බලය ගන්න කලිනුත් බොරු කියනවා බලය අරගෙනත් බොරු කියනවාමේක ඇත්තට කියපු එකක්ද
Up
බලය ගන්න කලිනුත් බොරු කියනවා බලය අරගෙනත් බොරු කියනවා
------ Post added on
මසෙට නෙවෙයි බං awruddataබලපන්කො කැරිය
පක්‍ෂ අරමුදලෙන් ගහපුව තමයි විජේවීරගෙ ගේ හදන්න කියල එකතු කරපු සල්ලි වලටත් වෙච්ච දෙයක් නෑ උන්ට ගේ දුන්නෙත් නෑනෙ
පික්ස් ඩිපොසිට් වලින් මාසෙට පොලිය ලක්‍ෂ 27 එනවලු
රනිල්ලාට සිරාට මරාට එහෙම කරපු අපහාස චෝදනා වලට නඩු දැම්මොත් උන් මේ ලෝකේ ධනවත්ම මිනිස්සු වෙයි.
