මිහින්තලය සහ දෙහිඕවිටදී දියේ ගිලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මරු -අත්බූත අවුරුද්දක් ලබලා තියෙන්නේ

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,961
    6,922
    113
    Narcissistic Sociopath Manipulator
    මං හිතන්නෙ අනුරගෙ සාපෙ. මහින්ද මහත්තයා ඉන්න කාලෙ මැරෙන්න ගල් ගෙඩියක් බැදගෙන ගඟට පැන්නත් ගිලෙන්නෙ නැ.

    හ්ම්ම්ම්ම්. සත්‍යයක් නේද? ලප කොට සාපෙ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,309
    113
    New Zealand
    මං හිතන්නෙ අනුරගෙ සාපෙ. මහින්ද මහත්තයා ඉන්න කාලෙ මැරෙන්න ගල් ගෙඩියක් බැදගෙන ගඟට පැන්නත් ගිලෙන්නෙ නැ.

    හ්ම්ම්ම්ම්. සත්‍යයක් නේද? ලප කොට සාපෙ.
    නැකත වැරදියි කියලා ජෝතිෂයකරන උන් කියනවා දැක්කා. මාරක නැකතක් කියලත් කිව්වා. තව ජෝතිෂ්‍යකාරයෙක් කියලා තිබුනා මේක පේමදාස මැරුණ අවුරුද්දේ වගේ අසුබ නැකතක් කියලා. රටේ නායකයටත් මේක බලපානවලු. හරිම නැකත එදා උදේ 9 ගානකටලු තිබිලා තියෙන්නෙ. මේ සැරේ ආණ්ඩුවේ නැකත් කමිටුවේ ඉන්නේ ඇටපිටින් ගහපු උන්. වෙසක් පෝය කියලා මුලින් දාලා තිබුන දවසෙත් අවුලක් තියනවා. දැන් වෙන දව්සක තමයි වෙසක් පෝය තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Candid-B

    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    178
    83
    28
    මං හිතන්නෙ අනුරගෙ සාපෙ. මහින්ද මහත්තයා ඉන්න කාලෙ මැරෙන්න ගල් ගෙඩියක් බැදගෙන ගඟට පැන්නත් ගිලෙන්නෙ නැ.

    හ්ම්ම්ම්ම්. සත්‍යයක් නේද? ලප කොට සාපෙ.
    ඔඋ. බර වව ඩලට් මරුන න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,826
    1
    100,239
    113
    33
    Kalutara
    නැකත වැරදියි කියලා ජෝතිෂයකරන උන් කියනවා දැක්කා. මාරක නැකතක් කියලත් කිව්වා. තව ජෝතිෂ්‍යකාරයෙක් කියලා තිබුනා මේක පේමදාස මැරුණ අවුරුද්දේ වගේ අසුබ නැකතක් කියලා. රටේ නායකයටත් මේක බලපානවලු. හරිම නැකත එදා උදේ 9 ගානකටලු තිබිලා තියෙන්නෙ. මේ සැරේ ආණ්ඩුවේ නැකත් කමිටුවේ ඉන්නේ ඇටපිටින් ගහපු උන්. වෙසක් පෝය කියලා මුලින් දාලා තිබුන දවසෙත් අවුලක් තියනවා. දැන් වෙන දව්සක තමයි වෙසක් පෝය තියෙන්නෙ.
    ඉතින් අවුරුද්ද ලබන්නත් කලින් ඉඳන්නෙ ගිලිලා මැරෙන්නෙ. 12 වෙනිදා ඉඳන්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,805
    10,923
    113
    35
    Spain
    උඹල ටිකක් බලපන් කැරි කොටාගේ ආණ්ඩුව ආවම විපත්ති කීයක් වුනාද කියල? බස් පෙරළුණා. රට නාය ගිහින් වැනසුනා දැන් නියඟයක් ඇවිත්. ඒ මදිවාට මිනිස්සු ගිලිලා මැරෙනවා. ඩක්කුවක් පෙරළිලා හාමුදුරුවරු කී නමක් අපවත් වුනාද? ඒ ඔක්කොම නිකම් වුනු දේවල් නෙවේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,826
    1
    100,239
    113
    33
    Kalutara
    උඹල ටිකක් බලපන් කැරි කොටාගේ ආණ්ඩුව ආවම විපත්ති කීයක් වුනාද කියල? බස් පෙරළුණා. රට නාය ගිහින් වැනසුනා දැන් නියඟයක් ඇවිත්. ඒ මදිවාට මිනිස්සු ගිලිලා මැරෙනවා. ඩක්කුවක් පෙරළිලා හාමුදුරුවරු කී නමක් අපවත් වුනාද? ඒ ඔක්කොම නිකම් වුනු දේවල් නෙවේ.
    මේක ඇත්තක්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,926
    49,244
    113
    සේදවත්ත
    මුං බීලා වතුරට බැහැලා පැනික් වෙලා මැරෙනවා. මිනිස්සූ එපා කියනකොට ඉස්සරට යනවා .