සිරස සාම පාගමනේ සාමයා කනවා නේව පුතී 🤦‍♂️

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කමෙන්ට් වල අහනවා මේ ගෑනි දිගටම කියවයිද දන්නෑ මෙහෙම කියලා 😂🤣
    Peace walk official පේජ් එක හානවා මේ සිරසෙ උන්, කව්ද මnදා මුන්ට මේක දෙන්න තීරණය කරේ?? Global audience එක්කට සිංහලෙන් පාරේ දුවන ගමන් කතා කරන්න??

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    ඝණයන්ට හිතෙනවා ඇති මොකට ආවද මෙහෙට යුරෝපේට ගියානම් සමර් එකේ සැපට ඇවිදින්න තිබ්බා කියලා අඩු කුලේ බෞද්ධ උන්ගෙන් බේරිලා 😜

    දමිඨුවන්ට නෙමෙයි අධමිඨුවන්ට දර්මය ප්‍රචාරනය කරන්න ඕනේ
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඝණයන්ට හිතෙනවා ඇති මොකට ආවද මෙහෙට යුරෝපේට ගියානම් සමර් එකේ සැපට ඇවිදින්න තිබ්බා කියලා අඩු කුලේ බෞද්ධ උන්ගෙන් බේරිලා 😜

    දමිඨුවන්ට නෙමෙයි අධමිඨුවන්ට දර්මය ප්‍රචාරනය කරන්න ඕනේ
    ලංකවෙ උන්දැලගෙන් තමයි පාඩමක් ඉගෙන ගන්නෙ 🫠
     
    • Haha
    Reactions: Don GasCan

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    අච්චර ලස්සනට ඇමරිකාවේ පාගමනේ ගියා
    දැන් තමයි එයාලට තේරෙන්නේ දියුණු රටකයි නොදියුණු මාලිමා රටකයි තියෙන වෙනස

    වටේම හුස්මක් ගන්න විදිහක් නැහැ
    මොකක්ද මේ
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අච්චර ලස්සනට ඇමරිකාවේ පාගමනේ ගියා
    දැන් තමයි එයාලට තේරෙන්නේ දියුණු රටකයි නොදියුණු මාලිමා රටකයි තියෙන වෙනස

    වටේම හුස්මක් ගන්න විදිහක් නැහැ
    මොකක්ද මේ
    සිරාවට බන්දනා ගාරගත සෙට් එකක් උසාවියට ගෙනියනවා කියලා මිට්ටො හිතන් ඉන්නෙ 🥲
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,027
    5,590
    113
    ඝණයන්ට හිතෙනවා ඇති මොකට ආවද මෙහෙට යුරෝපේට ගියානම් සමර් එකේ සැපට ඇවිදින්න තිබ්බා කියලා අඩු කුලේ බෞද්ධ උන්ගෙන් බේරිලා 😜

    දමිඨුවන්ට නෙමෙයි අධමිඨුවන්ට දර්මය ප්‍රචාරනය කරන්න ඕනේ
    @sinhawanshaya මෙන්න උබට සුරාන්තයට පත් වෙන්න කමෙන්ට් එකෙක්. :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,328
    1
    59,670
    113
    Mother Earth
    කෙහෙල් කොල දාලා පාරෙ මෝඩ හැත්ත. හිතුවද දන්නෑ සෙරෙප්පු නැතුව යන්නෙ කියල. 🤷‍♂️
     
    • Haha
    Reactions: YoungWeezy

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    සිරසනේ ඉතින් දැන් රාජ්‍ය මාද්‍යය.. ආව අය සාම පාගමනත් එපා කරගෙන තමයි ලංකාවෙන් යද්දී යන්නේ..
    ආව දවස් දෙකෙන්ම එපා වෙන්න ඇති, පාරෙ මැරත්න් එකක් දුවනවා වගේ මීඩියා කාරයි කපුටො වගේ 😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,328
    1
    59,670
    113
    Mother Earth
    ආලෝකා. :love2: මම හිතන්නෙ බල්ලා යන පාරෙ තමයි ඒ කට්යටියත් යන්නෙ. බල්ලා කොහෙටද හැරෙන්නෙ සාම පාගමනත් ඒ පාරෙ යනවා. 🤷‍♂️
     
    • Haha
    Reactions: Hasistranger

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,420
    7,733
    113
    bonechat-trump-vance-fellas-bonechat-laughing.gif
     
    • Haha
    Reactions: Candid-B

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    දැන් වත් ඔහොම එ අයට බනින්න එපා බන් මෙතනත් ගම කන්නෙම අපේ උන්මනෙ

    කිසි නිදහසක් නැ බන් අනේ මන්දා
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කෙහෙල් කොල දාලා පාරෙ මෝඩ හැත්ත. හිතුවද දන්නෑ සෙරෙප්පු නැතුව යන්නෙ කියල. 🤷‍♂️
    too much bn ekai me serama

    දැන් වත් ඔහොම එ අයට බනින්න එපා බන් මෙතනත් ගම කන්නෙම අපේ උන්මනෙ

    කිසි නිදහසක් නැ බන් අනේ මන්දා
    Ow wedak na banala
    ------ Post added on Apr 22, 2026 at 1:04 PM
     
    • Love
    Reactions: Candid-B

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,519
    7,110
    113
    හෙන කලබලයි ඒ අවට.. අර ගෑනිත් කිසිම අවබෝධයක් නැතුව අනිත් අයට අවබෝධ කරගන්නලු.. ලොකුම පින්කම කෙසෙල් කොළ දාලා සිසිල් කරන එකලු මේ වෙලාවේ. ඒ හාමුදුරුවෝ කෙසෙල් කොළ උඩින් වඩින්නෙත් නැහැ. ඒකේ ගියොත් දිගටම මේ මිනිස්සුන්ගෙන් ගැලවෙන්න බැහැ කියලත් හිතෙනවා ඇති.