පාරේ අයිනේ ඉන්න මිනිස්සුන්ට පාඩුවේ හාමුදුරුවෝනට වඳින්න තියා බලන්නවත් ලේසි කොටි සිරසේ උනුයි එක එක රොත්තම වට කරගෙන , පිට කොටුව වගේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,013
    6,431
    113
    East Blue (Goa Kingdom)
    *පාරේ අයිනේ ඉන්න මිනිස්සුන්ට පාඩුවේ හාමුදුරුවෝනට වඳින්න තියා බලන්නවත් ලේසි නැහැ .

    කොටි සිරසේ උනුයි එක එක රොත්තම වට කරගෙන , පිට කොටුව වගේ

    හාමුදුරුවෝ තනි පේලියට යනවා , මොක්කුද වටෙන් යන සුදු ඇඳ ගත්ත ලංකාවේ උන් ටික
    පෙරහරක් වගේ

    679964344_10167490838302942_4900706016137975208_n.jpg

    *
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,013
    6,431
    113
    East Blue (Goa Kingdom)
    හප්පෝ අඩුකුලේ හැත්ත . ඒ හාමුදුරුවන්ට අපරාදේ කියලා හිතෙනවා ඇති මේ අඩුකුලේ රට තෝරගත්තටම මේ පාගමනට 🤣.
    ලංකාවේ උන්ගේ වැරද්දක් නැහැ , වෙනදත් ඔහොම ඒවා යනවා , පෙබරවාරිත් ගිය . මේකේ 100% වැරැද්ද සංවිදානය කරන උන්ගේ උන් වටේ යනවා හරක් වගේ .

    මේ තියෙන්නේ පාගමන විකුණගෙන කාල ප්‍රසිද්ධ වෙන්න trend වෙන උන් අඩු ලංකාවේ පාගමන් .

    Walk for Peace - Official Community FB Group එකේ වැඩියෙන්ම මේකට comments තිබ්බේ බලන්න ඇමරිකාවේ වගේ නැහැ ඒ රටේ මිනිස්සු හමුදුරුවොන්ට වැඳලා අයෙත් පස්සට වෙනවා & ඇමරිකාවේ වගේ phone & camera උස්සගෙන හමුදුරුවොන් ගේ පස්සෙන් දුවන්නේ නැති කතා .

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,977
    49,287
    113
    සේදවත්ත

    තාම කියන්නේ මේක මේ රටේ කරන්න සුදුසු නෑ. මොන සාමයක්ද මේ රටේ තියෙන්නේ කිසිම සාමයක් නෑ, පුප්පගෙන ඉන්නේ හැම එකාම මේ රටේ . ඕක තායිලන්තයේ තිබ්බනම් මිනිස්සූ බිම දිගාවෙලා ඉන්නේ .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    පාරට දාන කෙහෙල් කොළ එහෙම ම පාරේ තියෙද්දී යනවා ගොන් හැත්ත
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,362
    10,875
    113
    🌎
    පාරට දාන කෙහෙල් කොළ එහෙම ම පාරේ තියෙද්දී යනවා ගොන් හැත්ත
    කෙහෙල් කොළ ටික උඩින් යන්නේ සුදු ඇදගත්ත උන් 😆
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,943
    113
    මොන හුත්තක් ද මේ..

    රටේ මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන්න ගහන ගැට.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,313
    1
    31,980
    113
    - උඩරට -
    සිවුර ඇල්ලීම තහනම් !!
    බල්ලා ඇල්ලීම තහනම් !!
    VVIP සෙට් එකක් යන්නේ !!
    බල්ලට Special Forces ආරක්ෂාව 🤣
    කෙසෙල් කොළේ තියන්න කියලා ඒක උඩ යන්නේ සපත්තු දාගෙන සුදු ඇඳගත්ත පරවියෙක් 🤣

    මේ මොන හුට්ටේ පා ගමන්ද බන් 🤣
    නාට්‍යක් වගේ..
    කැමරාමන්ල ඉස්සරහින් යනවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,254
    27,673
    113
    අනිත් හැමදේම වගේ වැඩ බැරි කාලකන්නි මාලිමා ජෙප්පෝ එකත් හාලා :lol:

    • Like
    Reactions: neo7x

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,851
    99,041
    113
    ලංකාවේ උන්ගේ වැරද්දක් නැහැ , වෙනදත් ඔහොම ඒවා යනවා , පෙබරවාරිත් ගිය . මේකේ 100% වැරැද්ද සංවිදානය කරන උන්ගේ උන් වටේ යනවා හරක් වගේ .

    මේ තියෙන්නේ පාගමන විකුණගෙන කාල ප්‍රසිද්ධ වෙන්න trend වෙන උන් අඩු ලංකාවේ පාගමන් .

    Walk for Peace - Official Community FB Group එකේ වැඩියෙන්ම මේකට comments තිබ්බේ බලන්න ඇමරිකාවේ වගේ නැහැ ඒ රටේ මිනිස්සු හමුදුරුවොන්ට වැඳලා අයෙත් පස්සට වෙනවා & ඇමරිකාවේ වගේ phone & camera උස්සගෙන හමුදුරුවොන් ගේ පස්සෙන් දුවන්නේ නැති කතා .

    ඔය අනික් පාගමන් හැම අවුරුද්දකම උනා.