කිසිම හැක් වීමක් වෙලා නැහැ. රජය බොරු අපහාස එපා

Saharan

Junior member
  • Apr 25, 2026
    13
    52
    13
    අපිට ගෙවීමක් කරන්න තියෙනවා. ඒ ගෙවීම වෙනත් බැංකු ගිණුමකට කරන්න කියලා ඊමේල් පනිවිඩයක් අපිට එනවා. අපි එම ඊමේල් පනිවිඩය ආපු පාර්ශවයෙන් අහනවා ඒක හරිද කියලා. එතකොට ඔවුන් කියනවා "අපේ බැංකු ගිණුම මාරු වුණා, සල්ලි මේකට දාන්න" කියලා. අපි ඒ ඊමේල් එකේ ආපු ගිනුමට මුදල් බැර කරනවා. බලද්දි ඒ ගිණුම ව්‍යාජ එකක්.

    මේකට කියන්නෙ හැක් කරනවා කියලද? මේක හැක් එකක් වෙන්න නං හැක්වෙලා තියෙන්න ඕන අර අදාල ගෙවීම කළ යුතු ඔරිජිනල් අයගෙ ඊමේල් එක නේද? අපේ පැත්තෙන් කිසිදු හැක් වීමක් වෙලා නැහැ නේද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,706
    10,683
    113
    35
    Spain
    ඔවු බන්, මුන් හෙන උගත් උන් නිසා එහෙම පල් බූරුවෝ වෙන්නත් බෑ නේ, ඉතින් වංචාවක් කරන්න ගිහින් අහුවෙලා.
     
    • Haha
    Reactions: Nidarshana_k

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    402
    593
    93
    My Home
    බැංකුවකින් ලෝන් එකක් ගන්න ගියාම, උන් කිරි ආච්චිගේ ඉදන් check කරනවා, මේ මුදල් අමාත්‍යාශෙයේ ඉන්න උන් සුද්දෙක් email එකක් ආපු පලියට සල්ලි දානවාලු
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,915
    24,301
    113
    tracing Geo-location.. ... ...
    ගේමක් ගහල අලුත් බොරුවක් කිව්වා කලින් ආණ්ඩු වලින් කිව්වේ නැති creative බොරුවක්..
    හැබැයි ගේමක් ගහල තියෙන්නේ.. එක නෑ කියන්න බෑ..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    මඩ ගහන්න මොකක් හරි ගූ ගොඩක් හොයන විපක්ෂ මී හරක් ටිකට ඔය හොඳටම ඇති බන්

    උඹ ඒ කාලෙ පුණ්ණක්කු බයියෙක්..

    දැන් පුණ්ණක්කු ජෙප්පෙක්..

    මොන ජීවිතද බං
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    735
    735
    93
    ගේමක් ගහල අලුත් බොරුවක් කිව්වා කලින් ආණ්ඩු වලින් කිව්වේ නැති creative බොරුවක්..
    හැබැයි ගේමක් ගහල තියෙන්නේ.. එක නෑ කියන්න බෑ..

    පුංචිඅම්මා පල්ලා අපි අවංකයි.....

    පිළිගන්නකෝ...........😭😭😭😭😭😭😭
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,125
    26,587
    113
    Kandy
    ආයතන වල ඉන්න මී හරක් බුල කෙලියට අනුරට කරන්න දෙයක් නෑ නේ
     
    • Like
    Reactions: KOTA NIHAL

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,706
    10,683
    113
    35
    Spain
    ආයතන වල ඉන්න මී හරක් බුල කෙලියට අනුරට කරන්න දෙයක් නෑ නේ
    ඌ නේ මුදල් ඇමති, සමහරවිට ඌත් සයින් කරන්න ඇති ගෙවීම.
     
    • Like
    Reactions: Cypress

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,186
    3,985
    113
    😂අනිල් ජයන්තයි,ධම්මිකයි,හාන්සුයි ඉදල අනික් උන් පලයල්ලා - Hitler 🙆‍♀️
     
    • Haha
    Reactions: Inigo Montoya