Hack? අම්මගෙ රෙද්ද.. මේක phishing 🧭 🤌

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,864
    7,242
    113
    Galaha
    හරි හරි කට්ටිය මරාගන්න එපා. අනුර සරල විදියට ජීවත් වෙලා ඉතුරුකරපු සල්ලි වලට ඕක හිලවු කරගන්න කියපන්. :yes:
     
    • Haha
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,801
    73,447
    113
    Account Holder Name එක වෙනස් වෙන්න බැහැනේ මචං

    මොකද නය දෙනකොටම නය ගිවිසුම එක්ක දෙනවා නය ගෙවන්න ඔනේ විදිය
    e-mail එකක් ගහලා නය හිමියාගේ තොරතුරු ඉල්ලගෙන එකට සල්ලි Transfer කරනවා කියන එක පිලිගන්න බැ මට නම්

    අනිත් එක තමා හැකර් කෙනෙක් මලාට Bank Accountවලට සල්ලි දාගන්නේ නෑ බං😂 Bank Account වලට සල්ලි දාගන්නවා කියන්නේ Basic හැකර් කෙනෙක් වත් නොකරන වැඩක්🙈

    මේක පට්ටපල් බොරුවක්
    මට හිතන්නෙ මුන් ඊමේල් එක spoof කරල ඒකෙන් එවපු details verify නොකර ගත්තා කියලා
     
    • Wow
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,625
    113
    මාලඹේ
    මට හිතන්නෙ මුන් ඊමේල් එක spoof කරල ඒකෙන් එවපු details verify නොකර ගත්තා කියලා
    මට හොද විශ්වාසයක් තියෙනවා බං Emailsවලින් නම් නය ගෙවන Details හුමාරු වෙන්නේ නෑ මුන් මේක වහගන්න අතේ ගොතපු බොරුවක් කියලා තමා හිතෙන්නේ .
    ඇත්තටම මුන් මේ ඔසි මගුල හොයාගෙන නෑ උබට පොඩි Point එකක් දෙන්නම් දැක්කද මුන්ගේ News වල තියෙනවා ඉංදියාවටත් මේවගේම Transaction එකක් වෙන්න යනකොට තමා මුන්ට මේක අහුවුනේ කියලා😬

    වෙන්න පුලුවන් එකම දෙය තමා මුන්ගේ System එකේ Full Control එක එක හැකර් කෙනෙක් අල්ලගෙන හැකර්ට ඔනේතරම් සල්ලි ගිනුම් වලට දාගත්තා වෙන්න පුලුවන්😂

    Full Control එක කිවුවේ Corporate Account එකක Security Layers කිපයක්ම තියෙනවා . නිකන් හිතුවොත් Transaction එකක් වෙනකොට Accountant Online එක කරාට පස්සේ Manager ඊට පස්සේ MD වගේ තව දෙන්නෙක් Online Login වෙලා එ Transaction එක අනුමත කරන්න ඔනේ. නැත්නම් එ Transaction එක වෙන්නේ නෑ😬
    මෙක Corporate Account එකකුත් නෙවෙයි එතකොට කොහොම Security එකක් තියෙන්න ඹනේද?

    මේ වෙලාවේ මම ඇට 2ක පුකේ ඔසාමගේ පැත්තේ..වැරද්හ කරපු මොකා උනත් අපේ සල්ලි ත් එක්ක නටල තියෙන්නේ..උගේ පවුද්ගලික දනයෙන් අය කර ගත යුතුයි..

