අඩෝ මෙන්න අලුත් අවුරුදු ක්රීඩාවක් - මයිනාට වෙඩි තැබීම 😂😂

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,919
    24,313
    113
    tracing Geo-location.. ... ...
    පචයට ලපේ තිබ්බ එකට රිදිලා die hard ජෙප්පෙක්ට..

    හැබැයි මු ගලවාගෙන තියෙන්නේ ඉස්සර බිත්තියේ අලවලා වැඳ වැඳ හිටපු මහින්දගේ ෆෝටෝ එක වගේ..
    ඒ බයියයි මේ ජෙප්පයි කියන්නේ එකම සතානේ කොහොමත්.. මොකෝ 67 ලක්ෂෙ හඳෙන් ගෙනත් ඡන්දේ දැම්ම කියලද..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,775
    10,855
    113
    35
    Spain
    මිනීමරු ජෙප්පොන්ට ඉතින් මනුස්සයෙක්ට වෙඩි තියන එක සුළු වැඩක්, බස් එකක් ගිනි තියන එක බත් කනවා වගේ සිල්ලර වැඩක්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,811
    34,126
    113
    නාකි මයිනගේ වේස caරි බිඳු වලින් උපන් එකාලට රිදිලා
     
    • Like
    Reactions: jeremiah91

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93
    ඕකා කරලා තියෙන දේවල් වලට ඔය වගේ ඉක්මන් මරණයක් හොද වැඩියි! වල්ලට කොක්කක් ගහලා ඒ කොක්ක ඕකගෙ සාටකෙන් ගැටයක් ගහලා ඕකව උඩක එල්ලලා අනිත් සාටක කැරියො ටික දනගස්සලා උන් ඉස්සරහම ඕකව පන පිටින් හම ගහන්න ඕන!
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,225
    17,087
    113
    මිනීමරු ජෙප්පොන්ට ඉතින් මනුස්සයෙක්ට වෙඩි තියන එක සුළු වැඩක්, බස් එකක් ගිනි තියන එක බත් කනවා වගේ සිල්ලර වැඩක්.
    අනේ.. අනේ..
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,775
    10,855
    113
    35
    Spain
    අනේ.. අනේ..
    උඹලා ජෙප්පෝ කරපු වැඩ දැකල නැහැ, අහල තියෙනවා එච්චරයි. අන්න එතනයි අවුල. අපි දැකල තියෙනවා මුන් ගිණි තියපු දේපළ. මුන් මරපු මිනිස්සු අපි දන්නවා. ඉතින් ආයේ උන් ගැන අපිට උගන්වන්න දෙයක් නැහැ.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,225
    17,087
    113
    උඹලා ජෙප්පෝ කරපු වැඩ දැකල නැහැ, අහල තියෙනවා එච්චරයි. අන්න එතනයි අවුල. අපි දැකල තියෙනවා මුන් ගිණි තියපු දේපළ. මුන් මරපු මිනිස්සු අපි දන්නවා. ඉතින් ආයේ උන් ගැන අපිට උගන්වන්න දෙයක් නැහැ.

    Littlegirl1-300x305.webp
     
    • Love
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,940
    4,135
    113
    පොන්නයෝ පිට රටවල් වල ඉඳන් බොරුවට රගන්ව. ලංකාවට අවොත් වෙඩි තියන හැටි පෙනන්න පුළුවන් ඕකට.
     
    • Dislike
    Reactions: Sonik Sonik