අරක හොදන්නද මේක මේ වෙලාවේ උස්සන් ආවේ ?
මොකක් හෝදන්න ද ?
තෑරි බයියො හොරා කාපු ඒවා දාන්න එපා ද
දැන් ඔතන කොච්චර සල්ලි හොරකම් කරලා ද ?
මූ හිරේ ද දැන් ?
මේ හදිස්සියේ මතක් උනේ ඇයි ??
මොකක් හෝදන්න ද ?
තෑරි බයියො හොරා කාපු ඒවා දාන්න එපා ද
උබ මොකද හිතන්නේ මහා භාණ්ඩාගාරයේ සල්ලි වලට ලපයා දුන්න ගේම ගැන හැකර් කතාවක් කියලා ??හිරේ දානවද නැද්ද කියලා අධිකරණයෙන් අහපං..
නෑ කිසිම හදිස්සියක් නෑ.. ඇයි බයි හොරකම් මතක් කරන්න එපා ද දැන් ?
අපේ ගමේ උන් කීප දෙනෙක්ම එක එක වැරදි වලට උසාවි යනවා. මට හොදටම ශුවර් අඩුම ගානේ දවස් තුන හතරකට සැරයක්වත් ගමේ එකෙක් උසාවි යනවා මයි. උඹට ඕන්නම් කියපන්. උන් යනව දවස්, කාත් එක්කද යන්නේ, ගිහින් මොකද උනේ, වගේ විස්තර ටික ඔක්කොම හොයලා උබට ඩේලි දෙන්නම්. උබට හැමදාම කිරියේ පෝස්ට් දදා ඉන්න පුළුවන්.
හැබැයි මට ගානක් ගෙවපන්. මොකද රස්සාව කරන ගමන් ඔය වගේ එකක් කරන්න ටිකක් අමාරුයි.
උබ මොකද හිතන්නේ මහා භාණ්ඩාගාරයේ සල්ලි වලට ලපයා දුන්න ගේම ගැන හැකර් කතාවක් කියලා ??![]()
හොයන එක නෙවෙයි . . උබ මොකොද හිතන්නේ ලපය මහාභාණ්ඩගාරේ සල්ලි වලට කෙලලා හැකර් කතාවක් කියන එක ගැන ?ඒකට කලිං තැරි බයියො ගහපු ඒවා හොයමු.. බයියන් ට සල්ලි හම්බ කරපු හැටි ඉක්මනින් අමතක වෙනවා![]()
ඒකට කලිං තැරි බයියො ගහපු ඒවා හොයමු.. බයියන් ට සල්ලි හම්බ කරපු හැටි ඉක්මනින් අමතක වෙනවා![]()
හොයන එක නෙවෙයි . . උබ මොකොද හිතන්නේ ලපය මහාභාණ්ඩගාරේ සල්ලි වලට කෙලලා හැකර් කතාවක් කියන එක ගැන ?
සංගික දේපලක් වගේ බලාගන්නව කියලා ඇන්දුවා නේද ?
දැන් අවුරුදු 1 හමාරක් හිටියා නේද හොරු අල්ලන්න ?දන්නේ නෑ.. ඒක ලපයගේ කථා අහලා ලපයට චන්දෙ දුන්න උන්ගෙන් අහපං..
අපි තැරි බයියන්ගේ හොරකම් මතක් කරනවා.. උබලා ලපයගේ ඒවා බලපං
දැන් අවුරුදු 1 හමාරක් හිටියා නේද හොරු අල්ලන්න ?
චිචී ගේ රොකට් එක මුන් එන්න කලින් හොරකමක් වගේ දැක්කේ . මුන් කියනව නේ බන් ඒක රටට ආදායම් උපයන වැඩක් කියලා .
මුන් රාජපක්ෂ හොරු කීදෙනෙක් ඇල්ලුවා ද ඇවිත් ?
මැණික් මල්ලේ වැඩේ ත් හබක් නේද ?
මේ හදිස්සියේ මේක උස්සන් ආවේ අර ලපයාගේ හැකර් හොරකම හෝදන්න නේද ??ඉතින් මොකටද ලපයට චන්දෙ දීලා ජනාධිපති කරේ.. ?
මේ හදිස්සියේ මේක උස්සන් ආවේ අර ලපයාගේ හැකර් හොරකම හෝදන්න නේද ??
ඇත්ත කියපන් ඇත්ත කියපන් .![]()
ඒවා අවුස්සනවා වගේ "ඒ කාලේ හැකර්" කියලා ත්‍රෙඩ් දාන්නේ දැන් වෙන හොරකම් ශේප් කරන්න නේද ??අයිත් කියන්නේ තරි බයි හොරකම් අවුස්සන්න එපා ද ?

ඇවිල්ලා ඇවිල්ලා හෝදනවා නෙවෙයි ඈ මේ.....අරක හොදන්නද මේක මේ වෙලාවේ උස්සන් ආවේ ?
ඒවා අවුස්සනවා වගේ "ඒ කාලේ හැකර්" කියලා ත්‍රෙඩ් දාන්නේ දැන් වෙන හොරකම් ශේප් කරන්න නේද ??
උන් හොරු කියලා තමයි අපි දන්නේ කොහොමත් . හරිනි පාර්ලිමේන්තුවේ කියනකන් රොකට් එකෙනුත් හොරකම් කරා කියලා හිතුවේ .
මේ පුන්රුදේ ගෙනාවේ වෙනම හොකරම් කරන්නේ නැති රටක් හදන්න නේ බන් .
මුන මේ ටිකට කන්ටේනර් පැන්නුව , ගල් අගුරු වංචාව , දැන් මහා භාණ්ඩාගාරේ කැඩුවා .
මුන් උන්ට වඩා නීල කාස හොරු නේ බන් .
මුන් චන්දෙට කලින් එක එකාගෙන් ඉල්ලගෙන ගෑනිගේ ජංගියත් ගත්තේ . ඒකත් කවුරු හරි පක්ෂේ සහොදරියෙක් ඇදපු හිල් ජන්ගියක් . . එකපාර උන් ඔක්කොම කෝටිපතියෝ වෙලා නේ බන් .
මුන් එක්කෝ තක්කඩි , නැත්නම් හොරු නේද ?