මේ full simplify කරල කියන්නෙ. ඕක කොහොමවත් කවමදාවත් ලාබ වෙන්නෙ නෑ. ඔයාගෙ scenario එකේ අවුල් තැන් ගොඩයි. FD එකෙන් cash back loan ගද්දි loan creation fee එකට රු 600ක් - 1000ක් වගේ කැපෙනව. එච්චරයි. ඒත් personal loan ගද්දි document charges, stamp duty, loan creation charges ඔක්කොම ගෙවන්න ඕනෙ. ඕක 7000 වගේ වෙනව. අඩුම cash back loan දැන් දෙන්නෙ 2.5%. normally 3% තමා.@raman2
මම සම්පත් බැන්ක් එකට කෝල් කරලා විස්තර ඇහුවා.
හරියටම බැන්ක් එකෙන් කියපු ගාන මෙහෙමයි
ෆික්ස් ඩිපොසිට්
මුදල ලක්ශ 10
කාලය වසර 5
පොලිය 8.75%
මාසෙකට පොලිය 7291.66
වසරකට 87500
වසර 5ට 437500
සමාන වාරික ලෝන්
මුදල ලක්ශ 9
කාලය වසර 5
පොලිය 10.39%
වාරිකය 22792
අවුරුදු 5 අවසානයෙදි ගෙවූ මුදල 1367520
වෙනස
22792-7291= 15501
15501 x 60 = 930060
තව විදියකට
1367520-437500= 930020
එහෙම බැලුවම පාඩුයි.
ෆික්ස් එකෙන් ලෝන් එක ගන්නේ නැතුව ෆික්ස් එක දාලා ලක්ශ 9ක පර්සනල් ලෝන් එකක් සමාන වාරික වලට කැපිටල් එකෙන් කොටසකුත් අඩුවෙන්න ගන්න පුලුවන්නම් මම උඩම කියපු ලාබේ තියෙනවා.
ෆික්ස් එකෙන්ම 90%ක ලෝන් එකක් ගත්තොත් පාඩුයි.
ඔව් බන් මේ වැඩේ පාඩු වැඩක්.
ෆික්ස් දාලා එකෙන්ම 90% ගන්න එවුන්ට සල්ලි මැනේජ් කරගන්න බැරි ප්‍රශ්න තියෙනවද දන්නැ.
නැත්තන් අපි නොදන්න සීන් එකක් ඇති නැත්තන් මෝඩකම
------ Post added on Apr 20, 2026 at 11:24 AM
ඔයාගෙ scenario එකම ගත්තත්,
assume WHT is 0.00 and charges are 0.00
scenario 1
ඔයාගෙ ලක්ශ 10 ෆික්ස් දානව 8.75% පොළියට. 9ක් ආපහු ගන්නව 10.39% ට
after 60 months
| Capital | interest | Per Annum | 60 Months Interest | Total Amount |
| 1,000,000.00 | 8.75 | 87,500.00 | 437,500.00 | 1,437,500.00 |
ණය වාරිකය 22,792.50
වසර පහ අවසානයේ ලෝන් එක ගෙවිල ඉවර වෙනව. ලෝන් එකට ගෙවූ මුලු මුදල ගණනය කිරීමේ අවශ්‍යතාවයක් නෑ. ඔබේ FD එකේ මුලු මුදල පොළිය සමග අතට ලැබෙනව. එතකොට අතේ ඇති මුලු මුදල = 1,437,500.00
scenario 2
ඔයා ලක්ශ 9න් බයික් එක ගන්නව ඉතුරු ලක්ශෙ බැංකුවට දාන්නෙත් නැතුව කැටේකට දානව interest 0% ඔයාගෙ scenario 1 ගෙවන ණය වාරිකය හැම මාසෙම කැටේටම දානව.
| Month | Capital | Intrest | Per Month | Total | Compound Amount | Net Total |
1 | 100,000.00 | 0.0% | - | 100,000.00 | 22,792.50 | 122,792.50 |
2 | 122,792.50 | 0.0% | - | 122,792.50 | 22,792.50 | 145,585.00 |
60 | 1,444,757.50 | 0.0% | - | 1,444,757.50 | 22,792.50 | 1,467,550.00 |
වසර පහ අවසානයේ කැටේට දැන්මත් ඔයා ලග අතේ ඇති මුලු මුදල = 1,467,550.00
comparison
1,467,550.00 - 1,437,500.00 = 30,050.00
හැමදේම smooth ගිහින් හරියටම payments උනත් නිකන් 30,050.00 නාස්ති කරන්. තව එක ලෝන් වාරිකයක් හරි ගෙවන්න බැරි උනොත් ඕකත් ක්‍රිබ් හිට් වෙනව. ඒ වගේම දඩ පොළිත් වදිනව. late payments වදිනව.
scenario 3
continues compound deposit එකක් කලොත් 6.5% Interest එකට
| Month | Capital | Interest | Per Month | Total | Compound Amount | Net Total |
1 | 100,000.00 | 6.5% | 541.67 | 100,541.67 | 22,792.50 | 123,334.17 |
2 | 123,334.17 | 6.5% | 668.06 | 124,002.23 | 22,792.50 | 146,794.73 |
60 | 1,717,025.09 | 6.5% | 9,300.55 | 1,726,325.64 | 22,792.50 | 1,749,118.14 |
311,618.14 වගේ තමන් ලග නිකන්ම එකතු වෙනව