ඩොලර් මිලියන 2.5ට රජය සම්බන්ධ නෑ කළින් හිටපු අය ගහපු විදිහට මේක සොච්චම් මුදලක් @සරත් ෆොන්සේකා Thank you Sir

nul

Well-known member
  • Aug 7, 2017
    3,653
    4,880
    113
    මුකුත් නොකර කට වහගෙන හිටියනම් පාර්ලිමේන්තුවෙ ඉන්න තිබ්බ මිනිහෙක්
    හොඳයි කට කියවන එක නැත්නම් මිනිස්සු පොර කියල හිතනවනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,417
    164,664
    113
    එකමත් එක රටක
    ඇත්ත, වෙන ආණ්ඩු මේ වෙද්දී ඩොලර් බිලියන ගානක් ගහලා.
    එහෙම බලද්දී මේක සුළු අගයක්
    ඩොලර් බිලියනේ ට බින්දු කීයද කියලා දන්නවද උබ ? 🤌
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    සරා ඇත්ත්ටම මම උබටත් කඩෙ ගියානෙද මෙ එලකිරියෙම හිතෙද්දි මට මාවම පිලුකුල් බන්,,,උබෙ චන්දෙට,,ජාතියෙ වවාසනාවකට උබ පැරදුනෙ
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    RanRanw

    Active member
  • Apr 22, 2021
    120
    122
    43
    Galle
    හරි හරි මම එකක් කෝල් කරල කියන්නම් කිරියෙ ඉන්න උන් කියන විදියට ඉන්න කියල ෆොනීට... :lol: :lol:
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,555
    8,205
    113
    ඇත්ත කෝටී 80කින් කුරුදුවත්තේ පර්චස් 10ක් ගන්න බෑ. ටැන්කූ අපිට තේරුම් කරාට