lankwee bahane ban... eth ban karanawane oni tharam.. ahanpanko, dan mensus hadila naththnam,, lamayek oni naththnam, kohomda ban eka karanne?
mensus hadenne beheth dunna nam hari neda
mensus hadenne beheth dunna nam hari neda
ekata thamai abortion kiyannemensus hadenne beheth dunna nam hari neda
ithin machan , ehema illuwama beheth deyida?ekata thamai abortion kiyanne![]()
mensus tika dawasakata kal daganna beheth nam denawaithin machan , ehema illuwama beheth deyida?
lankwee bahane ban... eth ban karanawane oni tharam.. ahanpanko, dan mensus hadila naththnam,, lamayek oni naththnam, kohomda ban eka karanne?
mensus hadenne beheth dunna nam hari neda
@Rakshaya අහපු එකකට දාපු message එකක් උටත් අවුලක් නැති නිසා කාටත් දැන ගන්න දාන්න හිතුණා. මේවා ඉතින් කොච්චර සැංෂ්කෘතිය ඉස්සරහට දාගත්තත් උඹලට පවා වැදගත් වෙන්න ඉඩ තියෙනවා.
Thread එක ගියොත් කියල rentry එකට දැම්මා. ඕන කෙනෙක්ට යවන්න පුළුවන් ලේසි short url එකක්නෙ. Rentry ඩොට් co / abortion sl. කැපිටල් සිම්පල් අවුලක් නෑ.
rentry.co/AbortionSL
1. ගාණ සහ පෙතිවල විදිහ.
මේ කිට් එකට ෆාමසි කාරයො ඉඳන් හැම එකාම එක එක ගණන් මූණ බලල කියනවා ඉතින්. අැත්ත ගාණ රුපියල් 1000 ක් වගේ, හැබැයි ඉතින් කළු කඩ prices නෙ. මම කියපු කපල් එකට 30 කට දීලා තිබුණෙ. මුට 18 කට ගන්න සෙට් වෙලා තිබුණා. තව ඔය වගේ එක එක ගණන් වෙන්න පුළුවන්. හැබැයි clinical එකකට වඩා නම් පට්ටම ලාබයි, safe සහ සමාජ ප්‍රශ්න වුණත් එන්න ඉඩ අඩුයි.
වැදගත්ම දේ ගාණ කෙසේ වෙතත් බලලා ගනින් පෙති ටික. අනිවාර්යයෙන්ම සීල් කරපු බෙහෙත් කාඩ් වෙන්න ඕන. එකක් mifepristone, අනික misoprostol.
Mifeprestone එක තනි ටිකක් ලොකු රවුම් පෙත්තක්. Misoprostol එක පොඩි රවුම් 200mcg (microgram) පෙති 4 සෙට්. එ‍්වා බොන් නෑ pussy wall එකේ 4 ක් තියන්නයි තියෙන්නෙ. සති 10 ට වඩා වැඩි නම් තව පෙති 4 ක් තවත් පැය බාගයකින් තියන්න ඕන. එතකොට ඔක්කොම පෙති 5 හෝ 9.
2. Effective බව සහ safety පැත්ත.
සති 6 ඉඳලා 12 වෙනකල් මේ බෙහෙත් දෙක 99% වඩා effective. සාමාන්‍ය නීරෝගී කෙනෙක් නම් complications එන්න ඉඩක් අැත්තෙම නැති තරම්. සති 6 ට අඩු නම් සති 6 වෙනකල් ඉඳල ඊට පස්සෙ කරන්න කියලයි කියන්නෙ සාමාන්‍යයෙන්.
සති 12 - 16 වෙනකල් ගිහින් නම් සාමාන්‍යයෙන් මේවා recommend කරන් නෑ. හැබැයි බොහෝ දුරට සාර්ථකයි 90% ට එහා. වෙන්න පුළුවන් එකම ප්‍රශ්නය තමයි සමහරවිට එහෙම කල් වැඩි වුණාම tissue ටික සම්පූර්ණයෙන්ම අයින් නොවී ඉතිරි වෙන්න ඉඩක් තියෙනවා. Abortion එකේ tissue detachment අනිවාර්යයෙන්ම වෙනවා කිසිම අවුලක් නෑ.
3. සති 12 - 16 නම් practically තියෙන පොඩි වාසියක්.
හැබැයි එ‍් වගේ සති 12-16 කාලෙදි වුණත් tablet ක්‍රමය පාවිච්චි කරන එකේ පොඩි practical වාසියක් තියෙනවා. මොකද abortion එක අනිවාර්යයෙන්ම එතකොට වෙලා ඉවර නිසා legal පැත්තෙන් ප්‍රශ්න අඩුයි. Miscarriage එකක් වුණා වගේමයි. වැරදිලාවත් tissue ඉතිරි වෙලා තිබ්බත් hospital එකකට ගියාම doctor ලට නීතිමය වගකීමක් නෑ. Tissue අයින් නොකරොත් ගෑනු කෙනාගෙ ජීවිතේ අනතුරේ වැටෙන නිසා අනිවාර්යයෙන්ම එ‍්ක එයාලට කරන්න වෙනවා. Attach වෙච්ච කළලයක් තියාගෙන ගියාම එ‍්ක කරන එකේ legal ප්‍රශ්න ගොඩයිනෙ.
Clinical abortion එකක් හරියට කරනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්න ඉඩක් නෑ. හැබැයි legal ප්‍රශ්න තියෙන නිසා ඕවා හොරෙන් කෙරෙන්නෙ. ඉතින් safety, hygiene ගැන ලොකු ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. කරන්නෙත් doctor ලම නොවෙන්න පුළුවන් attendant ලා එහෙමත් කරන කතා තියෙනවා. ඉතින් එ‍්ක වළක්ව ගන්න පුළුවන් නම් මාරම හොඳයි. අනික අර පෙති වගේ නෙවෙයි මේ වැඩේට කොහොමත් ලක්ෂෙකට එහා ඉල්ලනවාමයි.
4. හරි දැන් ඕක කරන්නෙ කොහොමද?
ගෙදරදී tablets වලින් කරන එක හැම පැත්තෙන්ම හරිම safe. එකම දේ ලේ ටිකක් වැඩිපුර යන නිසා, බඩ කොර වෙලා වගේ ටිකක් අමාරු වෙන නිසා pad ටිකක් එහෙම ready කරගෙන පහුවදා නිවාඩු අැතිව කරන එකයි හොඳම දේ. Attach bathroom එකක් වගේ තියෙන තැනක නම් හරි, bathroom එකට කිට්ටුව මෙට්ටයක් වගේ දාල හරි තියා ගත්තා නම් ඉක්මනට යන්න එන්න ලේසියිනෙ. මේ කියන්නෙ කාමරෙන් bathroom එකට ගොඩක් දුරයි නම් කරදර නිසා.
වෙන බය වෙන්න කිසි දෙයක් නෑ. Girl ට තනියම හරි කරගන්න පුළුවන්. Mifeprestone එක බීලා පැය 12 ක් ඉඳලා ඊට පස්සෙ misoprostol පෙති 4 pussy එකේ පුළුවන් තරම් අැතුළෙන් තියා ගන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ අනිවාර්යයෙන්ම හාන්සි වෙලා ඉන්න ඕන, නැත්තම් එළියට එන්න පුළුවන්නෙ.
එහෙම තියාගෙන විනාඩි 20 ක් විතර යද්දි බඩ කොර වෙලා රිදිලා වගේ ලේ යන්න ගන්නවා. එතකොට ගිහින් toilet එකේ වාඩි වෙන්න.
ලේ යන එක නම් Period එකක් වගේමයි. හැබැයි tissue කෑලි එහෙමත් යන්න පුළුවන් තේරෙනවනෙ. එ‍්වා වැඩිය බල බල හිත හිත ඉන් නැතිව අාව ගමන් toilet දාල flush කරල දාන්න එච්චරයි.
5. කෙල්ලගෙ අත්දැකීම මොන වගේද? Pain killer ඕනද.
සති 6 නම් කළලෙ ටික කෙල්ලෙක්ගෙ ඇඟිල්ලක සයිස් අැති. සති 16 වෙද්දි button phone එකක් විතර සයිස්. එ‍්ක කෑලි කැඩිලා අයින් වෙනවා. හැබැයි placenta එක ගැලවිලා යද්දි ටිකක් ලොකු කෑල්ලක් කියල හිතන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ එ‍්ක normal. නිකන් හිස් හම් බෑග් එකක් වගේ කෙල්ලෙක්ගෙ අල්ල විතර එකක්.
මූලික වැඩ ටික පැය 1.5 කින් වගේ ඉවරයි. ඊට පස්සෙ rest කරන්නයි, ලේ යන එක බලන්නයි තමයි තියෙන්නෙ.
ගොඩක් අමාරු වුණොත් බොන්න Mefenamic වගේ pain killer එකක් කෝකටත් තියා ගන්න. තද අමාරුව එන්නෙ misoprostol ටික දාල විනාඩි 20 වගේ ඉඳල තව පැය භාගයක් විතර තමයි. ඊට පස්සෙ හරි. සාමාන්‍යයෙන් ඉවසන්න පුළුවන් නම් pain killer අත්‍යාවශ්‍යම නෑ ඉතින්.
6. වැඩේ ඉවර වුණාට පස්සෙ පරිස්සම් වීම.
එ‍් විදිහට tissue ටික ගියාම සාමාන්‍යයෙන් වැඩේ හරි. දවස් 2 ක් විතර ලේ යන එක වැඩිපුර තියෙයි, ඊට පස්සෙත් දවස් 3 ක් විතර තව ලාවට තියෙයි සාමාන්‍ය period එකක ගාණට. තව සති දෙකක් වගේ ඉඳල හිටල ටිකක් ලේ යන්න, පෑන්ටි එකේ පැල්ලමක් වගේ හිටින්න පුළුවන් එ‍් ගැන බය වෙන්න දෙයක් නෑ.
සති දෙකකට පස්සෙ ලේ යනවා නම් විතරක් ටිකක් බලහන්. එහෙම වෙන්න ඉඩ පට්ටම අඩුයි. මේක පට්ටම safe and effective.
7. Sex කරන එක, කන බොන වගේ අතිරේක කරුණු.
අැතුළෙ sex කරන එක ඉතින් සතියක් විතර කල් දාන්න පුළුවන් නම් හොඳයි. කොහොමත් එ‍්කට mood එකක් නැති වෙයිනෙ. එ‍්ක අත්‍යාවශ්‍ය නෑ, හැබැයි තමන්ට හොඳයි ඉතින්. ඕනම නම් කටයි පුපයි තියෙන්නෙ ඉතින්.
තව ඉතින් ලේ වැඩිපුර ගිය නිසා හොඳට කාලා බීලා ඉන්න බලන්න. Beef කනවා නම් නියමයි. නැතත් chicken soup හරි, රතු මාළු වර්ග හරි ඔය වගේ protein වැඩි කෑම බීම කාලා ඉන්න එක අැඟට හොඳයි. කොහොමත් pregnant වෙච්ච කාලෙ ඉඳන් අැඟේ පෝෂණය බෙදිලා ගිහින් නිසා හොඳට කන බොන එක හොඳයි.
මානසික සෞඛ්‍ය ගැනත් හිතන එක ටිකක් වැදගත්. විශේෂයෙන්ම ගෑනු ළමයා ඕනවට වඩා මේක ගැන sentimental වෙලා සත්ත්ව කරුණාව වැඩි, අාගම් බයිලා ලොකුවට හිතන කෙනෙක් නම් එයා පවක් කරා වගේ හිතල worry වෙන්න පුළුවන්නෙ. එ‍් වගේ අවස්ථාවල එයාගෙ හිත හදල තේරුම් කරන එක එහෙම හොඳයි. හැබැයි ඕක ලොකුවට හිත හිත ඉන් නැති, තේරුම් ගන්න මොළයක් තියෙන කෙල්ලෙක් නම් එහෙම ප්‍රශ්න එනවා අඩුයි.
@Mr UNKNOWN අහපු නිසා extra කෑල්ලක්.
8. වෙෙද්‍ය විද්‍යාත්මකව මෙතන වෙන්නෙ මොකක්ද?
Abortion එකක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කළලය සිරුරට තියෙන සම්බන්ධය නවත්තන්න එක. අනික එ‍්ක සම්පූර්ණයෙන්ම අයින් කරන එක. ඕක clinical abortion එකකට වුණත් අදාළයිනෙ ඉතින්. එකම වෙනස අඬු දාලා බලෙන් කරන එක මෙතනදි ස්වභාවික ශාරීරික ක්‍රියාවලි පාවිච්චි කරල කරගන්න එක.
Mifepristone වලින් ප්‍රධාන වශයෙන්ම වෙන්නෙ ඔය පළවෙනි වැඩේ. Pregnancy එක පවත්වාගන්න අවශ්‍ය හෝර්මෝන නිෂ්පාදනය නවත්තලා දානවා. එතකොට කළලය ගර්භාෂ බිත්තියෙන් ගැළවිලා යනවා. Placenta එකත් ගැළවෙනවා. මේක සති 6-12 නෙවෙයි මොන කාලෙක බිව්වත් abortion එක වෙනවා. හැබැයි සති 16 න් පස්සෙ කීයටවත් එ‍්ක කරන්න නම් හොඳ නෑ.
Misoprostol කියන්නෙ වෙනත් දේවල්වලටත් පාවිච්චි කරන බෙහෙතක්. හැබැයි මේ විදිහට pussy එකට දැම්මම වෙන්නෙ එ‍් ප්‍රදේශය අවට පේශි cramp කරන එක. මේකෙන් අර detach වුණ කළලය සහ placenta එක අැතුළු දේවල් ස්වභාවිකව මිරිකිලා කෑලිවලට කැඩෙනවා. තව ලේ වහනය වැඩි කරනවා. ඔය හේතු දෙකම නිසා අර කෑලි ටික ලේත් එක්ක හේදිලා වගේ එළියට එනවා.
ඔය දෙකේම එකතුවෙන් තමයි abortion එක වෙන්නෙ. සති 10 පැනලා නම් misoprostol තව පෙති 4 ක් දාන්නෙ මේ ක්‍රියාවලිය වැඩි වෙලාවක් කරන්න. එතකොට වැඩිපුර මිරිකිලා, වැඩිපුර ලේ ගිහින් tissue ටික සම්පූර්ණයෙන්ම වගේ ඉබේම අයින් වෙනවා. හැබැයි සති 12 පැන්නම කළලය ටිකක් ලොකු නිසා මේ වැඩේ හරියටම නොවෙන්න, කෑලි ඉතිරි වෙන්න ඉඩක් තියෙනවා ඉතින්.
සති 6-12 කාලෙ තමයි මේ විදිහට cramp වීමයි, ලේ යන එකයි කළලෙ අයින් වෙලා අැතුළ පිරිසිදු වීම සාර්ථකව වෙන හොඳම කාලය. සති 6 ට අඩු නම් කරන්න හොඳ නෑ මොකද එතකොට කෑලි කැඩෙන් නැති වෙන්න පුළුවන්.
එහෙනම් එච්චර තමයි. කරන දේකට කාටත් best of luck. තව දැන ගන්න ඕන දෙයක් තිබ්බොත් අහන්න.
අා පෙති ටික සාමාන්‍යයෙන් මේ වගේ.
![]()
lankwee bahane ban... eth ban karanawane oni tharam.. ahanpanko, dan mensus hadila naththnam,, lamayek oni naththnam, kohomda ban eka karanne?
mensus hadenne beheth dunna nam hari neda
පළවෙනි මාස 3-4 දි tablet abortion එකක් පුළුවන්. එ‍්ක තමයි වියදම් අඩුම වගේම safe ම දේ. Surgical එකක් කරන එක මොන බයිලා ගැහුවත් මාරම risky. කරන්නෙ මොකාද කියල හරියටම බලන්න වෙනවනෙ. Privacy එකටත් අවුල්.
පෙති ටික ගෙනත් බිව්වාම හරි. 99.6% කටත් වඩා safe and effective, ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමත කරලා තියෙන බෙහෙත් දෙකක්.
සම්පූර්ණ විස්තරයක් මම මේ thread එකේ දාල තියෙනවා.
https://elakiri.com/threads/වැරදිලා-හිට්ටම-කරන්න-ඕන-දේ-මොන-සත්ව-කරුණා-බයිලා-ගැහුවත්-කාටත්-වැදගත්-මේවා-tablet-abortion-එකක්-කරද්දි-මේවා-මතක-තියා-ගන්න.2171979/
Mifeprestone එක තනි ටිකක් ලොකු රවුම් පෙත්තක්.