මංකොල්ල කාරයො රජ කරන රටක, ඇත් රජු රනිල්...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,858
    11,043
    113
    35
    Spain
    ගල් අගුරු මගඩ් ය උනේ මොකද්ද ? තෙල් වල මොකද්ද කේස් එක? 😂
    Bored Bugs Bunny GIF by MOODMAN
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Ranil Wickremesinghe previously owned a jeep, purchased in 2006, which was sold in 2022. He currently owns two Benz cars, purchased in 2013 and 2018 respectively. He also has two houses received as gifts; one in Rajagiriya and the other in Colombo 3. Furthermore, he owns 50 acres of agricultural land acquired from the Land Reform Commission.

    https://www.dailymirror.lk/print/ne...e he owns a house,has made the least mistakes.

    ඉඩම් දන් දුන්න කියන පකය මොකටද ආණ්ඩුවෙන් අක්කර 50ක් ගත්තෙ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,858
    11,043
    113
    35
    Spain
    Ranil Wickremesinghe previously owned a jeep, purchased in 2006, which was sold in 2022. He currently owns two Benz cars, purchased in 2013 and 2018 respectively. He also has two houses received as gifts; one in Rajagiriya and the other in Colombo 3. Furthermore, he owns 50 acres of agricultural land acquired from the Land Reform Commission.

    https://www.dailymirror.lk/print/news-features/A-close-look-at-assets-pedigree-of-main-Presidential-candidates/131-291461#:~:text=While he owns a house,has made the least mistakes.

    ඉඩම් දන් දුන්න කියන පකය මොකටද ආණ්ඩුවෙන් අක්කර 50ක් ගත්තෙ?
    හෙක්ටර් කොබ්බෑකඩුව ඉඩම් ඇමති කාලේඉඩම් ජනසතු කරනකොට පවුලේ සාමාජිකයන්ට අක්කර 50 ගණනේ ඉඩම් වෙන්කරගන්න අවස්තාව දුන්න. ඉතුරු ඉඩම් රාජසන්තක වුනා. ඉතින් ඒ විදියට රනිල්ට අක්කර 50ක් ලැබෙන්න ඇති. තවත් දෙයක් තමයි මේ කාලේ ලංකාවේ ධනවත්ම මනුස්සය වෙලා හිටියේ දකුණු පළාතේ ඩොනල්ඩ් රණවීර. දැන් සන්ඩේ ටයිම්ස් පත්තර සමාගම එක්ක දකුණේ ඉඳල නුවරඑළිය වෙනකම් වතු අයිති වෙලා තිබුන. ඔය මනුස්සය එජාප පාක්ෂිකයෙක්. හිටපු එජාප මන්ත්‍රී කෙනෙක්. මැතිණියගේ ඉඩම් රාජසන්තක කිරීම නිසා ඔය මනුස්සයා බංකොලොත් වෙලා හිඟමනට වැටුන.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,739
    1
    15,401
    113
    ඇත්‍රජූ 😌😌
    බොරතෙල් ද ඩීසල් ද 🤭🤭

    මැඩම් හොදින්ද 28 හොඳේ දවස
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,739
    1
    15,401
    113
    කසුන් 28 එන්න හිරාෂ් එක්කම..
    උබලව group එකට ගන්නෙත් නැති එකේ වෙන එකක් හදාගමුද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,128
    36,150
    113
    කෑගල්ල
    කසුන් 28 එන්න හිරාෂ් එක්කම..
    උබලව group එකට ගන්නෙත් නැති එකේ වෙන එකක් හදාගමුද

    වෙලාවට කෙහෙල් පොල් පටවල තෙල් ටික ගහල තිබ්බද බොර තෙල් ජෙප්පෝ? :lol: :lol:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙක්ටර් කොබ්බෑකඩුව ඉඩම් ඇමති කාලේඉඩම් ජනසතු කරනකොට පවුලේ සාමාජිකයන්ට අක්කර 50 ගණනේ ඉඩම් වෙන්කරගන්න අවස්තාව දුන්න. ඉතුරු ඉඩම් රාජසන්තක වුනා. ඉතින් ඒ විදියට රනිල්ට අක්කර 50ක් ලැබෙන්න ඇති. තවත් දෙයක් තමයි මේ කාලේ ලංකාවේ ධනවත්ම මනුස්සය වෙලා හිටියේ දකුණු පළාතේ ඩොනල්ඩ් රණවීර. දැන් සන්ඩේ ටයිම්ස් පත්තර සමාගම එක්ක දකුණේ ඉඳල නුවරඑළිය වෙනකම් වතු අයිති වෙලා තිබුන. ඔය මනුස්සය එජාප පාක්ෂිකයෙක්. හිටපු එජාප මන්ත්‍රී කෙනෙක්. මැතිණියගේ ඉඩම් රාජසන්තක කිරීම නිසා ඔය මනුස්සයා බංකොලොත් වෙලා හිඟමනට වැටුන.
    එහෙම වුනා නම් අක්කර 50 හම්බ වෙන්න ඕන රනිල්ට නෙවෙයි රනිල්ගෙ තාත්තට. කොහොම වුනත් අක්කර 50ක ඉඩමකින් එන අදායමක් වාර්තා කරලා තියෙනවද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,858
    11,043
    113
    35
    Spain
    එහෙම වුනා නම් අක්කර 50 හම්බ වෙන්න ඕන රනිල්ට නෙවෙයි රනිල්ගෙ තාත්තට. කොහොම වුනත් අක්කර 50ක ඉඩමකින් එන අදායමක් වාර්තා කරලා තියෙනවද?
    උඹ දන්නවද ඔය කොමිෂන් එක තිබ්බේ මොන කාලේද කියල? 70-77 ආණ්ඩු කාලේ. එතකොට රනිල් වැඩිහිටියෙක්. මෙහෙත් ඕනෑතරම් වතු අයිතිකාරයෝ ඉන්නවා ඔය විදියට අක්කර 50 ඉඩම් වෙන් කරගෙන ඉන්න.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    ඇත් රජු නෙවෙයි පිස්සෙක් බන් මූ...
    පක්ෂෙත් කාලා පක්ෂ දේශපාලනෙත් කාලා පක්ෂ ලාංඡනෙත් කාලා..ඉවරම කරපු මැටි මෝලෙක්...
    පතාක නායකයො ඉඳපු, දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කරපු පක්ෂයක් අද කොහොමද එක එකාගෙ පුකේ එල්ලෙන ගානට සමතලා කලේ උඹ කියන ඇත් රජා තමයි...
    ගෝටා ගලවල විසි කරපු ලන්කට් එක දාගෙන අවුරුදු දෙකක් රැඟුවා, ඒකවත් රැකගන්න බැරිවුනා නේ...

    වැලිගම රියන්සි අන්කල්ලා ඕක කලින් දැකලා තමයි මූට අස් වෙන්න කියලා පක්ෂ මූලස්ථානය ඉස්සරහ ගිණි තියාගෙන මැරුණේ
     
    • Like
    Reactions: nul