⛈️ - වහිනව ඉවරයක් නැ

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    වහිනව ඉවරයක් නැ. හෙනත් ගහනව. පඩුරක් ගැට ගහල පත්තිණි පූජාවක් දුන්න පායන්න කියල. වහිනව වඩා පායද්දී ඇගට හොදයි. වහිද්දි ලෙඩ වැඩි. අප්පිරියයි.

    No need to thank me. Just doing my job.

    ලයික් එකක් දාල පත්තිණි පූජාවට සහභාගී වෙන්න යාළුවනේ. කුණහරුප කියල කට වරද්ද ගන්න එපා.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    Man mey wahina kan balan innawa.. nawaththapiya poojawa.. henayak ewanawa jesu ta kiyala :p

    ශුද්ධ වූ යෙහෝවෝගේ සාක්ෂිකාරයන්ගේ රාජ්‍ය ශාලාවට ගිහින් යාඥා කලානම් හරි :rolleyes: