L’Occitane ඇබ්බැහිවන සුලුයි.

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    කවුද බන් ආන්‍යා කියන්නේ
    කෙල්ලෙක් බන්
    kollonta hariyana mukuth nedda
    තියෙන්වා බන්, මන් ගතෙ හෑන්ඩ් ක්‍රීම් එකයි බොඩි ඔයිල් එකයි. ලබන මාසෙ ශවර් ජෙල් එකයි අනිත් සෙට් එක ගන්නවා. මෙකට වියදම් කරාට පාඩු නැ බන්.පට්ටම ෆීල් එකක් තියෙන්නෙ.
    මන් දැක්ක කෙල්ලො නොටිස් කරනවා බන්.වෙනම වයිබ් එකක්, උන්ට තේරෙනව ඒක
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    කෙල්ලෙක් බන්

    තියෙන්වා බන්, මන් ගතෙ හෑන්ඩ් ක්‍රීම් එකයි බොඩි ඔයිල් එකයි. ලබන මාසෙ ශවර් ජෙල් එකයි අනිත් සෙට් එක ගන්නවා. මෙකට වියදම් කරාට පාඩු නැ බන්.පට්ටම ෆීල් එකක් තියෙන්නෙ.
    මන් දැක්ක කෙල්ලො නොටිස් කරනවා බන්.වෙනම වයිබ් එකක්, උන්ට තේරෙනව ඒක
    Kollonta tyna ewa tikak dapan ban..owa hoyanna terenne ne
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    කෙල්ලෙක් බන්

    තියෙන්වා බන්, මන් ගතෙ හෑන්ඩ් ක්‍රීම් එකයි බොඩි ඔයිල් එකයි. ලබන මාසෙ ශවර් ජෙල් එකයි අනිත් සෙට් එක ගන්නවා. මෙකට වියදම් කරාට පාඩු නැ බන්.පට්ටම ෆීල් එකක් තියෙන්නෙ.
    මන් දැක්ක කෙල්ලො නොටිස් කරනවා බන්.වෙනම වයිබ් එකක්, උන්ට තේරෙනව ඒක
    අන්‍යා කියන්නේ කෙල්ලෙක් තමා
    උඹ ඉන්නේ යුරෝප් කොහෙ හරි නේද
    උඹට එහෙන් සුදු කැබැල්ලක් සෙට් උනාද කියලා මම අහන්නේ බන්
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    අන්‍යා කියන්නේ කෙල්ලෙක් තමා
    උඹ ඉන්නේ යුරෝප් කොහෙ හරි නේද
    උඹට එහෙන් සුදු කැබැල්ලක් සෙට් උනාද කියලා මම අහන්නේ බන්
    ආහ් ඔව් ඔව්, gf නෙමෙ යාලුවෙක් වගෙ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,505
    5,034
    113
    මෙක තමයි බ්‍රෑන්ඩ් එක. මන් ගත්තෙ shea butter හෑන්ඩ් ක්‍රීම් එක.
    අපිත් ඕව පාවිච්චි කරනවා බං ඉස්සර ඉඳලම. එත් ඉතිං මේකේ දාන්න තරම් විශේෂයක් නෑ.

    @Jim_Moriarty
     
    Last edited:
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    අපිත් ඕව පාවිච්චි කරනවා බං ඉස්සර ඉඳලම. එත් ඉතිං මේකේ දාන්න තරම් විශේෂයක් නෑ.
    මන් නම් මෙ ලගදි බන්. එනිසා විශේශයි 😇
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,505
    5,034
    113
    මන් නම් මෙ ලගදි බන්. එනිසා විශේශයි 😇
    මේ.. සාම්පල් ලැබුන ඒවා බඩු ගන්නකොට...

    1-1783862164653.jpg

    2-1783862237992.jpg
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    මේ.. සාම්පල් ලැබුන ඒවා බඩු ගන්නකොට...

    1-1783862164653.jpg

    2-1783862237992.jpg
    Shea butter එක හොදයි මන් ඕකෙ හෑන්ඩ් ක්‍රීම් එක ගත්තා. කෙල්ල තමයි ලෝශන් ටික ගත්තෙ. මන් මෙකෙ කියන්න හැදුවෙ කෙල්ලෙක්ට ඒ අයිටම් මරු කියලා බන්. රෝස් ලෝශන් එක පට්ට.

    කෙල්ලොන්ගෙ ඒවා තමයි පට්ටම සුවද
    ------ Post added on Jul 12, 2026 at 7:02 PM