පොන්න කැනඩව

Hehaje

Active member
  • Feb 4, 2022
    64
    163
    33
    කැනඩාව තමා මම දැකපු sadisticම country එක...

    Canada වල ඉන්නවනම් හිගන්නො වගේ ඉන්න ඕනේ... socialist liberal පොන්නයෝ මේ රට විනාශ කරා...

    Canada වේ බිස්නස් කරන්න පට්ට අමාරුයි, ඒ මදිවට taxes පිස්සු හැදෙනවා..එහෙ ඉන්න එව්න්ට කන්නවත් නෑ හරියට, ලන්කාවේ හිගන්නෝ ඊට වඩා හොදට කනවා....Trump ඔය පොන්න රට අරගෙන අඩුම තරමෙ extra large meals වත් කන්න පුලුවන් වෙයි canadians ලට
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    Trump ට උගේ රටේ උන්ටවත් සලකගන්න බැරුව කැනඩාව අරන් කරයි පම්කක්..🤣









     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    කන්න නම් මෙහේ නැත් වෙන්නේ නැ කාල වැඩිවෙලා කොලොස්ටරෝල් නගින එක තමා අවුල්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,516
    53,709
    113
    Colombo
    Canada වල ඉන්නවනම් හිගන්නො වගේ ඉන්න ඕනේ...

    Canada වේ බිස්නස් කරන්න පට්ට අමාරුයි, ඒ මදිවට taxes පිස්සු හැදෙනවා..එහෙ ඉන්න එව්න්ට කන්නවත් නෑ හරියට, ලන්කාවේ හිගන්නෝ ඊට වඩා හොදට කනවා....
    කන්න නම් මෙහේ නැත් වෙන්නේ නැ කාල වැඩිවෙලා කොලොස්ටරෝල් නගින එක තමා අවුල්

    :rolleyes:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    ඩස්පයොයි කොටි කිබි පැටවු ටිකයි ඉද්දී ඔවා දියුනු වෙයිද බං 🥴