මේක Grade 9 දි vaccinate කරනවා නේද?
Validity 5 years.මේක Grade 9 දි vaccinate කරනවා නේද?
ඇයි ආපහු ගත්තේ
පිටගැස්ම වැස්සීන් එක ඉස්කෝලෙදි විදින්නෙ නෑ නේදමේක Grade 9 දි vaccinate කරනවා නේද?
ඇයි ආපහු ගත්තේ
Tetanus අවුරුදු 10 කට සැරයක් ගහන්න ඕන. පිහියකට අත ටිකක් තුවාල වුණා. කෝකටත් කියල ගහ ගත්තා.මේක Grade 9 දි vaccinate කරනවා නේද?
ඇයි ආපහු ගත්තේ
පිටකැස්මට නම් අවුරුදු 5යි වැලිඩ් කියන්නේ, අයේ මොකක් හරි උනොත් 5 ඉවර නම් ගහන්න ඕනේ. මේ හැබැයි reliable source එකකින් check කර ගන්න, මට මතක විදියට කිව්වේ ඒකයිමේක Grade 9 දි vaccinate කරනවා නේද?
ඇයි ආපහු ගත්තේ
9 වසරෙ විද්දම අවුරුදු 5 හේ කෑලිත් නෑනෙ කොහොමත්.පිටකැස්මට නම් අවුරුදු 5යි වැලිඩ් කියන්නේ, අයේ මොකක් හරි උනොත් 5 ඉවර නම් ගහන්න ඕනේ. මේ හැබැයි reliable source එකකින් check කර ගන්න, මට මතක විදියට කිව්වේ ඒකයි
යකඩ බඩ වලට කරන්න එපා යකෝ අසහනය කියලා පිස්සුද