☸️ - සාමයෙ පාගමන පටන් ගත්ත ගමන් ෆේල්. 🤭🤡

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    සාමයෙ පාගමනට ඒ සාධුල තෝර ගත්ත රට වැරදි. මෙහෙ ඉන්නෙ පුහු බෞද්ධයො.

    පංසලට ඇවිත් බුදුන් වැදල හොඳ සෙරෙප්පු දෙකක් හොරකම් කරගෙන යන බෞද්ධයො ඉන්න රටක් මේක.

    හඳුන්කූරු පෙට්ටිය තිර පැකට් එක පංසල ඇතුළෙ විසි කරන බෞද්ධයො ඉන්න රටක් මේක.

    දළදාව බලන්න ඇවිත් සිළි මලු වල කක්කි දාපු බෞද්ධයො ඉන්න රටක් මේක.

    ඒ සාධුලට පාඩුවේ පාගමන යන්න නැ,

    පාරෙ කෙසෙල් කොළ එළල පරිසර විනාසය 🤡

    දඩාවතේ යන බල්ලො අලෝකව හපා කන්න හදනව 🤡

    පොලිසිය දාල හතර වටේට 🤡

    ආමි එකෙන් දාල හතර වටේට 🤡

    මිනිස්සු සුදු ඇදගෙන මල් අරං පාරවල් බ්ලොක් කරගෙන 🤡

    මිඩිය කාරයො පොටෝ ගන්න දඟලනව 🤡

    මස් කඩ වහල බාර් වහල 🤡

    දැං ඒ සාධූලට සාමය කෙසේ වෙතත් වෛරයක් ඇත්තෙ සිංහල බෞද්ධයො එක්ක. මගින් නවත්තල දාවිද දන්නෙත් නැ.

    හැබැයි මේ පාගමනින් ලංකාවෙ ඉන්නෙ පුහු බෞද්ධයො බවට ඔප්පු වුණා. වෙන රටකට ගියා නං ඒ සාදුලා පාඩුවේ මේ පාගමන යනවා. උප්පැන්නෙ බෞද්ධ උනාට තමන් බෞද්ධ වෙන්නෙ නැති බව මේකෙන් හොඳට පේනව. බුදු හාමුදරුවො ජීවමානව හිටිය නං මේ හොර බෞද්ධයො දැකලා ඔලුවෙ අත ගහ ගන්නවා.

    දැං වත් ඒ සාදුලට පාඩුවේ පාගමන යන්න දියල්ල පුහු බෞද්ධයනී.

    නැත්නං පාගමන ඉවර වෙද්දී සාදුල වෙන ආගමකට කන්වට් වෙයි.
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    1777024463473.jpeg

    ඇට දෙකේ කැරී පුරවා ගන්නා ලිංගික පා ගමන
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,924
    4,421
    113
    Sri Lanka
    අඩෝ ත්රෙඩ් හෙන ගොඩාක් දැක්කා අද පාගමන ගැන දාලා තියෙන. මාර විදිහට හිත රිද්දගෙන සමහර උන්
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    404
    594
    93
    My Home
    සාමයේ පාගමන ලංකාවට ආවා, ලංකාවේ මිනිස්සුන්ගේ හැටියට ලංකාවේ උන්ගේ සාමය නැති උනා. දැන් හාමුදුරුවරු ආයේ ලංකාවෙන් එළියට වඩිනවලු
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,954
    27,301
    113
    සාමයෙ පාගමනට ඒ සාධුල තෝර ගත්ත රට වැරදි. මෙහෙ ඉන්නෙ පුහු බෞද්ධයො.

    පංසලට ඇවිත් බුදුන් වැදල හොඳ සෙරෙප්පු දෙකක් හොරකම් කරගෙන යන බෞද්ධයො ඉන්න රටක් මේක.

    හඳුන්කූරු පෙට්ටිය තිර පැකට් එක පංසල ඇතුළෙ විසි කරන බෞද්ධයො ඉන්න රටක් මේක.

