හැකර්වරු වරෙන් , , මොකද්ද ඊමෙයිල් පණිවිඩ යාන්ත්‍රණය හැක් කරලා කියන්නේ ? .

6h057

Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Phishing email එකක් (ඔස්ට්‍රේය්ලියා වලින් අවා වගේ) hackersල බහන්ඩාගාරයට යවලා. එතන වැඩ කරන එඋන් එක open කරලා වගේ (මෙයා කියන විදියට).

    ඔය email එකේ උන් ගිණුම් අංකයක් දාල ඇති, එක check කරන්නැතුව අපේ උන් සල්ලි transfer කරලා hackersලගේ ගිණුමට.

    (විශ්වාස කරන්න අමාරුයි මේක)
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    Phishing email එකක් (ඔස්ට්‍රේය්ලියා වලින් අවා වගේ) hackersල බහන්ඩාගාරයට යවලා. එතන වැඩ කරන එඋන් එක open කරලා වගේ (මෙයා කියන විදියට).

    ඔය email එකේ උන් ගිණුම් අංකයක් දාල ඇති, එක check කරන්නැතුව අපේ උන් සල්ලි transfer කරලා hackersලගේ ගිණුමට.

    (විශ්වාස කරන්න අමාරුයි මේක)
    2.5 Million USD ehema danawada ban
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    2.5 Million USD ehema danawada ban
    එකයි මම විශ්වාස කරන්න බැ කියල කිව්වේ. උන් system එක compromise කරලා තියෙන්නේ සැප්තැම්බර් 2025. මුන් කාලයක් තිස්සේ සල්ලි උස්සලා. අපේ උන් බුදි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,225
    15,774
    113
    Phishing email එකක් (ඔස්ට්‍රේය්ලියා වලින් අවා වගේ) hackersල බහන්ඩාගාරයට යවලා. එතන වැඩ කරන එඋන් එක open කරලා වගේ (මෙයා කියන විදියට).

    ඔය email එකේ උන් ගිණුම් අංකයක් දාල ඇති, එක check කරන්නැතුව අපේ උන් සල්ලි transfer කරලා hackersලගේ ගිණුමට.

    (විශ්වාස කරන්න අමාරුයි මේක)

    මුං අහු වෙලා තියෙන්නේ OTP type scam එකකට නේද?

    හාපෝ ලැජ්ජාවේ බෑ. හැක් උනා නන් ටිකක් හරි නම්බුයි 🤦

    එහෙම වෙන්න බැරිලු බං.
    මුළු ප්‍රොසෙස් එකම මැනුවල්ලු.
    Email එකේ මොක ආවත් DHL වලින් invoice එකක් ගෙන්න ගෙන ඒකලු බැංකුවට දෙන්නේ.
    එහෙනම් ඒක ඉල්ලගෙන තියෙන්නෙත් හොරාගෙන්??
    ඔය ඉස්සර ක්‍රමය. පුනුරුද ඩිජිටල් ක්‍රමේ වෙනස් ද දන්නෑ 😆
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,472
    53,606
    113
    Colombo
    එකයි මම විශ්වාස කරන්න බැ කියල කිව්වේ. උන් system එක compromise කරලා තියෙන්නේ සැප්තැම්බර් 2025. මුන් කාලයක් තිස්සේ සල්ලි උස්සලා. අපේ උන් බුදි.

    වෙන මොකක් හරි ගේමක් බන්.

    ඔච්චර ගානක් ට්‍රන්ස්ෆර් කලා වෙන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,411
    22,926
    113
    Phishing email එකක් (ඔස්ට්‍රේය්ලියා වලින් අවා වගේ) hackersල බහන්ඩාගාරයට යවලා. එතන වැඩ කරන එඋන් එක open කරලා වගේ (මෙයා කියන විදියට).

    ඔය email එකේ උන් ගිණුම් අංකයක් දාල ඇති, එක check කරන්නැතුව අපේ උන් සල්ලි transfer කරලා hackersලගේ ගිණුමට.

    (විශ්වාස කරන්න අමාරුයි මේක)
    නෑ.
    උන් access අරන් තියෙන්නෙ Australian company එකේ email accounts වලට.
    ඔරිජිනල් එකවුන්ට් එකෙන්ම එවල තියෙන්නෙ mail එක. හැබැයි උන්ගෙ එකවුන්ට් නම්බර්ස් එක්ක.

    (දැනට මේ ගැන රිලීස් වෙච්ච නිවුස් වලින් කියවෙන්නෙ ඔය විදිහට)
     
    • Wow
    • Like
    Reactions: NRTG and lilman

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    නෑ.
    උන් access අරන් තියෙන්නෙ Australian company එකේ email accounts වලට.
    ඔරිජිනල් එකවුන්ට් එකෙන්ම එවල තියෙන්නෙ mail එක. හැබැයි උන්ගෙ එකවුන්ට් නම්බර්ස් එක්ක.

    (දැනට මේ ගැන රිලීස් වෙච්ච නිවුස් වලින් කියවෙන්නෙ ඔය විදිහට)
    Suspicious Kenan Thompson GIF
     
    • Like
    Reactions: NRTG