NPP ආණ්ඩුව රැකගැනීමේ මහා එළකිරි සමූහය - ආණ්ඩුවට ආදරේ අය එන්න - බයියන්ගේ බොරුවල ඇත්ත ලෙකෙට කියමු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,929
    10,062
    113
    1. තාස්පොමාර් ගිනිතිව්වේ සතුටින් කියලා ලාල් කියන වයිරල් වෙන වීඩියෝවේ මැද්දෙන් කපපු කෑල්ල
    👇
    "අපේ අහිංසක මිනිස්සු කරන්ට් එක වද්දල මරණ එක වළක්වාගන්න"

    2. සිරසට විතරක් media coverage එක දෙන්න කිව්වේ එතන තදබදය අඩු කරන්න. අනිත් මාධ්‍ය ආයතන වලට පුළුවන් සිරසෙන් දැම්මාම ඩවුන්ලෝඩ් කරලා තමන්ගේ නාලිකා වල දාන්න. කලින් ආණ්ඩු වල මිදියා උන් හිතෙන හිතෙන විදියට හැම තැනම රිංගපු නිසා මිනිස්සුන්ට වදින්න ඉඩක් තිබුණේ නෑ. මේක මිනිස්සු වෙනුවෙන් ගත්ත තීරණයක්. ITN එක ආණ්ඩුවේ නිසා මිනිස්සු ආණ්ඩුව මෝනොපොලි ගෙනියනවා කියන එක වළක්වන්න පාවුද්ගලික ආයතනයකට දුන්නා.

    උබලත් මේ වගේ දන්න තිත්ත ඇත්ත දාපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,005
    113
    අපි ගූගල් එකටයි FB එකටයි කියමු පරණ කතා ඔක්කොම මකන්න කියල.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    ජෙප්පෝ හොරා කන්නේ හැකර් ලා දාලා..🤣🤣🤣

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,965
    113
    1. තාස්පොමාර් ගිනිතිව්වේ සතුටින් කියලා ලාල් කියන වයිරල් වෙන වීඩියෝවේ මැද්දෙන් කපපු කෑල්ල
    👇
    "අපේ අහිංසක මිනිස්සු කරන්ට් එක වද්දල මරණ එක වළක්වාගන්න"

    2. සිරසට විතරක් media coverage එක දෙන්න කිව්වේ එතන තදබදය අඩු කරන්න. අනිත් මාධ්‍ය ආයතන වලට පුළුවන් සිරසෙන් දැම්මාම ඩවුන්ලෝඩ් කරලා තමන්ගේ නාලිකා වල දාන්න. කලින් ආණ්ඩු වල මිදියා උන් හිතෙන හිතෙන විදියට හැම තැනම රිංගපු නිසා මිනිස්සුන්ට වදින්න ඉඩක් තිබුණේ නෑ. මේක මිනිස්සු වෙනුවෙන් ගත්ත තීරණයක්. ITN එක ආණ්ඩුවේ නිසා මිනිස්සු ආණ්ඩුව මෝනොපොලි ගෙනියනවා කියන එක වළක්වන්න පාවුද්ගලික ආයතනයකට දුන්නා.

    උබලත් මේ වගේ දන්න තිත්ත ඇත්ත දාපන්
    ගංජ පාරක් ගහලා නිදාගනින් පොන්නයෝ, ගම්වල පක්කුන්ට කොන්ඩම් නැති වෙච්ච එකේ සාපෙ නිසා තමා උඹලා වගේ ගූ ගොඩවල් ඉපදෙන්නෙ 😏
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,081
    20,308
    113
    Panadura

    675183862_122163495782742656_501360373920622854_n.jpg
     
    • Haha
    Reactions: deanXX