යාලුවනේ මම එළකිරියට අලුතින් එකතු උනේ අද උදේ.
මම කටුවාපිටියේ ඉන්නෙ. මේ දවස්වල අපේ ගමේ ග්රීස් යකෙක් කැරකෙනවා යාලුවනේ.
යකෙක් කීවට තඩි තන් දෙකකුයි බඩකුයිත් තියෙනෝ. කලුම කලු පාටයි. යකෙක්ද යකින්නියක්ද දන්නෙ නෑ. දත් ඇන්ද විතරක් කහ පාටයි.
ඔයාලගෙ පැති වලත් මේම ග්රීස් යක්කු ඉදලා තියෙනවද? අනේ මට බයයි යාලුවනේ.