Lassna ad ekak ❤️❤️

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,645
    72,917
    113

    මුල් හරියනම් ටිපිකල් කිරියේ ආදර කතාවක් වගේ. 🥴 🥴

    දුර ඉඳන් බලන් ඉඳලා මනෝ පාරක් ගහලා (සමහර උන්නම් වෙඩින් එකට හෝල් එකත් බුක් කරලා) අන්තිමට ඌට පෙන්න වෙන එකෙක් කෙල්ලට ගහනවා. ඊටපස්සෙ ඌ කිරියට ඇවිල්ලා ත්‍රෙඩ් එකක් දානවා "මටනම් ආයි ගෑනු එපා, මට ඩිප්‍රෙශන්" ගාගෙන.🥴🥴
     
    • Sad
    Reactions: greenad

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,917
    113
    average ad ekak ban. older early 2000s ads marata feel wenna haduwa
    ටිපිකල් එලකිරි ඖරා එක, miss world මෙතනට ආවත් මුන් ටික "Meh average looking chick" ගානවා 🥴
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,345
    5,680
    113
    ටිපිකල් එලකිරි ඖරා එක, miss world මෙතනට ආවත් මුන් ටික "Meh average looking chick" ගානවා 🥴
    ape age eka wenna ati ban. ape kale eva tama apita hit wenne mokada ape mathakayn ekka tie wela tiyena nisa. me ad eke nam ehema shah maru kiyanna tarama deyak neh. not bad, but nothing special
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,917
    113
    ape age eka wenna ati ban. ape kale eva tama apita hit wenne mokada ape mathakayn ekka tie wela tiyena nisa. me ad eke nam ehema shah maru kiyanna tarama deyak neh. not bad, but nothing special
    අඩෝ අඩෝ නිකන් කිව්වෙ. ඔය reply එක කිරියෙ උන්ගෙ high standards ගැන මතකය අවදි කරනවා. ඒකයි බයිට් කලේ. ඔය ඇඩ් එකට වඩා සුපිරි ඒවා ඉස්සර තිබ්බා. දැන්නම් එන එවා ගොඩක් වෙලාවට මෙලො රහක් නෑ. අර කොත්තුමී ඒව බලපන්.