තනියම කාමරේක ඉන්න උන්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    කාලයක් යද්දී track පනිනවද බන්?

    එහෙම ඉන්න උන් මොනවද කරන්නේ තමන්ගේ වැඩ වලට අමතරව මානසික සතුටට හා තනියම ඉන්නකොට එන අමුතු vibe එකට
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    c2252d21aa82f17cf3908b7d4fdf01ee.jpg
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,395
    9
    3,048
    113
    කාලයක් යද්දී track පනිනවද බන්?

    එහෙම ඉන්න උන් මොනවද කරන්නේ තමන්ගේ වැඩ වලට අමතරව මානසික සතුටට හා තනියම ඉන්නකොට එන අමුතු vibe එකට
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,351
    1
    6,171
    113
    කාලයක් යද්දී track පනිනවද බන්?

    එහෙම ඉන්න උන් මොනවද කරන්නේ තමන්ගේ වැඩ වලට අමතරව මානසික සතුටට හා තනියම ඉන්නකොට එන අමුතු vibe එකට
    Get in a Relationship dude
    Living together if possible 💏

    At least
    Invite her once in a while
    Get on a warm comfy couch with her 😋
    Watch fifty shades of grey or similar 🙃🤭

    When both set into mood
    Start by touching her thighs 🙈❤️
    Kiss her in the lips 💋💌😻

    I don't have to tell the aftermath right 😉🙈
    Everything fades away after that man ...
    Cheers 🥂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,727
    8,684
    113
    35
    Spain
    ෆිල්ම් බලනවා. සින්දු අහනවා පොත් කියවනවා. ලයිබ්රි එකකට බැඳිලා පොත් කියවනවා, විනෝදාංශයක් පටන් ගන්නවා. ඇවිදින්න යනවා. කොයිතරම් දේවල් තියේද බන්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Get in a Relationship dude
    Living together if possible 💏

    At least
    Invite her once in a while
    Get on a warm comfy couch with her 😋
    Watch fifty shades of grey or similar 🙃🤭

    When both set into mood
    Start by touching her thighs 🙈❤️
    Kiss her in the lips 💋💌😻

    I don't have to tell the aftermath right 😉🙈
    Everything fades away after that.
    Cheers 🥂
    ඉන්නවා බං. ඒත් ළඟ පාත බල්ලෙක් පුසෙක්වත් නාඩී වැටෙන්නේ නැතුව හිටියාම අමුතුයි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,351
    1
    6,171
    113
    ඉන්නවා බං. ඒත් ළඟ පාත බල්ලෙක් පුසෙක්වත් නාඩී වැටෙන්නේ නැතුව හිටියාම අමුතුයි.
    ඉන්න surrounding වල gang එකකට සෙට් වෙන්න dear ... Cricket Volleyball net තියනවානම් සෙට් වෙන්න. කට්ටිය එක්ක ඉද්දී ඕව ඇරිලා යනවා
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ෆිල්ම් බලනවා. සින්දු අහනවා පොත් කියවනවා. ලයිබ්රි එකකට බැඳිලා පොත් කියවනවා, විනෝදාංශයක් පටන් ගන්නවා. ඇවිදින්න යනවා. කොයිතරම් දේවල් තියේද බන්.
    බෝඩිං ජීවිත බං
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඉන්න surrounding වල gang එකකට සෙට් වෙන්න dear ... Cricket Volleyball net තියනවානම් සෙට් වෙන්න. කට්ටිය එක්ක ඉද්දී ඕව ඇරිලා යනවා
    කෙල්ලෙකුත් ඉන්නවා බං. හම්බෙන්නේ සතියකට දෙකකට පාරක්. Onsite වැඩ. ඇවිත් බෝඩිමේ ඉන්නේ. මන් උඩ තට්ටුවක තනියම ඉන්නේ. කටහදක්වත් ඇහෙන්නේ නෑ. කලින් ලයිෆ් එකෙන් ගැලවුණ එකද මන්ද අවුල.

    ඉන්න surrounding වල gang එකකට සෙට් වෙන්න dear ... Cricket Volleyball net තියනවානම් සෙට් වෙන්න. කට්ටිය එක්ක ඉද්දී ඕව ඇරිලා යනවා
    වටේ පිටේ ආශ්‍රය හොඳ උන් නෑ බං. බිව්වත් මරා ගන්න උන් ඉන්නේ.
    ------ Post added on Apr 22, 2026 at 10:05 PM

    රෑට ෆිල්ම් එකක් බලලා නිදා ගන්නවා බං
    ෆිල්ම් බලලා පුරුද්දක් නෑ බං. අනික රෑට මන් වැඩ කරනවා මගේ ඒවා.
    ------ Post added on Apr 22, 2026 at 10:06 PM

    වැඩ කරනවා
    අතේ ගහනවා
    වැල බලනවා
    අතේ ගහනවා
    කනවා
    අතේ ගහනවා
    එලකරි එනවා
    අතේ ගහනවා

    ඕක තමයි
    දවසට කී පාරක්ද යකො
    ------ Post added on Apr 22, 2026 at 10:06 PM

    මම intrivert type ඉස්සර. ඒත් කෙල්ල ඕක කැඩුවා. දැන් අමුතුයි තනියෙන් ඉද්දී. කලින්නම් මම ආසයි.
    ------ Post added on Apr 22, 2026 at 10:08 PM