ස්වර්ණා කවදාවත් තමන්ගෙ පියයුරු ගැන සතුටින් හිටියෙ නෑ. ඒවා අනෙක් අයට වඩා කුඩා වීම ගැන ඇය නිතරම වද වුණා. ඒවා ලොකු කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන ඇය නිතරම සෙවිල්ලෙන් සිටියා.
දවසක් ඇයට අහම්බෙන් පරණ පිත්තල පහනක් හම්බ වුණා. ඒක රෙදි කෑල්ලකින් පිහදානකොට ඒකෙන් භූතයෙක් මතුවුණා. භූතයා ඇයට කැමති වරයක් ඉල්ලන ලෙස පැවසුවා.
තමන්ගේ අවස්ථාව ලැබී ඇති බව දැනගත් ස්වර්ණා, භූතයාට මෙහෙම කිව්වා.
"මං තරුණ කාලෙ ඉඳලම මගෙ පියයුරු වල ප්‍රමාණය ගැන සෑහීමකට පත් වුණේ නෑ. මගෙ පියයුරු මගේ ශරීරයට ගැළපෙන විදියට ලොකු කරල දෙන්න." ස්වර්ණා ඉල්ලා සිටියා.
"ඒක මට එකපාරටම කරන්න හැකියාවක් නෑ. ඒ වෙනුවට මං නුඹට මෙහෙම වරයක් දෙන්නම්. නුඹ සමාජයේ ගැවසෙන විට, නුඹෙන් මිනිස්සු සමාව ඉල්ලන හැම අවස්ථාවකදීම, පියයුරු වල ප්‍රමාණය ටික ටික වැඩි වේවි. නුඹට අවශ්‍ය ප්‍රමාණයට පියයුරු ලොකු වුණාම, නැවත ඇවිත් මේ පහන පිරි මදින්න. එවිට පියයුරු විශාල වීම නවතීවි."
ස්වර්ණා මේ යෝජනාවට කැමති වුණා. දැන් ස්වර්ණා බලන් ඉන්නෙ, මිනිස්සු තමන්ගෙන් සමාව ඉල්ලනකං. ඔහොම ටික දවසක් ගත වුණා.
දවසක් ස්වර්ණා වැඩට යන්න බස් එකේ නැඟපු වෙලාවක බස් එකේ සෙනඟ වැඩි නිසා, මනුස්සයෙක් නොදැන ස්වර්ණාගෙ කකුල පෑගුවා. ඒ මනුස්සයා තමන්ගෙන් වෙච්ච වරද වෙනුවෙන් ස්වර්ණාගෙන් සමාව ඉල්ලා සිටියා.
ස්වර්ණාට තේරුණා තමන්ගෙ පියයුරු තරමක් විශාල වුණු බව. ස්වර්ණාට හරිම සතුටුයි. දැන් ස්වර්ණා නිතරම ගමන් බිමන් යන්නෙ සෙනඟ පිරුණු බස් වල. මිනිස්සු ස්වර්ණාගෙ ඇඟේ හැපුණම, ස්වර්ණාගෙන් සමාව ඉල්ලනවා. එතකොට ස්වර්ණාගෙ පියයුරු ලොකු වෙනවා.
මේ විදියට සති දෙකක් යනකොට ස්වර්ණාගෙ පියයුරු සෑහෙන තරමකට ලොකු වුණා. දැන් ඇති කියල ස්වර්ණාට හිතුණත්, ලෝබකම නිසා තව පොඩ්ඩක් ලොකු කරගන්න ඕනෙ කියල, තව එක්කෙනෙක් සමාව ඉල්ලනකං ස්වර්ණා තවත් ටික දවසක් බලාගෙන හිටියා.
සති අන්තයේ ස්වර්ණා බඩු වගයක් ගන්න සුපර් මාර්කට් එකට ගියා. ස්වර්ණා බඩු ටික අතේ අරගෙන කැෂියර් ගාවට එද්දි, එක මනුස්සයෙක් හදිස්සියෙන් ඇවිදගෙන ස්වර්ණා ගාවින් ගියා. හදිස්සිය කොයි තරම්ද කියනව නම්, ස්වර්ණාගෙ ඇඟේ හැපිලා, අතේ තිබ්බ බඩු ටික බිමට වැටුණා.
ස්වර්ණාගෙ කරුමෙට ස්වර්ණාගෙ ඇඟේ හැපිල තිබුණෙ අජිත් මුතුකුමාරණව. ඔහු ස්වර්ණා දිහාට හැරිල මෙහෙම කිව්වා.
"සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්!"