
    9,443
    113
    35
    Spain
    එකක් කියන්ටෝන මේකා මගේ සල්ලිවලට කිරියේ ලියන්නේ......
    මචෝ උඹල මේවට හොට දැම්මට ගල් අඟුරු මගඩිය, බොරතෙල් මගඩිය මේ වගේ දේවල් ගැන කතා කරන්න එන්නේ නැත්තේ ඇයි ?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ලපකොටා මුගෙ යාලුව හින්ද මිසක්ක හරිනම් මූව එල්ලුංගස් අරින්න ඕන බටලන්දෙ කරපු අපරාධවලට.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    ලපකොටා මුගෙ යාලුව හින්ද මිසක්ක හරිනම් මූව එල්ලුංගස් අරින්න ඕන බටලන්දෙ කරපු අපරාධවලට.
    ගල් අගුරු වංචාවක් වෙලා කියලා imf එක පවා කියනවා, පුලුවන්නම් ගිහින් පොලිසියට ගහල තුවක්කු අරන් මිනිස්සුන්ට වෙඩි තියා පංකෝ. ලපය ඇවිත් ඔලුව අත ගාලා කිරි පොවයි උබට :lol: :lol:
     
    • Haha
    Reactions: KDH

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,551
    1
    15,158
    113
    ඇත්‍රජු 🫣😅
    නඩුව ළඟයි
    Thread වැඩියි 🫣
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ගල් අගුරු වංචාවක් වෙලා කියලා imf එක පවා කියනවා, පුලුවන්නම් ගිහින් පොලිසියට ගහල තුවක්කු අරන් මිනිස්සුන්ට වෙඩි තියා පංකෝ. ලපය ඇවිත් ඔලුව අත ගාලා කිරි පොවයි උබට :lol: :lol:

    ඒක ලපයගෙ වහලුන්ට කියපන් මට කියන්නෙ පකටද :rofl: රනිලගෙ ඩෝබියොයි ලපයගෙ ඩෝබියොයි මරා ගත්තට උන් දෙන්නා ගජ යාලුවෝ
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    ඇත්‍රජු 🫣😅
    නඩුව ළඟයි
    Thread වැඩියි 🫣

    නඩුවට රට පැන්න කියලා කෙඳිරි ගාපු, කැබ් වලට හාල් කෙහෙල්, පොල් පටවල තෙල් ගහපු හුත්තිගේ පුතාලා... :lol: :lol:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,551
    1
    15,158
    113

    නඩුවට රට පැන්න කියලා කෙඳිරි ගාපු, කැබ් වලට හාල් කෙහෙල්, පොල් පටවල තෙල් ගහපු හුත්තිගේ පුතාලා... :lol: :lol:

    28 හොඳේ
    පපුවේ අමාරුව හොඳයිද දැන් 🫣😂
    මැඩම් සනිපෙන්ද කසුන්, අත්‍රේජුගේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    28 හොඳේ
    පපුවේ අමාරුව හොඳයිද දැන් 🫣😂
    මැඩම් සනිපෙන්ද කසුන්, අත්‍රේජුගේ

    වෙලාවට කෙහෙල් පොල් පටවල තෙල් ටික ගහල තිබ්බද? :lol: :lol:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,551
    1
    15,158
    113

    වෙලාවට කෙහෙල් පොල් පටවල තෙල් ටික ගහල තිබ්බද? :lol: :lol:

    මැඩම් එහෙම සනිපෙන්ද?

    උබ වගේ හතර වටේම ගූ කන එකෙක්ගේ මනාපේ හරියන්නේ, පොනීල වගේ හතර වටේම ගූ කන එකෙක්ට තමා.. එක නිසා අවුලක්ම නෑ :ROFLMAO: :ROFLMAO:
     
    gama22

    Well-known member
  • එකක් කියන්ටෝන මේකා මගේ සල්ලිවලට කිරියේ ලියන්නේ......

    මචෝ උඹල මේවට හොට දැම්මට ගල් අඟුරු මගඩිය, බොරතෙල් මගඩිය මේ වගේ දේවල් ගැන කතා කරන්න එන්නේ නැත්තේ ඇයි ?
    ගල් අගුරු මගඩ් ය උනේ මොකද්ද ? තෙල් වල මොකද්ද කේස් එක? 😂
     
    • Haha
    Reactions: Inigo Montoya