සංහලු රොමේනියාවේ දාන අඩුකුලේ පාටි 😬

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,446
    47,456
    113
    ලංකාවේ බේබද්දොන්ට හරියනම රට තමයි රුමේනියාව..කෑම කෙසේ වෙතත් විස්කි, වොඩ්කා ගණන් අඩුයි..😅

     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,944
    2,079
    113
    උන්ට පුළුවන් විදිය කාල බීල සතුටු වෙයි. කාලෙන් කාලයට උන් ජීවිත අත්දැකීම් ලබාගෙන හැදෙනවා. අපිත් red lable, grant වලින් පටන් ගත්තෙ. දැන් තමයි single malt විතරක් බොන්නෙ..
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,462
    113
    https://dilshan.net/services/
    dilshan.net
    උන්ට පුළුවන් විදිය කාල බීල සතුටු වෙයි. කාලෙන් කාලයට උන් ජීවිත අත්දැකීම් ලබාගෙන හැදෙනවා. අපිත් red lable, grant වලින් පටන් ගත්තෙ. දැන් තමයි single malt විතරක් බොන්නෙ..
    උඹ පටන් ගත්තෙත් red label ද
    මම නම් කසිය
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,702
    8,453
    113
    othana ithin beela paduwe inne nahen okun. ganu balala athe gahanawa ekko kello diha balan innawa. common case
     
    • Haha
    Reactions: clumsyhulk

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,699
    8,972
    113
    kandy
    10 ට වෙනකන් ඉස්කෝලේ යනවා
    කණු 10 අරගෙන ගමටම එළියක් වෙනවා
    දන්න අයියා කෙනෙක් මාර්ගයෙන් රුමේනියා එනවා
    පොඩි ජොබ්ස් ටිකක් කරනවා
    youtube channel එකක් පටන් ගන්නවා

    ඊට පස්සේ
    "මේ රටේ මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කම ලංකාව මොන අපායක් කියලා හිතෙනවා " :lol:

     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    රට ඉන්න සිංහලු මෙහෙම එකට ඉන්නවද බං.

    emios කියන්නෙ ලග ඉන්න එකාට අරින්නම බලනවා කියලා ne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    රොමේනියා කියන්නේ නැගෙනහිර යුරෝපේ අඩු කුලේ රටක් සිංහලුන්ට මාරම විදිහට සෙට් වෙනවා ඒ රට.

    හෙළයන් සහ රෝමානි (gypsies) කියන්නේ එකම ජන කොට්ටාශයක්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    රොමේනියා කියන්නේ නැගෙනහිර යුරෝපේ අඩු කුලේ රටක් සිංහලුන්ට මාරම විදිහට සෙට් වෙනවා ඒ රට.

    හෙළයන් සහ රෝමානි (gypsies) කියන්නේ එකම ජන කොට්ටාශයක්
    @හෙළයෙක් ඇත්තද ඒයි.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,848
    4,806
    113
    Mey rattaran nayakaya dala rata yannepa
    Oba Ugas karapu Kana - Kara pawaa Berapu Nayakayek🥲

     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,401
    113
    ඔහොම තමා බන් රට යන ගොඩක් උන්. රුමේනියා විතරක් නෙවෙයි. මේකෙම Aussie, UK, Canada ගිහින් ටෝක් දීපු උන් බලපන්කෝ. ලන්කාවෙ ඉඳන් පිටරට යන ගොඩක් උන් ලන්කාවේ කට්ට කන නිසා රට යන්නේ. ඉතින් උන්ට පිටරට වල තියන ගොඩක් ඒවා මැජික්. ලන්කාවේ හිටිය නම් කිලෝ ගනන් වලින් ඇපල්, මිදි, විස්කි කියන්නේ හීනෙන්වත් ගන්න බැරි දේවල්. ඉතින් රට ගිය ගමන් ඕවා මැජික් වුන, තවම ලන්කාවේ හිරවෙලා ඉන්න අනාතයෝ සෙට් එක චූන් කරන්න ඕවා වීඩියෝ කරලා දානවා. ලන්කාවේ උනුත් ඔව්වා රහ කර කර බලනවා. ඔය ෆේස් එක පහුකරපු මට්ටමට සල්ලි තියන උන් රට යනවා අඩුයි. ගියත් උන් උන්නද මලාද කියලවත් අනිත් උන් දන්නෙ නෑ.

    ඉස්සර මමත් ඔහොම කරන උන්ට සවුත්තුවට හිනා වුනා. නමුත් පස්සේ තේරුම්ගත්තු දේ තමයි උන්ටත් සමාජේ කැපී පේන්න, අවධානේ ගන්න චාන්ස් එකක් තියෙන්න ඕන නේ කියලා. ඔහොම වෙන උන්ගේ සිටුවේශන් එකේම අපි හිටිය නම් අපිත් ඔහොම්ම excite වෙලා දඟලාවි. ගොඩක් උන් ඔහොම දඟලලා කාලයක් ගියාම තමුන්ගේ නියම තත්වේ තේරුම් අරන් සයිලන්ට් වෙනවා. සෝඩා බෝතලේ කැඩුවා වගේ ගියපු ගමන් ගොඩක් උන් දඟලන්නේ.