ගිය අවුරුද්දෙ කබ්‍රාල් ගෙ නඩුව අත්හැරියේ මාස තුනක් ඇතුලත බිලියන ගානක වන්දියක් දෙන පොරොන්දුව මත කියලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රන්ග ශ්‍රිනත් අබේවික්‍රම කිව්ව නෙ. නැතිනම් ආයෙ නඩු දානවා ලු.
දැන් මාස 5ක් ඉවරයි. කෝ වන්දි? කබ්‍රාල් නිදැල්ලෙ.
නඩුව ගොනු කරන්නත් බදු සල්ලි වියදම් කරාල තිබ්බ, චොදනා අච්චු ගහන්න ලක්ෂ ගානක් ගියා කියල කිව්වෙ එ කාලෙ. උසාවියට ලොරියකින් ගෙනාවෙ චොදනා පත්‍ර.
මෙ නඩුවට සෑහෙන වියදමක් රජය යට කරා.
එත් නඩුව එලියට විසිඋනෙ නිසි පරිදි නඩුව ගොනු කරල නෑ කියල, අන්තිමෙ අල්ලස් කොමිසමෙන් ම withdraw කරගත්ත.
රන්ග ශ්‍රිනත් ගෙ එගො එක නිසා සෑහෙන රජයෙ මුදලක් විනාස උනා. :\
බෙරෙ පලුවකුත් නෑ නටපු නටුමකුත් නෑ