ඒ වගෙ මචන්. සල්ලි යවන්න කලින් වෙරිෆයි කරගෙනත් නෑ වගේ.email spoofing wenna ati neda
ඒ වගෙ මචන්. සල්ලි යවන්න කලින් වෙරිෆයි කරගෙනත් නෑ වගේ.
මේ මොන්සනුත් මහා බැංකුව කියල දාල තියෙන්නෙමහා භාණ්ඩාගාරයයි මහ බැන්කුවයි කියන්නෙ දෙකක් මචන්. මහ බැන්කුව ස්වාධීනයි. තාම මේක ඔප්පු වෙලා නෑ. හැබැයි ගින්නක් නැතිව දුමක් නගින්නේ නැත.
උඹ ඉතින් ඉස්පිල්ලක ඇදයක් හරි හොයාගෙන ඇඟිල්ල දික් කරන්නේ ප්‍රශ්නේ ගැන කතා කරන උන්ට දොස් කියන්න මිසක් ප්‍රශ්න ගැන නෙවෙයි නෙ.මේ මොන්සනුත් මහා බැංකුව කියල දාල තියෙන්නෙ
හරියට කියහල්ලකො කලබලේට අවුල් කරගන්නෙ නැතිව. මේක සතියකට වඩා අදින්න බලමුඋඹ ඉතින් ඉස්පිල්ලක ඇදයක් හරි හොයාගෙන ඇඟිල්ල දික් කරන්නේ ප්‍රශ්නේ ගැන කතා කරන උන්ට දොස් කියන්න මිසක් ප්‍රශ්න ගැන නෙවෙයි නෙ.
Uuth waradi ithinමේ මොන්සනුත් මහා බැංකුව කියල දාල තියෙන්නෙ
1870 සිට ණය වාරික ගෙවීම් පිළිබඳ විමර්ශන කිරීමට විශේෂ කොමිසමක්
4k නිකං ගත්ත නිසා තව 16යිLow floor buses 20 ka salli yako![]()
මු බලන්නේ හොදන්න කොහොමද පොටක් අල්ලා ගන්නේ කියලාඋඹ ඉතින් ඉස්පිල්ලක ඇදයක් හරි හොයාගෙන ඇඟිල්ල දික් කරන්නේ ප්‍රශ්නේ ගැන කතා කරන උන්ට දොස් කියන්න මිසක් ප්‍රශ්න ගැන නෙවෙයි නෙ.

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, හොරත් හාමුදුරුවන්ගේ වෙන්න බෑහ් ??email spoofing wenna ati neda
පොර මොකක් හරි ජෙපි තර්කයක් දමල එකෙන් ආතල් එකක් ගන්නවා. අනුර වගේඋඹ ඉතින් ඉස්පිල්ලක ඇදයක් හරි හොයාගෙන ඇඟිල්ල දික් කරන්නේ ප්‍රශ්නේ ගැන කතා කරන උන්ට දොස් කියන්න මිසක් ප්‍රශ්න ගැන නෙවෙයි නෙ.