උබලගෙන් හැව්වේ බන්Examples කිපයකුත් දාපන්. නැත්තං පැහැදිලි නැහැ
එහෙම නැතුවත් ego තියෙන්න පුලුවන් නේදEgo එක කියන්නෙ මම හරි ජගතා මම හරි ලොකු පොර මම තමයි දන්නෙ මගේ තමයි ලොකු කියන ෆීළින් එක
උබට ඒක තියෙනවදඅධිමානය, හීනමානය..
තමන්ගැනම ලොකුවට හිතන් ඉන්න, තමන්ගෙ මතේට priority දෙන සහ බලාපොරොත්තු වෙන, වෙන අයගෙ දේවල් ගැන වැඩිය කෙයා කරන්නෙ නැති වගේ සීන් එකක්.මොකද්ද බන් ඇත්තටම ego එක කියන්නෙ මට සමහරක් විශ්වාස කරන්න බැරි දේවාල් තියෙනවා හරියටම දකිනකන්
නැත්නම් මම ම එ දේ කරලා බලන්න ඕන
උබලටත් තියෙද
Ego කියන්නෙ නරක දෙයක් ද?
depends
Ego එක කියන්නෙ මම හරි ජගතා මම හරි ලොකු පොර මම තමයි දන්නෙ මගේ තමයි ලොකු කියන ෆීළින් එක
නැ මම ego එක දකින්නෙ ඔහොම නෙමේතමන්ගැනම ලොකුවට හිතන් ඉන්න, තමන්ගෙ මතේට priority දෙන සහ බලාපොරොත්තු වෙන, වෙන අයගෙ දේවල් ගැන වැඩිය කෙයා කරන්නෙ නැති වගේ සීන් එකක්.
උඹේ ego එක බැක් කරන්න පුලුවන් personality, ability එකක් තියෙනවානම් ego එකක් ප්‍රමානෙකට තිබ්බට අවුලක් නෑ.
ඒත් සමහර උන් ඉන්නවා ඇති හුත්තක් නෑ, හැබැයි කැරිම ego එකක්. අන්න උන්නම් චොරයි. හරියට ඔය නලින්ද ජයතිස්ස, වපර වසන්න්ත වගේ උන්.
මම ඉන්නවා කියන එක හිතන්නෙ සිතින් නෙ ඒක සාක්ෂියක් නේමම ඉන්නවා කියන එකට සාක්ෂි මොනවද?
උබට ඒක තියෙනවද
------ Post added on Apr 22, 2026 at 12:36 PM
උබට තියෙනවද නැද්ද?Ego තියෙන උන්ට තමා ඇරියර්ස් තියෙන්නේ. නාසිසිස්ටික් උන්ගේ ප්‍රධාන ලක්ෂණයක් ego එක.
මම ඉන්නවා කියන එක හිතන්නෙ සිතින් නෙ ඒක සාක්ෂියක් නේ
බ්‍රෝ ego එකයි මේකයි සම්බන්ද වෙන්නෙ කොහොමදහිතක් තියෙනවා, හිතනවා කියලා දැනීමක් කලින් define කරලනේ එහෙම කියන්නේ.
ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා කියන එකෙන් එහාට ලෝකයක් නැහැනේ. ඔය ඔක්කොම පොදුවේ දැනීම්.
දැනීම "මෙහෙමයි" "මොකක්හරි" කියලා දරන්මයි ඉන්නේ කියලා පේන්නැද්ද?
දැනීමක් තියෙනවා කියලත් නෙමෙයි කියන්නේ, දැනීම තුල නිත්ය වස්තුවක්, පුද්ගලයන්, මොකක්හරි.. පැනවෙන්නම බැරි ස්වභාවයක් තියෙන්නේ. දැනීමම අනිත්‍යයි, අනාත්මයි.
බ්‍රෝ ego එකයි මේකයි සම්බන්ද වෙන්නෙ කොහොමද
උඹ ඔය කියන ඔය ඔක්කොම අන්තිමට සුලු වෙලා සුලු වෙලා මම කියපු එකට තමා එන්නෙ. Ego එකේ opposite එක තමා humility කියන්නෙ. අන්න ඒක ගැන හොයාපන්. එතකොට ego කියන එකත් තේරේ.නැ මම ego එක දකින්නෙ ඔහොම නෙමේ
නිකමට ගමුකො
මෙහෙම ෆිල්ම් එකක් යනවා එකේ ශක්තිමත් කෙනා ශක්තිමත් අඩු කෙනාගෙන් අතින් පරදිනවා
විජේගෙ ෆිල්ම් ඉන්දියන් ෆිල්ම් බැලුවාත් හෙන ඇග තියෙන උන්ට විසි වෙන්න දෙනවනෙ english ෆිල්ම් උනත් men vs womens fight වගෙ යනවනෙ
මම දන්නවා ඒක ෆිල්ම් එකක් කියලා එත් එහෙම වෙද්දි අර ego එක නිසා මට එවාට කැමැත්තක් ඇතිවෙන්නෙ නැ
ගොඩක් ඔය ලංකාවෙ හිනා යන්නෙ නැති ජෝක් විඩියෝ කරන අයගෙ එවා එහෙම තව ටික් ටොක් එකෙ එකෙක් ඉන්නවා හද්ද කුනුහර්පෙන් දේවාල් කියන්නෙ උ කියන දෙ හරි එත් කුනුහර්පෙන් කියද්දි සෙට් නැ
ඔය වගෙ ( ලොකු ඔලුවෙන් ඉන්න වෙලාවල් තියෙ එත් එහෙම වෙන්නෙ මට කාගෙන් හරි වැරැද්දක් වෙද්දි )
මම ඉන්නවා කියන එක හිතන්නෙ සිතින් නෙ ඒක සාක්ෂියක් නේ
------ Post added on Apr 22, 2026 at 12:53 PM
අර මම උඩ කෙනෙක්ට දැම්මා මට ego එන හෙතු1. පොදු සිංහල තේරුම (අහංකාරය/මාන්නය)
ඔය මම උබට කිව්ව දේවාල් වැරදිද මම හිතන එක එහෙමඋඹ ඔය කියන ඔය ඔක්කොම අන්තිමට සුලු වෙලා සුලු වෙලා මම කියපු එකට තමා එන්නෙ. Ego එකේ opposite එක තමා humility කියන්නෙ. අන්න ඒක ගැන හොයාපන්. එතකොට ego කියන එකත් තේරේ.