පොලීසිය ගණිකා නිවාසයක් වටලයි 😁 😂

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,243
    3,812
    113
    ඔකට නිතියක් දැම්මනම් ඉවරයි පොලිසියෙ හුප්තිගෙ පුතාලට හිතිච්ච වෙලාවට අල්ලන්නයි
    රෑට රෑට OIC රිංගුවාම ගෑණු දෙන්න දෙන්න දෙන්නයි කිසි තේරුමක් නැති වැඩ
    ලිගලයිස් කරල ටෙස්ට් අනිවාර්ය කරල කරා නම් ලෙඩත් අඩුයි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,815
    5,688
    113
    මොන බඩුද බන් මේ
    කලුම කලු හොරි හැදිච්ච ඒව වගයක්නේ

    මේවට සල්ලි දීලා ගහන එවුන් ඉන්නවද බං මඩම ක්ලීන් කරන්න ආපු ක්ලීනින් සර්විස් එකේ එවුන් ටික කොහෙද අල්ලගෙන තියෙන්නෙ
     
    • Haha
    Reactions: Mugen

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    864
    1
    1,749
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මොන බඩුද බන් මේ
    කලුම කලු හොරි හැදිච්ච ඒව වගයක්නේ

    @AnuradhaRa අයියගෙ හැටි දැක්කම නන්ගි මේ ලෙවෙල් එකෙන් ඉන්න එක ගැන සතුටුවෙන්න ඕනෙ
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    867
    478
    63
    Homagama
    _20260420_132740.JPG
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    weed and prostitution lankawe legal karana kan lankawe ewunge ego n asahaney hadenne ne. apey harak tath itin maara choon owa allala media wala dala tiyenwa dkkama. ratey prassna amathakai

    මොන බඩුද බන් මේ
    කලුම කලු හොරි හැදිච්ච ඒව වගයක්නේ

    මේවට සල්ලි දීලා ගහන එවුන් ඉන්නවද බං මඩම ක්ලීන් කරන්න ආපු ක්ලීනින් සර්විස් එකේ එවුන් ටික කොහෙද අල්ලගෙන තියෙන්නෙ
    eka tma bn kiyne. penawne lankwe unge asahaney tarama :ROFLMAO:
    ------ Post added on Apr 20, 2026 at 1:33 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,321
    1
    59,651
    113
    Mother Earth
    ගණිකා සේවයට නිසි ඇගයුමක් ලැබිය යුතුයි. ඔවුන් කැප වන්නේ අපගේ මන දොළ පිනවීම සඳහාය. නමුත් ඇයි මෙලෙස එම සොයුරියන්ට නින්දා අඩත්තේට්ටම් කරන්නේ ? 🤷‍♂️
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    මාලිමා ඩොබින් ගේ CEB වංචා, ඩිසල් වංචා,...... වහ ගන්න දිගටම වැඩ, Police, PHI, මාර්ගස්ථ අධිකාරිය වගේ අය
     
    • Haha
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,873
    10,387
    113
    කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණයෙන් වසර 3 ක් සිරදඩුවම් ලැබ සිටි රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය එම චෝදනා වලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

    අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම විභාගකොට අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී
    මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

    ගණිකාවක් වශයෙන් කටයුතු කරන තැනැත්තියකට එරෙහිව කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවීමේ චෝදනා ඉදිරිපත් කර නොහැකි බවද මෙම අභියාචන පෙත්සම විභාග කළ විනිසුරු මඩුල්ලේ බහුතරය වන විනිසුරු බුවනෙක අළුවිහාරේ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන නිකුත් කළ තීන්දු වල සදහන් වේ. විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

    කොළඹ මහාධිකරණය මගින් 20102 වසරේ නොවැම්බර් 09 වැනිදා විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය ගණිකා වෘත්තීය සදහා කාන්තාවන් සැපයීමේ වරදට වරදකරු කරමින් වසර තුනක ලිහිල් සිර දඩුවමක් ලබා දෙන ලදී.එම දඩුවමට අමතරව රුපියල් 25,000ක දඩයක් නියම කෙරිණි.

    මෙම තීන්දුවෙන් අගතියට පත් විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාය. මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් එම ඇපෑල ද නිෂ්ප්‍රභ කෙරිණි. ඉන් අනතුරුව විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය එකී අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කෙරිණි.

    එම පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

    විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.
    නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මිය පෙනී සිටියාය.

    https://www.lankadeepa.lk/news/’ජිනා’-මැඩම්-චෝදනාවලින්-නිදහස්/101-583729
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,504
    16,721
    113
    ගණිකා සේවයට නිසි ඇගයුමක් ලැබිය යුතුයි. ඔවුන් කැප වන්නේ අපගේ මන දොළ පිනවීම සඳහාය. නමුත් ඇයි මෙලෙස එම සොයුරියන්ට නින්දා අඩත්තේට්ටම් කරන්නේ ? 🤷‍♂️
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    අව්රුද්දට කැට නොගහ බඩු ගහන්න ගියාම ඕක තමයි වෙන්නේ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,041
    2,527
    113
    ඕඅයිසිට දෙන්න බැහැ කියල වගේ. ඇරියස් එක පේනවා වීඩියෝ කරන එකාගේ කතාවෙන් . ඕවා ඉතින් මුළු රටම දන්නා රහස්නේ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,967
    6,378
    113
    East Blue (Goa Kingdom)
    කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණයෙන් වසර 3 ක් සිරදඩුවම් ලැබ සිටි රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය එම චෝදනා වලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

    අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම විභාගකොට අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී
    මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

    ගණිකාවක් වශයෙන් කටයුතු කරන තැනැත්තියකට එරෙහිව කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවීමේ චෝදනා ඉදිරිපත් කර නොහැකි බවද මෙම අභියාචන පෙත්සම විභාග කළ විනිසුරු මඩුල්ලේ බහුතරය වන විනිසුරු බුවනෙක අළුවිහාරේ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන නිකුත් කළ තීන්දු වල සදහන් වේ. විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

    කොළඹ මහාධිකරණය මගින් 20102 වසරේ නොවැම්බර් 09 වැනිදා විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය ගණිකා වෘත්තීය සදහා කාන්තාවන් සැපයීමේ වරදට වරදකරු කරමින් වසර තුනක ලිහිල් සිර දඩුවමක් ලබා දෙන ලදී.එම දඩුවමට අමතරව රුපියල් 25,000ක දඩයක් නියම කෙරිණි.

    මෙම තීන්දුවෙන් අගතියට පත් විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාය. මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් එම ඇපෑල ද නිෂ්ප්‍රභ කෙරිණි. ඉන් අනතුරුව විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය එකී අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කෙරිණි.

    එම පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

    විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.
    නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මිය පෙනී සිටියාය.

    https://www.lankadeepa.lk/news/’ජිනා’-මැඩම්-චෝදනාවලින්-නිදහස්/101-583729
    e kiyanne e gaani ganika madamak kara kiyala sakshi nadda ?
    ganikawak widihata wada kara kiyala withara sakshi thiyenne?
    pahadili naha