    දළදාව බලන්න ඇවිත් සිළි මලු වල කක්කි දාපු බෞද්ධයො ඉන්න රටක් මේක.

    ඒ සාධුලට පාඩුවේ පාගමන යන්න නැ,

    පාරෙ කෙසෙල් කොළ එළල පරිසර විනාසය 🤡

    දඩාවතේ යන බල්ලො අලෝකව හපා කන්න හදනව 🤡

    පොලිසිය දාල හතර වටේට 🤡

    ආමි එකෙන් දාල හතර වටේට 🤡

    මිනිස්සු සුදු ඇදගෙන මල් අරං පාරවල් බ්ලොක් කරගෙන 🤡

    මිඩිය කාරයො පොටෝ ගන්න දඟලනව 🤡

    මස් කඩ වහල බාර් වහල 🤡

    දැං ඒ සාධූලට සාමය කෙසේ වෙතත් වෛරයක් ඇත්තෙ සිංහල බෞද්ධයො එක්ක. මගින් නවත්තල දාවිද දන්නෙත් නැ.

    හැබැයි මේ පාගමනින් ලංකාවෙ ඉන්නෙ පුහු බෞද්ධයො බවට ඔප්පු වුණා. වෙන රටකට ගියා නං ඒ සාදුලා පාඩුවේ මේ පාගමන යනවා. උප්පැන්නෙ බෞද්ධ උනාට තමන් බෞද්ධ වෙන්නෙ නැති බව මේකෙන් හොඳට පේනව. බුදු හාමුදරුවො ජීවමානව හිටිය නං මේ හොර බෞද්ධයො දැකලා ඔලුවෙ අත ගහ ගන්නවා.

    දැං වත් ඒ සාදුලට පාඩුවේ පාගමන යන්න දියල්ල පුහු බෞද්ධයනී.

    නැත්නං පාගමන ඉවර වෙද්දී සාදුල වෙන ආගමකට කන්වට් වෙයි.
    ශ්‍රී ලන්කට්ටුවේ ඉන්නේ බෞද්ධයෝ කියලා නමට කියාගන්න නිගන්ඨයෝ. නූගත් අඩුකුලේ නිගන්ඨ හැත්ත ධාතු වන්දනා කරපු හැටි ම ඇති නේ මේ රටේ ඉන්න උන් ගැන හිතාගන්න. :sick::sick::sick:🤌🤌🤌🤌

    තකහනියක් විස්වාසේ දෙන්න යන ගමන් වෙන්න ඇති 😹😹😹😹
     
    • Like
    Reactions: sinhawanshaya

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    අනේ පව් අපිට තේරෙනවා ඔය මහත්තයාගේ වේදනවා 🤭🤭
    ඇයි බං බල්ලව දන්වැල් වලින් බැඳලා. නියම සාමය නං ආලෝකව නිදහස් කරපල්ල. ඊට පස්සෙ ඌට ඕනෙ නං එයි නැත්නං දඩාවතේ යයි. සත්ව හිංසනය. බල්ල කැමතිද ඔහොම පයින් යන්න. හොර බෞද්ධයන්ට වෙන වැඩ නැත්ද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,611
    1
    14,735
    113
    ඇයි වේසී?
    අදල නැති දේට හිත රිද්දගන්නැතුව පුරුදු විදියට සුරංගනා කතාවක් කියවන් ඉදපන් බන්. සාධු කියන්නෙ හින්දු, බෞද්ධයන්ට සම්බන්ධයක් නෑ කියලවත් දන්නෙ නෑ.🤦
     
    • Like
    Reactions: weer 11

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    අදල නැති දේට හිත රිද්දගන්නැතුව පුරුදු විදියට සුරංගනා කතාවක් කියවන් ඉදපන් බන්. සාධු කියන්නෙ හින්දු, බෞද්ධයන්ට සම්බන්ධයක් නෑ කියලවත් දන්නෙ නෑ.🤦
    එහෙනම් ගල් තට්ටය කියන්නද?