පාස්කූ ප්‍රහාරයට වසර 7 කො යුක්තීය ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    සාටත හැත්ත බෙල්ලෙන් ඇදෙන සීනිගම දේවාලෙට ගෙනල්ලා දෙයියෝ ඉදිරියෝ දිවුරන්න කියන්න ඕනේ අපි මේකට සම්බන්ධ නෑ කියලා
     
    • Haha
    Reactions: planner123

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,614
    113
    35
    Spain
    ඉබ්‍රාහිම් නානාගේ පුත්තු බෝම්බ පුපුරවාගත්ත දවසේ නානාත් ඒ ගෙදරම ඉඳල එළියට එන වීඩියෝ එකක් පහු ගිය කාලෙක දැක්ක. පොලීසිය නිවසට ගියාම බෝම්බය පුපුරවාගත්ත. ඊට පස්සේ ඔය පවුලේ ඉතිරි සාමාජිකයෝ එළියට එන වීඩියෝ එකක්. ඉතින් මේ සම්බන්ධයෙන් ඉබ්‍රාහීම් නානා නොදැන හිටියා කිව්වොත් එක තරම් බොරුවක් තවත් නැහැ. හරි නම් ඔය නානා ගේ පුත්තුන්ගේ සියලුම දේපල වෙන්දේසි කරලා ආබාධිත සහ මරණයට පත් වූවන්ට වන්දි ගෙවන්න ඕන. එත් ඒ කිසි දෙයක් නැහැ මහා මොළකාරයෙක් හොයනවා කියල වටේ යනවා. ඔන්න ඕක තමයි ඇත්ත.
     
    • Like
    Reactions: KDH and dimuthmike

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,383
    16,554
    113
    පව් කරපු ඇයොන්ට එහෙම තම හැබැයි අවුරුද්දකට සැරයක් හරි ඔය තුවාලෙ හැරෙන එක ඉවසගන්න බැනෙ
    Umba thama me forum eke innawada Sohan?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    සාටත හැත්ත බෙල්ලෙන් ඇදෙන සීනිගම දේවාලෙට ගෙනල්ලා දෙයියෝ ඉදිරියෝ දිවුරන්න කියන්න ඕනේ අපි මේකට සම්බන්ධ නෑ කියලා

    අනුර ජනාධිපති වුනහම ඵහෙම කරන්න බලමු..😅😅
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    දෙවියො පොලවට පැනලා මහා දවලෙ 300 කිතු කරලා දාපු නැති නිසා මෙ වගෙ

    තමන්ට වදින්න ආපු මිනිස්සුන්ට ශොට් එක දුන්නේ කව්ද කියල පොඩ්ඩක් හොයල බලන්න යුතුකමක් තියෙනවා දෙයියොන්ටත්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,365
    11,722
    113
    🤍
    hithapanko achchr minissu bara ganak marapu eke unwa allanne nathuwa

    me ape wage podi nadu ganan gaida kihankoooo
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,976
    113
    Panadura
    කුරුසයින්ට හම්බයෝ කෙළලා යද්දී මහා ලොකු දෙයියෝ කොහෙද හිටියේ ඒ වෙලාවේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තමන්ට වදින්න ආපු මිනිස්සුන්ට ශොට් එක දුන්නේ කව්ද කියල පොඩ්ඩක් හොයල බලන්න යුතුකමක් තියෙනවා දෙයියොන්ටත්

    දෙවියොන්ට කෙසෙ වෙතත් ඔබතුමාටනම් කොම එකක් හැදිලා උන්නා වගෙ

    උඩ විඩ්යො එකෙ මිනිස්සුන්ගෙ ඉරනම තිරන වෙන්නෙ යකඩ බොල මාතින් කියලා නොධරුවෙකුටත් තෙරෙනවා

    කුරුසයින්ට හම්බයෝ කෙළලා යද්දී මහා ලොකු දෙයියෝ කොහෙද හිටියේ ඒ වෙලාවේ
    හම්බයො නෙමෙ රතු පාට සාටක ටිකක් දාපු අයනෙ අමතක ද කොමා හැදුනද 😍
    ------ Post added on Apr 21, 2026 at 4:52 PM
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    අයි බන් මුන් දෙයියොන්ගෙන් යුක්තිය ඉල්ලන්නේ නැත්තේ
    dan ube amma uba wage pakek wa diyagen illala labilada nathan thatha topa ammata obala labilada
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    dan ube amma uba wage pakek wa diyagen illala labilada nathan thatha topa ammata obala labil ada
    ඒක තමයි යකෝ මාත් කියන්නේ දෙයියන්ට පුලුවන් ලබ්බක් නෑ

    දෙවියොන්ට කෙසෙ වෙතත් ඔබතුමාටනම් කොම එකක් හැදිලා උන්නා වගෙ

    උඩ විඩ්යො එකෙ මිනිස්සුන්ගෙ ඉරනම තිරන වෙන්නෙ යකඩ බොල මාතින් කියලා නොධරුවෙකුටත් තෙරෙනවා

    හම්බයො නෙමෙ රතු පාට සාටක ටිකක් දාපු අයනෙ අමතක ද කොමා හැදුනද 😍
    ------ Post added on Apr 21, 2026 at 4:52 PM

    දැන් එතකොට යකඩ බෝල වලින්ද යුක්තිය ඉල්ලන්න ඕනි. දෙයියෝ යුක්තිය දෙන්නේ දෙයියෝ කරානම් විතරයිද. වදින එකටත් පාඩුයි නේ
    ------ Post added on Apr 21, 2026 at 8:27 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,013
    113
    tracing Geo-location.. ... ...
    අනුරය්ය මොකක්හරි කරයි.. මේ 21 බැරි උනාට ඊළඟ අප්‍රේල් 21 වෙන්න කලින් අනිවා හෙළි කරයි..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,592
    7,662
    113
    කව්ද කියලන් මුලු ලෝකෙම දන්නව නම කියනකන් ඉන්නෙ...පුකට පයින් ගහල එලෙව්වට මදි ඕකව ආය අල්ලල හිරේ දාන්න ඕන
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක තමයි යකෝ මාත් කියන්නේ දෙයියන්ට පුලුවන් ලබ්බක් නෑ

    දැන් එතකොට යකඩ බෝල වලින්ද යුක්තිය ඉල්ලන්න ඕනි. දෙයියෝ යුක්තිය දෙන්නේ දෙයියෝ කරානම් විතරයිද. වදින එකටත් පාඩුයි නේ
    ------ Post added on Apr 21, 2026 at 8:27 PM

    ඔබතුමාට සතුට්න්ද ඉන්නෙ අද පෙන විදිහට මැරිච්ච මිනිස්සුන්ට වඩා දෙවියො ගැන නෙ හිතන්නෙ 🤔

    හීනෙනුත් පේන්නෙ මහින්දව ද
    ඔයා ජාතක වුනෙ mr ගෙන්ද ?
    ------ Post added on Apr 21, 2026 at 8:49 PM
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔබතුමාට සතුට්න්ද ඉන්නෙ අද පෙන විදිහට මැරිච්ච මිනිස්සුන්ට වඩා දෙවියො ගැන නෙ හිතන්නෙ 🤔

    ඔයා ජාතක වුනෙ mr ගෙන්ද ?
    ------ Post added on Apr 21, 2026 at 8:49 PM

    දෙවියන්ට කලින් මෙ විඩ්‍ යො එකවත් බලලා ඉන්නකො කොමා එකෙන් එලියට එන්න
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    මේක නිකන් ගණන්වල උත්තරේ දීලා 'බව පෙන්වන්න' හදනවා වගේ වැඩක්. අවුල තියෙන්නෙ එක එකාට ඕනි උත්තරේ වෙනස්.
    නානලා කැමතියි thug සාධුලා පිටින් දාලා ඇඟ බේරගන්න.
    thug සාධුලාට ඕනි නානලා පිටින් දාන්න.
    රාජපක්ෂලාට ඕනි තමන්ගෙ එවුන් ටික බේරිලා වෙනකාවහරි අහුවෙන්න.
    ජෙප්පොන්ට ඕනි ගෝටාගෙ පිටින් දාන්න.

    මැල්කම් රංජිතුයි සිරිල් ගාමිණියි තමයි මේක පිටින් දාලා ලොකුම ආතල් එක ගන්නෙ,
    යහපාලනේ එපා කියලා විරුවා ගේන්න වැඩ කලා
    විරුවා එපා කියලා පුනුරුදේ ගේන්න වැඩ කලා
    දැන් ආයෙ ඒකත් හොඳ නෑ.
    එක කොමිෂන් වාර්තාවක් පිළිගන්නෙත් නෑ.

    මං නම් කියන්නෙ ඔය දෙන්නත් එකතුවෙලා වාර්තාවක් ලියලා මහමොළකරු හෙළි කරා නම් ලෙඩේ අඩුවෙයි.
     
    Last edited: