ඉස්සර වගේ කිසිම ලල් එකක් නෑ දැන්. මුලින්ම සිංදු download කරන්න ආව account එක missing වුනාට පස්සෙ මේක හදාගෙන ආවේ. දැන් නම් එපාවෙලා තියෙන්නෙ මේ මගුල 


අසහනකාරයෝ නම් එදත් හිටියා...ඩෝබිලයි අසහනකාරයොයි වැහි වැහැල. අමු ගුබ්බෑයමක් වෙලා තියෙන්නෙ මේක![]()
වැල ගෙඩි පින්ටින් මේකෙ පතබාවන උන් නම් හිටියෙ නෑඅසහනකාරයෝ නම් එදත් හිටියා...

මේ කාලේ හිටියෙ නෑ. 2008 අන්තිම කාලෙදි වගේ set වුනේ මතක හැටියට. 2010 න් වගේ පස්සෙ කාලයක් ආවේ නෑමේකද මේකේ පලවෙනි thread එක
https://elakiri.com/threads/beta2-launched.4/
ඇත්තම නම අගට 89 දාගෙන හිටියේ S******89පරණ username එක දාමු බලන්න ඇත්තද කියලා![]()
හඳහනේ අයිතිකාරයා මලාකිරියෙ හදහන හදමු බලන්න. උපන් වේලාව අරන්
මුන් සේරම බොරු රස්සාවල් දාගෙන හෝද හෝද ඉන්නේ. සෙට් එකක්ම ඉන්නවා. මහ එවුන් ඇදේට යද්දී ඩෝබිල ගැන කවර කතාද?..............උබලට රෙදි ටික වැඩියි එකයි ඔය
රදා කුලේ නොම්බර එකේ ඩෝබියෙක් තමයි මූත්මුන් සේරම බොරු රස්සාවල් දාගෙන හෝද හෝද ඉන්නේ. සෙට් එකක්ම ඉන්නවා. මහ එවුන් ඇදේට යද්දී ඩෝබිල ගැන කවර කතාද?..............