    ඒ පුකේ ඔසාමා කාගෙන්ද මේක අය කර ගනන් ඕනේ..?
    ------ Post added on Apr 24, 2026 at 12:24 AM
    උබේ දුක වෙදනාව තේරෙනවා මොඩ ජෙප්පො මට😂😂😂 මම කියලා මොනවා කරන්නද👌
    ------ Post added on Apr 24, 2026 at 3:44 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,801
    73,447
    113
    මට හොද විශ්වාසයක් තියෙනවා බං Emailsවලින් නම් නය ගෙවන Details හුමාරු වෙන්නේ නෑ මුන් මේක වහගන්න අතේ ගොතපු බොරුවක් කියලා තමා හිතෙන්නේ .
    ඇත්තටම මුන් මේ ඔසි මගුල හොයාගෙන නෑ උබට පොඩි Point එකක් දෙන්නම් දැක්කද මුන්ගේ News වල තියෙනවා ඉංදියාවටත් මේවගේම Transaction එකක් වෙන්න යනකොට තමා මුන්ට මේක අහුවුනේ කියලා😬

    වෙන්න පුලුවන් එකම දෙය තමා මුන්ගේ System එකේ Full Control එක එක හැකර් කෙනෙක් අල්ලගෙන හැකර්ට ඔනේතරම් සල්ලි ගිනුම් වලට දාගත්තා වෙන්න පුලුවන්😂

    Full Control එක කිවුවේ Corporate Account එකක Security Layers කිපයක්ම තියෙනවා . නිකන් හිතුවොත් Transaction එකක් වෙනකොට Accountant Online එක කරාට පස්සේ Manager ඊට පස්සේ MD වගේ තව දෙන්නෙක් Online Login වෙලා එ Transaction එක අනුමත කරන්න ඔනේ. නැත්නම් එ Transaction එක වෙන්නේ නෑ😬
    මෙක Corporate Account එකකුත් නෙවෙයි එතකොට කොහොම Security එකක් තියෙන්න ඹනේද?

    උබේ දුක වෙදනාව තේරෙනවා මොඩ ජෙප්පො මට😂😂😂 මම කියලා මොනවා කරන්නද👌
    ------ Post added on Apr 24, 2026 at 3:44 AM
    ඊමේල් නැතුව details බෙදාගන්න වෙන විදියක් නෑනේ. ඊමේල් බොඩි එකේ හරි sign කරපු pdf එකක හරිනේ bank details එවන්නෙ. නිකන් බලපන් PO එකකට එවන invoice එකේත් පහල තියෙනවා bank details + payment terms. ඕවා ගොඩක් වෙලාවට verify වෙන්නෙ නෑ.

    අනිත් කාරනේ තමා approval වලට යන කතාව ඇත්ත උනත් ඔය හැම එකාම account details වගේ ඒවා double check කරන්නෙ නෑ බන්. උන් බලන්නෙ මේක ගෙවන්න ඕනද, ගාන හරිද, පස්සෙ අහනව අනිත් උන්ගෙ හරියට බැලුවද වගේ ඒවා, ඊටපස්සෙ "approved" කියලා mail එකේ ගහල reply කරනවා.

    මුන්ට උන වැඩේම මම දන්න CxOබුවෙක්ට ඕකම උනා, කොහොමහරි අන්තිම තප්පරේදී වැඩේ මාට්ටු වෙලා transaction එක උනේ නෑ.

    ඇත්ත කතාව තියෙන්නෙ මෙතන මොන ආන්ඩුවෙ උන් හිටියත් වෙච්ච වැඩේ වෙනවා කියන එක. ආතල් එක තියෙන්නෙ මේ බක පන්ඩිත හුත්තිගෙ පුතාලට මේක වෙච්ච එක. එච්චරයි.
     
    • Like
    Reactions: Naughtykolla48

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,487
    6,735
    113
    Gedara
    හැකර් කතාව නම් අමු බොරුවක්. ෆිශින් කේස් එක උනත් උපරිම එක පාරක් දෙපාරක් වෙන්න පුලුවන්. මෙතන 2025 ඉදන් 4,5ස් වතාවක් එකම
    දේ වෙලා කියලා ආරන්චිය තියෙන්නෙ (not confirmed). ඕක ක්‍රොස් චෙක් වෙන්නෙ නෑ කියන එක නම් පිලිගන්න බෑ. ගවන්මර්න්ට් වල කෙසේ වෙතත් පොඩි කම්පැනීස් වල පවා ඔයිට වඩා හොදට චෙක් කරනවා ඔය වගේ දෙයක්. ඊමේල් එකට ඔක්කොම බැර කලාම ගැලවෙන්න ලේසිනෙ. ඒකයි මුන් මේ කරන්නෙ. උබලා හිතනවද 100% තියා 1% වත් ඩිජිටල් නොවුන රජයක ඔච්චර හරියක් ඊමේල් වලින්ම කරයි කියලා.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,446
    11,196
    113
    හඳට කිට්ටුව
    අඩෝ මම කාලයක් ලංකාවේ පිලිගත් ආයතනයට සප්ල්යි එකක් කරා.. කොච්චර කෝල් එකෙන් කිඋවත් අන්තිමට පිලි ගන්නේ මේල් එක.. මේක නම් මාර පොයින්ට් එකක් ගේමක් ගහනව නම්.. :-)

    Keepa denek athi vet wenawa athi ban, eaki un ehema illanne,
    uba yawana email eke print ekak use karanawa athi, document proof widihata..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,487
    6,735
    113
    Gedara
    ඊමේල් නැතුව details බෙදාගන්න වෙන විදියක් නෑනේ. ඊමේල් බොඩි එකේ හරි sign කරපු pdf එකක හරිනේ bank details එවන්නෙ. නිකන් බලපන් PO එකකට එවන invoice එකේත් පහල තියෙනවා bank details + payment terms. ඕවා ගොඩක් වෙලාවට verify වෙන්නෙ නෑ.

    අනිත් කාරනේ තමා approval වලට යන කතාව ඇත්ත උනත් ඔය හැම එකාම account details වගේ ඒවා double check කරන්නෙ නෑ බන්. උන් බලන්නෙ මේක ගෙවන්න ඕනද, ගාන හරිද, පස්සෙ අහනව අනිත් උන්ගෙ හරියට බැලුවද වගේ ඒවා, ඊටපස්සෙ "approved" කියලා mail එකේ ගහල reply කරනවා.

    මුන්ට උන වැඩේම මම දන්න CxOබුවෙක්ට ඕකම උනා, කොහොමහරි අන්තිම තප්පරේදී වැඩේ මාට්ටු වෙලා transaction එක උනේ නෑ.

    ඇත්ත කතාව තියෙන්නෙ මෙතන මොන ආන්ඩුවෙ උන් හිටියත් වෙච්ච වැඩේ වෙනවා කියන එක. ආතල් එක තියෙන්නෙ මේ බක පන්ඩිත හුත්තිගෙ පුතාලට මේක වෙච්ච එක. එච්චරයි.

    ඊමේල් නැතුව details බෙදාගන්න වෙන විදියක් නෑනේ. ඊමේල් බොඩි එකේ හරි sign කරපු pdf එකක හරිනේ bank details එවන්නෙ. නිකන් බලපන් PO එකකට එවන invoice එකේත් පහල තියෙනවා bank details + payment terms. ඕවා ගොඩක් වෙලාවට verify වෙන්නෙ නෑ.

    අනිත් කාරනේ තමා approval වලට යන කතාව ඇත්ත උනත් ඔය හැම එකාම account details වගේ ඒවා double check කරන්නෙ නෑ බන්. උන් බලන්නෙ මේක ගෙවන්න ඕනද, ගාන හරිද, පස්සෙ අහනව අනිත් උන්ගෙ හරියට බැලුවද වගේ ඒවා, ඊටපස්සෙ "approved" කියලා mail එකේ ගහල reply කරනවා.

    මුන්ට උන වැඩේම මම දන්න CxOබුවෙක්ට ඕකම උනා, කොහොමහරි අන්තිම තප්පරේදී වැඩේ මාට්ටු වෙලා transaction එක උනේ නෑ.

