🩺 - Doctors ල Windscreen එකෙ ගහගෙන යන රෙඩ් ක්‍රොස් එක ලොකුද? ගනිං වාහනෙ පස්සට.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,102
    11,640
    113
    35
    Spain
    මෝඩ කථා කියන්න එපා බං. දොස්තරලා අතින් කී දෙනෙක් මැරිලා තියෙනවද? උඹේ තර්කය ෆේල්.
    ඔය මන් ලියපු එක මන් අත්විඳපු එකක් නෙ බන්. ඒක එහෙම ම වුනා. ටිකට් එකෙත් ඩිස්චාජ් කාඩ් එකෙත් හාට් ඇටැක් එක ගැන විස්තර තියෙනවා. උඹ දන්නවද ඇක්සිඩන්ට් එකක් වුනාම ලෝකේ හරි හමන් හැම රටකම උන් වාහන අයින් කරගන්නවා. මොකද ඇම්බියුලන්ස් වාහන වලට යන්න ඉඩ දෙන්න. අපේ ගොතයෝ නම් අසීන් මුල්ලෙන් දාල හරි යන්න ගිහින් බ්ලොක් කරනවා. හා නැද්ද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,345
    1
    32,018
    113
    - උඩරට -
    ඩොක්කු කියන්නේ වසංගත ඕයී..
    කැරි ලොකු ලයින් තියෙන්නේ..
    අපේ ගේ ලග එකෙක් ඉන්නවා..
    වාහන දෙකයි ගෑනීටයි මිනිහටයි.
    දෙන්නම ඩොක්කු
    ගැනීට Vitz මිනිහට Box Prado
    ගෙදර බල්ලෝ 3 යි ලොකු Breeds

    බල්ලෝ ඔක්කොම පාරේ !!
    යන්නේ Sunglasses දාගෙන..
    කතා කරාම ගනන් ගන්නේ නෑ..
    VVIP උන් වගේ හැසිරෙන්නේ..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,102
    11,640
    113
    35
    Spain
    ඩොක්කු කියන්නේ වසංගත ඕයී..
    කැරි ලොකු ලයින් තියෙන්නේ..
    අපේ ගේ ලග එකෙක් ඉන්නවා..
    වාහන දෙකයි ගෑනීටයි මිනිහටයි.
    දෙන්නම ඩොක්කු
    ගැනීට Vitz මිනිහට Box Prado
    ගෙදර බල්ලෝ 3 යි ලොකු Breeds

    බල්ලෝ ඔක්කොම පාරේ !!
    යන්නේ Sunglasses දාගෙන..
    කතා කරාම ගනන් ගන්නේ නෑ..
    VVIP උන් වගේ හැසිරෙන්නේ..
    අපේ අල්ලපු ගෙදර එකාත් ඩොකෙක්. අපේ මොකක් වුනත් දුවන් එනවා බෙහෙත් කරන්න. පට්ට හොඳ හාදයෙක් බන්. ඒ ගෙදරත් ඉන්නේ කුලියට.
     
    • Love
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,345
    1
    32,018
    113
    - උඩරට -
    අපේ අල්ලපු ගෙදර එකාත් ඩොකෙක්. අපේ මොකක් වුනත් දුවන් එනවා බෙහෙත් කරන්න. පට්ට හොඳ හාදයෙක් බන්. ඒ ගෙදරත් ඉන්නේ කුලියට.
    ඔහොම අය සෙට් වෙන්නේ කලාතුරකින් ඕයී, වැඩි හරියක් සෙට් වෙන්නෙම අපතයෝ විතරයි 😕