😔😔කිරිය දැන් ආතල් නෑ!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ඉස්සර වගේ කිසිම ලල් එකක් නෑ දැන්. මුලින්ම සිංදු download කරන්න ආව account එක missing වුනාට පස්සෙ මේක හදාගෙන ආවේ. දැන් නම් එපාවෙලා තියෙන්නෙ මේ මගුල :cautious:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ඩෝබිලයි අසහනකාරයොයි වැහි වැහැල. අමු ගුබ්බෑයමක් වෙලා තියෙන්නෙ මේක :angry:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    අසහනකාරයෝ නම් එදත් හිටියා...
    වැල ගෙඩි පින්ටින් මේකෙ පතබාවන උන් නම් හිටියෙ නෑ :no:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මේකද මේකේ පලවෙනි thread එක
    https://elakiri.com/threads/beta2-launched.4/
    මේ කාලේ හිටියෙ නෑ. 2008 අන්තිම කාලෙදි වගේ set වුනේ මතක හැටියට. 2010 න් වගේ පස්සෙ කාලයක් ආවේ නෑ
    පරණ username එක දාමු බලන්න ඇත්තද කියලා 😋
    ඇත්තම නම අගට 89 දාගෙන හිටියේ S******89 :giggle:
     
    • Like
    Reactions: supun_sg

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උබලට රෙදි ටික වැඩියි එකයි ඔය
    මුන් සේරම බොරු රස්සාවල් දාගෙන හෝද හෝද ඉන්නේ. සෙට් එකක්ම ඉන්නවා. මහ එවුන් ඇදේට යද්දී ඩෝබිල ගැන කවර කතාද?..............
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මුන් සේරම බොරු රස්සාවල් දාගෙන හෝද හෝද ඉන්නේ. සෙට් එකක්ම ඉන්නවා. මහ එවුන් ඇදේට යද්දී ඩෝබිල ගැන කවර කතාද?..............
    රදා කුලේ නොම්බර එකේ ඩෝබියෙක් තමයි මූත් 🤮. පුකේ ඉදන් දේසපාලන උන. තව එකෙක් ඉන්නව ෆේක් විමානයක්. එකකින් කුණුහරුපෙන් බනින ගමන් අනිත් එකෙන් හායි මචන් කියනවා
     
    • Haha
    Reactions: u.saradiyel

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,825
    5,260
    113
    ආතල් එකක් විතරක් ගනින් මේකට ඇවිත්. මේක හීවිතේම කරගත්තම ඔහොම තමා.
     
    • Haha
    Reactions: Besamaayam