පාගමනක් යනවා කිව්ව‍ට මුන් bus එකේ යන්නේ 😂 😂 😂

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    අපිත් සෙට්වෙලා යමුද ප්රී වර්ල්ඩ් ටුවර් එකක්. සර්වාගමික පා ගමනක්
    @Candid-B උබ කුරුසය කරේ තියන් වරෙන්
    @AnuradhaRa උබ බල්ලව ගැට ගහගෙන වරෙන්
    @Al Baik උබ බෝම්බ පැක් එක බැදගෙන වරෙන්
    @dilann උබට පුලුවන්ද අලියෙක් ගේන්න
    අපිත් එනවා මාලිමාවත් අරගෙන
     
    • Love
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,657
    2,473
    113
    43
    Wakanda
    පෙරුම් පුරනා බෝ සතුන්ටත්
    මාර සෙන් සිටියෝ
    ඉතින් එහෙනම් අපට නැති වේද
    රුදුරු බදාවෝ

    බුදු සරණනින් මතු බවයේ වත් මිත්‍යාදෘෂ්ඨියෙන් මි⁣දේවා.
    මේ බල්ලෙක් ගැටගහගෙන වර්ල්ඩ් ටුවර් යන සෙට් එකට මිත්‍යාදුෂ්ටිකයො කීවෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,967
    49,281
    113
    සේදවත්ත
    සාම මගුලක් නෙමෙයි තනිකරම නුතන කමශල් මාෆියාවක් මේ .

    මීට වැඩිය හොදයි තනියෙන් පින්ඩපාතේ වදින හාමුදුරුනමක් . මල විකාර මේවා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ගැරඩින්ට බූමිතෙල් ගැහුව වගේ උනානෙ යකෝ මුන්ට මේ පාගමන්.
    උන්ට ඔරොත්තු දෙන්නෙ නෑ මේව දකිනකොට :lol:
    මළ පැනල එකසිය ගානට, මුන් සුවිසයිඩ් කරගනීද දන්නෙත් නෑ ඉවසන්ඩ බැරිම තැන :lol:
    මට මතක් වෙන්නෙ මූව 👇 :lol:

    Looney Tunes Attack GIF by Looney Tunes World of Mayhem
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    උන්ට ඔරොත්තු දෙන්නෙ නෑ මේව දකිනකොට :lol:
    මළ පැනල එකසිය ගානට, මුන් සුවිසයිඩ් කරගනීද දන්නෙත් නෑ ඉවසන්ඩ බැරිම තැන :lol:
    මට මතක් වෙන්නෙ මූව 👇 :lol:

    Looney Tunes Attack GIF by Looney Tunes World of Mayhem
    @sinhawanshaya එහෙම පැලෙනව දැන්
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,682
    4,060
    113
    ඒ අය යන විදිහක යයි. තොපි නිකං වැටෙන් පුක නොදී හිටපල්ල. යකෝ පර අවජාතක වේස බල්ලන්ටනේ පුකේ අමාරුව හැදිල තියෙන්නෙ.:ROFLMAO::ROFLMAO: