මොනවද මේ Reproductive රයිට්ස් කියන්නේ ?
Rhapscallion Well-known member Aug 23, 2025 887 493 63 Homagama Apr 25, 2026 #1 Reactions: ChoronaSottiya
Blair Solari Well-known member Dec 9, 2025 2,328 1,854 113 Apr 25, 2026 #2 abortion legalize කරන්න කියලා නොකියා කියන්නේ, ig Reactions: Rhapscallion and ChoronaSottiya
topkollek Well-known member May 22, 2014 43,263 1 57,324 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 25, 2026 #3 ගර්භාෂය ඇතුලේ ළමයෙක් හදන එක හරි නැති එක හරි ගෑනුන්ගේ අයිතියක් කියල කියන්නෙ.
ozykolla Well-known member Jun 20, 2022 9,296 15,963 113 Apr 25, 2026 #4 ගෑණු ඕන ද? Reactions: Rhapscallion
Rhapscallion Well-known member Aug 23, 2025 887 493 63 Homagama Apr 25, 2026 #5 topkollek said: ගර්භාෂය ඇතුලේ ළමයෙක් හදන එක හරි නැති එක හරි ගෑනුන්ගේ අයිතියක් කියල කියන්නෙ. Click to expand... දැන් ජිනීවා එකෙන් මෙහෙම ඒවා පිළිගන්නවද?
topkollek said: ගර්භාෂය ඇතුලේ ළමයෙක් හදන එක හරි නැති එක හරි ගෑනුන්ගේ අයිතියක් කියල කියන්නෙ. Click to expand... දැන් ජිනීවා එකෙන් මෙහෙම ඒවා පිළිගන්නවද?