මම වයිප්ලගෙ ගෙදර හිටියෙ සතියක් විතර. අද උදේ එන්න ලෑස්තිවෙද්දි කවුදෝ අඩනව ඇහුන මිදුල පැත්තෙන්. මම ගිහින් බැලුවම දෙවි කෙනෙක්. එයා කියනව මම ඉද්දි මගෙ තේජසට ඒ හරියෙ දෙවිවරු යක්කු රන්ඩු කරගන්නෙ නැල්ලු සාමකාමීව ඉන්නවලු. මම ගියාම ආයෙත් එතන රන්ඩු කරන්න පටන් ගයි කියල මම යන එක ගොඩක් දුකයිලු. මම කීව එහෙනම් තව සතියක් ඉන්නම් කියල. එයා මට ස්තූති කරල අතුරුදන් උනා.