    ඇත්ත කතාව තියෙන්නෙ මෙතන මොන ආන්ඩුවෙ උන් හිටියත් වෙච්ච වැඩේ වෙනවා කියන එක. ආතල් එක තියෙන්නෙ මේ බක පන්ඩිත හුත්තිගෙ පුතාලට මේක වෙච්ච එක. එච්චරයි.
    ඔහොම නම් හැම ආන්ඩු කාලෙම ඔහොම වෙන්න එපැයි. අනික ෆිශින් සීන් ආවෙ කොයි කාලෙද? මේක ඒ කාලෙම උනා නම් අවුලක් නෑ දන්නෙ නෑ කියලා. අනික හැකරා හරි මොකාහරි එකා දන්නවා ද බන් අපි ඔය ගත්‍ත ලෝන් එකේ රෙෆරන්ස් එකක් හරි. මේ පැත්තෙන් සල්ලි දානවා නම් එහෙම රෙෆරන්ස් බේස් කරන් නෙහ් සල්ලි දාන්නෙ. ස්කෑමර් කොහොමද exact details දැනගන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,801
    73,447
    113
    ඔහොම නම් හැම ආන්ඩු කාලෙම ඔහොම වෙන්න එපැයි. අනික ෆිශින් සීන් ආවෙ කොයි කාලෙද? මේක ඒ කාලෙම උනා නම් අවුලක් නෑ දන්නෙ නෑ කියලා. අනික හැකරා හරි මොකාහරි එකා දන්නවා ද බන් අපි ඔය ගත්‍ත ලෝන් එකේ රෙෆරන්ස් එකක් හරි. මේ පැත්තෙන් සල්ලි දානවා නම් එහෙම රෙෆරන්ස් බේස් කරන් නෙහ් සල්ලි දාන්නෙ. ස්කෑමර් කොහොමද exact details දැනගන්නෙ
    මෙතන මට හිතෙන්නෙ pishing එකකට අහුවෙච්ච එකයි ලොකුම ප්‍රශ්නෙ, ඔව් හැම කාලෙම වෙන්න තිබ්බා ඒත් ඔය ජාතියේ attacks එන්න ගත්තෙ ලඟදි (ඕනම් අවුරුදු 3 4ක් වගේ). හරියට ගේම ගහන්න අමාරු attack එකක් මොකද multiple steps compromize කරන්න ඕන නිසා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,212
    14,193
    113
    අවුරුදු 75ක් ආන්ඩු කරා.
    භාන්ඩාගාරේ කොම්පියුටර් වලට phishing filters දාලා නෑ
    රට කාපු එකනේ කරේ ඉන්නකම්
    Ithin pako prashna thiyena ratak neh mun baara gaththe puluwan kiyala ?
    Dan ai redde revunama parana unta baninne ? Onna kisima prashna nathi ratak munwa rawattala baara dunna nam wade weradi.

    Moda pakek tho nam... :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මෙතන මට හිතෙන්නෙ pishing එකකට අහුවෙච්ච එකයි ලොකුම ප්‍රශ්නෙ, ඔව් හැම කාලෙම වෙන්න තිබ්බා ඒත් ඔය ජාතියේ attacks එන්න ගත්තෙ ලඟදි (ඕනම් අවුරුදු 3 4ක් වගේ). හරියට ගේම ගහන්න අමාරු attack එකක් මොකද multiple steps compromize කරන්න ඕන නිසා.
    පොන්න හුත්තෝ ඕක මගඩියක්. තොගෙ පුංචි මොළේට තේරෙන්නෙ නෑ ඕව. හිතල බලපිය ඇයි පාර්ලිමේන්තුවට තේරිලා හිටපු එකාව භාණ්ඩාගාරයේ ලේකම් විදියට පත්කරලා යැවුවේ කියල :eek: