සිරස සාම පාගමනේ සාමයා කනවා නේව පුතී 🤦‍♂️

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    හෙන කලබලයි ඒ අවට.. අර ගෑනිත් කිසිම අවබෝධයක් නැතුව අනිත් අයට අවබෝධ කරගන්නලු.. ලොකුම පින්කම කෙසෙල් කොළ දාලා සිසිල් කරන එකලු මේ වෙලාවේ. ඒ හාමුදුරුවෝ කෙසෙල් කොළ උඩින් වඩින්නෙත් නැහැ. ඒකේ ගියොත් දිගටම මේ මිනිස්සුන්ගෙන් ගැලවෙන්න බැහැ කියලත් හිතෙනවා ඇති.
    වැඩක් නෑ අපරාදේ කෙසෙල් කොළ, වතුර පාරක් විනාඩි 5කට කලින් අල්ලන් යන එක ඊට වඩා හොඳයි
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,588
    7,210
    113
    වැඩක් නෑ අපරාදේ කෙසෙල් කොළ, වතුර පාරක් විනාඩි 5කට කලින් අල්ලන් යන එක ඊට වඩා හොඳයි
    ඒකටත් මිනිස්සු ගාවගන්නෙ නැතුව රජයෙන් පාරට වතුර ඉහින bowser එකක් ටිකක් ඉස්සරහින් යැව්වා නම් ඉවරයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,403
    1
    59,807
    113
    Mother Earth
    වැඩක් නෑ අපරාදේ කෙසෙල් කොළ, වතුර පාරක් විනාඩි 5කට කලින් අල්ලන් යන එක ඊට වඩා හොඳයි
    ඊට වඩා හොඳ නැද්ද සෙරෙප්පු දාගෙන ගියා නම්. එතකොට වතුරත් අපරාදෙ නෑ බොරු කලබලේකුත් නෑ. 🤷‍♂️
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,017
    113
    ඕකට මොකටද officially support කරන්න දෙන්නේ කාටවත් හාන්න බලාගෙනම කරපු වැඩක්ද කොහෙද ඒක.
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,403
    1
    59,807
    113
    Mother Earth
    ඒකටත් මිනිස්සු ගාවගන්නෙ නැතුව රජයෙන් පාරට වතුර ඉහින bowser එකක් ටිකක් ඉස්සරහින් යැව්වා නම් ඉවරයි.
    යන පාරට මිනිස්සු ගිහින් චූ දැම්ම නම් හරි. 🤷‍♂️
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    සිරසයි පාර කියන්නේ :P
    පන්සිල් මලුවෙ එකී තමා
    ඊට වඩා හොඳ නැද්ද සෙරෙප්පු දාගෙන ගියා නම්. එතකොට වතුරත් අපරාදෙ නෑ බොරු කලබලේකුත් නෑ. 🤷‍♂️
    හොඳයි ඒත් හමුදුරුවො සෙරෙප්පු නොදා යන්න තීරණය කරලනම් ඊගාව ලේසිම එක වතුර පාරක් අල්ලන් යන එක, දවල්ට විතරනෙ ඔය අවුල තියෙන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,403
    1
    59,807
    113
    Mother Earth
    පන්සිල් මලුවෙ එකී තමා

    හොඳයි ඒත් හමුදුරුවො සෙරෙප්පු නොදා යන්න තීරණය කරලනම් ඊගාව ලේසිම එක වතුර පාරක් අල්ලන් යන එක, දවල්ට විතරනෙ ඔය අවුල තියෙන්නෙ
    සෙරෙප්පු නොදා යන්න තීරණය කරා නම් කරන්න දෙයක් නෑ. සාම පාගමන කියලා අනුන්ට බරක් වෙන්න බෑ. එහෙම කාට හෝ බරක් වෙනව නම් ඒක නෙමෙයි බුද්ධහගම. 🤷‍♂️
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,396
    843
    113
    yako paren pattak wahagenane. ainen wadinna barida?
    aloka balla nidahase avidam giya neh bn.. dan muwa badagena balen aviddawanawd?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,588
    7,210
    113
    yako paren pattak wahagenane. ainen wadinna barida?

    අනික දැන් ඔය අනවශ්‍ය විදියට මිනිස්සු වට වෙලා යද්දී.. පාරේ එදිනෙදා යන traffic එකටත් බාධාවක්.. ඒ හාමුදුරුවන්ට ඒකත් දැනෙනවා, පෙනෙනවා... එතකොට තමන්ගේ අරමුණ හරියට කරගන්න බැහැ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,403
    1
    59,807
    113
    Mother Earth
    ලංකාවෙ මෝඩ මිනිස්සු දැකලා දැන් හිතෙනව ඇති ලංකාවට ආවට වැඩිය හොඳයි නිකන් හිටිය නම් කියලා. 🤷‍♂️
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,010
    6,427
    113
    East Blue (Goa Kingdom)
    සිරසේ උන් ලංකාව එක්ක ඇරියස් එකක් තියෙන උන් ටිකක් කොහොමත් , යුද්දේ කලේ දඟලපු හැටි මතකයි .
    දැනුත් ඉන්නේ උන්ම තමයි බැටළු හම පොරව ගත්තට .
    මුන් කරන්නේ මේක cringe කරන එක .

    මේ තියෙන්නේ පාගමන විකුණගෙන කාල ප්‍රසිද්ධ වෙන්න trend වෙන උන් අඩු ලංකාවේ පාගමන් .

    Walk for Peace - Official Community FB Group එකේ වැඩියෙන්ම මේකට comments තිබ්බේ බලන්න ඇමරිකාවේ වගේ නැහැ ඒ රටේ මිනිස්සු හමුදුරුවොන්ට වැඳලා අයෙත් පස්සට වෙනවා & ඇමරිකාවේ වගේ phone & camera උස්සගෙන හමුදුරුවොන් ගේ පස්සෙන් දුවන්නේ නැති කතා .

    • Love
    Reactions: Emarald

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,657
    2,470
    113
    43
    Wakanda
    ඒකත් හරියට ගම හරහා දුවන තරඟයක් වගේ නේද බන්. දෙපැත්තෙන් මෝටර් බයික් යනවා. වතුර ගහන එක විතරයි අඩු.🤷‍♂️
    උබ ගිහින් ගහපන්
    හෙන කලබලයි ඒ අවට.. අර ගෑනිත් කිසිම අවබෝධයක් නැතුව අනිත් අයට අවබෝධ කරගන්නලු.. ලොකුම පින්කම කෙසෙල් කොළ දාලා සිසිල් කරන එකලු මේ වෙලාවේ. ඒ හාමුදුරුවෝ කෙසෙල් කොළ උඩින් වඩින්නෙත් නැහැ. ඒකේ ගියොත් දිගටම මේ මිනිස්සුන්ගෙන් ගැලවෙන්න බැහැ කියලත් හිතෙනවා ඇති.
    කෙසෙල් කොලේකට අඩිය තියපු නැති හුත්තියත්. තෝත් ඒවගේ හුත්තෙක්. ලෙස්සනව බල්ලො ලෙස්සනව.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,403
    1
    59,807
    113
    Mother Earth
    පාරෙ බල්ලො හිටියොත් ආලෝකව පන්නන් එනකොට උන්ට පොලු වලින් ගහයිද දන්නෙ නෑ අපේ මිනිස්සු. 🤷‍♂️
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,657
    2,470
    113
    43
    Wakanda
    පාරෙ බල්ලො හිටියොත් ආලෝකව පන්නන් එනකොට උන්ට පොලු වලින් ගහයිද දන්නෙ නෑ අපේ මිනිස්සු. 🤷‍♂️
    කලින්ම අල්ලල ගිහින්දැම්ම කැලෑවල්වලට. දැන් ආලෝකට පාඩුවෙ යන්ඩ පුලුවන්
     
    • Wow
    Reactions: Candid-B

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    img_1_1776855796822.jpg

    මෙතන සාමයක් පෙනෙනවද? පෙළපාලියක් වගේ මටනම්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,403
    1
    59,807
    113
    Mother Earth
    ඇයි සෙරෙප්පු දාන්න බැරි? ඒකෙන් පවක් වෙනවද? සිවුර අඳින්න පුළුවන් නම් ඇයි සෙරෙප්පු දාන්න බැරි? එහෙනම් සිවුරත් ගලවන් හෙළුවෙන් යන්න එපැයි. ඔය ආලෝක හෙළුවෙන් යන්නේ. එහෙම කියලා අපිට වෙනසක් නෑනේ. අපි කියනවද අපෝ අර බල්ලා හෙළුවෙන් යනවා කියලා. නෑනේ. ඉතින් හාමුදුරුවන්ටත් හෙළුවෙන් යන්න බැරි ඇයි? 🤷🏻‍♂️