අඩෝ උඹලට මතකද නිශ්ශංක සේනාධිපතිව? පොඩි ජෙප්පො හිතන් හිටියේ ලොකු සඕදරයා ආපු ගමන් ඌව එල්ලයි කියලානේ. අන්න ඌ දැන් ආන්ඩුවට හේත්තු වෙලාලු. මේ දවස්වල ඉන්නෙ ජනාධිපති කාර්යාලෙලු. ජනපති සඕදරයගෙ ලඟම කවේ බුවෙක්ලු මූ දැන්.
කැරිම සීන් එක බන් ජෙප්පන්ට උනෙ.
ආතල් එක තියෙන්නෙ ඩෝබි කමෙන්ට් කියවන එකේ. මේ තියෙන්නෙ එහෙම කමෙන්ට් දෙක තුනක්.
"ඇත්තම ගත්තොත් සේනාධිපතිගෙ අවුලට වඩා රජයේ සම්පත්/ ව්‍යාපාර සේනාධිපතිට අනීතිකව දීපු එකනෙ අවුල. මේක මට මතකයි අනුරට සේනාධිපති debate එකකට challenge කරපු වෙලාවෙ අනුරත් මේක කිවුව. ජාවාරම් කාරයන්ට වඩා ජාවාරමට අවස්ථාව දුන්නු දේශපාලකයා/ නිලධාරීයා තමයි වැරදි."
"දුන්නා කියලා නඩු ශේප් කරගන්න බෑ මහත්තයෝ""