ලාල් කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් හිරු නාලිකාව සමාව අයදියි. වරදක් වූ බවට පිලිගනියි!

Max_r

Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,377
    113
    මටත් පොඩ්ක් ඔය උබලගේ ජොබ්ලස් ජෙප්පෝ තට්ටු නිවාස මවන මන්තරේ පොඩ්ඩක් කියලා දිපන්කෝ පිං අයිති වෙනවා🙏🙏

    නාමල් වගේ ගේමක් ගහමු :lol:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,812
    13,022
    113
    ලයිසන් කැන්සල් කරනවා කිව්ව ගමන් තෙත් උනා 🥴
     
    • Haha
    Reactions: Max_r

    gama22

    Well-known member
  • ලයිසන් කැන්සල් කරනවා කිව්ව ගමන් තෙත් උනා 🥴
    අනිවාර්‍යෙන් කල යුතුයි....
    සාධාරණ විවේචන සැම විටම සත්‍ය ඉදිරිපත් කල යුතුයි. මල්ලී නිදහස් කරගන්න ඕනෙම 💩 ගොඩක් අනුභව කරනවා..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,451
    1
    5,457
    113
    පහුගිය දවස්වල හැංගිල හිටපු එලකිරි ඩෝබී කැලි ටික පැන පැන මේකෙ කෙමෙන්ට් කරනවා

    පච කොටාටයි හොරු රැලටයි තියෙන්නෙ හිරු තහනම් කරන්න

    එතකොට තව ආතල් බලාගත්ත හැකි
     
    gama22

    Well-known member
  • මටත් පොඩ්ක් ඔය උබලගේ ජොබ්ලස් ජෙප්පෝ තට්ටු නිවාස මවන මන්තරේ පොඩ්ඩක් කියලා දිපන්කෝ පිං අයිති වෙනවා🙏🙏
    නිකමට අහන්නේ ඔය ගැම්මෙන් අහන්න බැරිද වගා ණයක් අරං චන්දෙට ඉදිරිපත් උන රාජපක්ෂගේ වත් මන් වත් කම් කොහොමද හෙව්වෙ...
    කිසිම රස්සාවක් නොකර ලොකු පුතාගේ කෝටි ගානක වත්කම් උපයව්වේ...
    20, 20, 20 එකතුවෙලා 60 ක් හැදුනේ කොහොමද කියලා රාජපක්ෂගෙන්
    යෝෂිතට කොහොමද නාලිකා ආවේ., ඉඩම් ගත්තේ.. වත්කම් ඔහොම ඉපයුවේ නේව් එකේ වැටුපෙන්ද...
    රොකට් ඇරිය රෝහිතගේ වත්කම්...
    සිරන්තීගේ සිරිලිය ...
    අහලා බලපංකෝ ඔය වගේ ගැම්මෙන්..
     
    gama22

    Well-known member
  • පහුගිය දවස්වල හැංගිල හිටපු එලකිරි ඩෝබී කැලි ටික පැන පැන මේකෙ කෙමෙන්ට් කරනවා

    පච කොටාටයි හොරු රැලටයි තියෙන්නෙ හිරු තහනම් කරන්න

    එතකොට තව ආතල් බලාගත්ත හැකි
    කෙදිරි ගෑවෙනවා තමා ඕනෙම පචයක් දවසයි...ආ වැරදුනා පච කොටයි. පච ජෙප්පෝනෝ..
    ලැට් බයි ලොජික්..........
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,451
    1
    5,457
    113
    කෙදිරි ගෑවෙනවා තමා ඕනෙම පචයක් දවසයි...ආ වැරදුනා පච කොටයි. පච ජෙප්පෝනෝ..
    ලැට් බයි ලොජික්..........
    ගං කබර ඩෝබියා ගල් අගුරු කාල හැංගිල ඉදල ලාලගෙ එන්තරවාසියට ගොන් චුන් එකක් ආවද ...?

    වැඩක් නැ අන්තරවාසිය විතරයි. පුරුදු පරිදි පැලවත්තෙ ගූ කාපන්....
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,277
    72,474
    113
    මාලඹේ
    නිකමට අහන්නේ ඔය ගැම්මෙන් අහන්න බැරිද වගා ණයක් අරං චන්දෙට ඉදිරිපත් උන රාජපක්ෂගේ වත් මන් වත් කම් කොහොමද හෙව්වෙ...
    කිසිම රස්සාවක් නොකර ලොකු පුතාගේ කෝටි ගානක වත්කම් උපයව්වේ...
    20, 20, 20 එකතුවෙලා 60 ක් හැදුනේ කොහොමද කියලා රාජපක්ෂගෙන්
    යෝෂිතට කොහොමද නාලිකා ආවේ., ඉඩම් ගත්තේ.. වත්කම් ඔහොම ඉපයුවේ නේව් එකේ වැටුපෙන්ද...
    රොකට් ඇරිය රෝහිතගේ වත්කම්...
    සිරන්තීගේ සිරිලිය ...
    අහලා බලපංකෝ ඔය වගේ ගැම්මෙන්..
    පිස්සු කියවන්න එපා පකො නාමල් දන්න දවසේ ඉදන් මන්ත්‍රි පඩිය ගත්තා නාමල් බැනදේ ලංකාවේ ලොකුම Business කාරයෙක් ගේ දුව 😂 අපො ලංකාවේ ලොකුම බිස්නස් කාරයෙක් ගේ දුවක් බැදලා කොටි 60 ද වත්කම්😂

    අනුන්ගේ පුකවල් හාරන්නේ නැතුව ජොබ් එකක් නොනර මංත්‍රි පඩියත් නැතුව ගැනිගේ පඩියෙන් කකා ලාල් කාන්ත තට්ටු තුනේ ගෙවල් ගැහුවේ කොහොමද කියලා හොයපන් බුරුවා🤮
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,031
    113
    Milagiriya
    නිකමට අහන්නේ ඔය ගැම්මෙන් අහන්න බැරිද වගා ණයක් අරං චන්දෙට ඉදිරිපත් උන රාජපක්ෂගේ වත් මන් වත් කම් කොහොමද හෙව්වෙ...
    කිසිම රස්සාවක් නොකර ලොකු පුතාගේ කෝටි ගානක වත්කම් උපයව්වේ...
    20, 20, 20 එකතුවෙලා 60 ක් හැදුනේ කොහොමද කියලා රාජපක්ෂගෙන්
    යෝෂිතට කොහොමද නාලිකා ආවේ., ඉඩම් ගත්තේ.. වත්කම් ඔහොම ඉපයුවේ නේව් එකේ වැටුපෙන්ද...
    රොකට් ඇරිය රෝහිතගේ වත්කම්...
    සිරන්තීගේ සිරිලිය ...
    අහලා බලපංකෝ ඔය වගේ ගැම්මෙන්..
    හැංගිලා හිටපු රාජපස්සලා දැන් එළියට ඇවිත් සුදු චරිත වගේ ආයේ රගන්නේ මේ ආණ්‌ඩුවේම එවුන් කරන ගොන්කම් හින්දා තමයි බන් 🤷🏽‍♂️

    පිස්සු කියවන්න එපා පකො නාමල් දන්න දවසේ ඉදන් මන්ත්‍රි පඩිය ගත්තා නාමල් බැනදේ ලංකාවේ ලොකුම Business කාරයෙක් ගේ දුව 😂 අපො ලංකාවේ ලොකුම බිස්නස් කාරයෙක් ගේ දුවක් බැදලා කොටි 60 ද වත්කම්😂

    අනුන්ගේ පුකවල් හාරන්නේ නැතුව ජොබ් එකක් නොනර මංත්‍රි පඩියත් නැතුව ගැනිගේ පඩියෙන් කකා ලාල් කාන්ත තට්ටු තුනේ ගෙවල් ගැහුවේ කොහොමද කියලා හොයපන් බුරුවා🤮
    Gowers Corporation & Law Firm eka damme eki marry karanna kalin bn 🙄
    ------ Post added on Apr 19, 2026 at 12:23 AM
     
    • Like
    Reactions: 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,106
    36,128
    113
    කෑගල්ල
    නිකමට අහන්නේ ඔය ගැම්මෙන් අහන්න බැරිද වගා ණයක් අරං චන්දෙට ඉදිරිපත් උන රාජපක්ෂගේ වත් මන් වත් කම් කොහොමද හෙව්වෙ...
    කිසිම රස්සාවක් නොකර ලොකු පුතාගේ කෝටි ගානක වත්කම් උපයව්වේ...
    20, 20, 20 එකතුවෙලා 60 ක් හැදුනේ කොහොමද කියලා රාජපක්ෂගෙන්
    යෝෂිතට කොහොමද නාලිකා ආවේ., ඉඩම් ගත්තේ.. වත්කම් ඔහොම ඉපයුවේ නේව් එකේ වැටුපෙන්ද...
    රොකට් ඇරිය රෝහිතගේ වත්කම්...
    සිරන්තීගේ සිරිලිය ...
    අහලා බලපංකෝ ඔය වගේ ගැම්මෙන්..

    ඉතින් හුත්තෝ අවුරුදු දෙකක් වත් පාලනය කරපු නැති හිඟන්නෙක් ට ලක්ෂ 800 වඩා තියනවා නම් අවුරුදු 10-15 රට පාලනය කරපු රාජපක්ෂලාට කොහොම තියෙන්න ඕනෙද? :lol: :lol:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,107
    113

    ඉතින් හුත්තෝ අවුරුදු දෙකක් වත් පාලනය කරපු නැති හිඟන්නෙක් ට ලක්ෂ 800 වඩා තියනවා නම් අවුරුදු 10-15 රට පාලනය කරපු රාජපක්ෂලාට කොහොම තියෙන්න ඕනෙද? :lol: :lol:

    Bai ultra pro max. Namalge gaawa thiyanawa kiyala declare karala thiyana manik tikama koti 8ta wada wtinawa.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,794
    2,788
    113
    අම්මට සිරි, කුඩු tv එකත් දැන් බයියො ලිදේ දානවද. ගූ පෝට්ටු මඩ බලකායේ මාසෙකට හදපු පෝස්ට් වතුරේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124
    113

    ඉතින් හුත්තෝ අවුරුදු දෙකක් වත් පාලනය කරපු නැති හිඟන්නෙක් ට ලක්ෂ 800 වඩා තියනවා නම් අවුරුදු 10-15 රට පාලනය කරපු රාජපක්ෂලාට කොහොම තියෙන්න ඕනෙද? :lol: :lol:

    LT6adr.png

    Apparently 645 lakhs out of that 800 is inherited property

    And it's not like the rest was earned between 2024 and 2026
     
    • Like
    Reactions: Yeezus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,106
    36,128
    113
    කෑගල්ල
    LT6adr.png

    Apparently 645 lakhs out of that 800 is inherited property

    And it's not like the rest was earned between 2024 and 2026

    අපි කියන්නේ ඌ මිනිස්සුන්ට බොරු කියපුවට සාපේක්ෂ. :lol: :lol: ඌ කිවේ හිඟන්නෙක් කියලානේ ඡන්දෙට කලින්.. ඔබල වගේ මොඩයෝ අන්දලා ඡන්දෙ ගත්ත විදිහ...​

    එයාට ඉංගිරිසි බෑ.. 😑
    උබ නම් කැට හොල්ලන තඩි ගොනෙක් නේ
    ------ Post added on Apr 19, 2026 at 9:47 AM