ලංගම කැඩිච්ච YUTONG bus ටික ආයේ හදනවලු 🚌

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,504
    16,721
    113


    ලංගම හිටපු කොමිස්/පගා කාරයොයි, වැඩබැරිදාසලයි විනාස කරපු මහජන දේපොල මෙහෙම හරි ගොඩ ගන්න එක ලොකු දෙයක්.

    මේ රජයෙන් ඔක්කොම විනාස වෙච්ච දේවල් renovate කරනවා. හොද වැඩක්!

    Take Home Message - “Preventive Maintenance”
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,868
    49,173
    113
    සේදවත්ත


    ලංගම හිටපු කොමිස්/පගා කාරයොයි, වැඩබැරිදාසලයි විනාස කරපු මහජන දේපොල මෙහෙම හරි ගොඩ ගන්න එක ලොකු දෙයක්.

    මේ රජයෙන් නිස්සංකමල්ල රජ්ජුරුවන්ගෙ වැඩේ කරන්නෙ. ඔක්කොම විනාස වෙච්ච දේවල් renovate කරනවා.

    නිස්සංක රටේ ධනය හොරුන්ට හොරකම් කරන් යන්න දීලා බලං හිටියද ?
     
    • Like
    Reactions: War Fighter

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    දැන් එතකොට ඕව හදන්නෙ අලුතෙන් mechanicsල අරන්ද?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,504
    16,721
    113
    ඒකනේ අනුර නම් හොරකම් කරන්න දීලා බලන් ඉන්නවා වගේ
    උඹ තරන් ඕවා ගැන update නෑ මචං thanks අපිට අලුත් updates දෙනවට ❤️
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,504
    16,721
    113
    දැන් එතකොට ඕව හදන්නෙ අලුතෙන් mechanicsල අරන්ද?
    ඉන්න උන්ට හරි හමං instructions & guidance දෙනවනං ඉන්න උන්ගෙන් වැඩේ ගන්න පුලුවන් බං.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    hodai but industry eka hadanna meeta wada godak dewal karanna one.
    me video eke thanaka kiyanawa school kids lawa geniyanna AC bus walata shift wenna thama plan eka kiyala & me hadana youtong ewath school bus widiyata use karanawa kiyala. mama hithanne eka patta moda wadak. AC bus tika danna one hodata profit karana highway or long distance route walata. school lamainta normal leyland hodatama athi seat ganata genichcha nam.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,504
    16,721
    113
    ගල් අගුරු
    ඔස්ට්‍රෙලියා ණය
    කන්ටේනර්

    නිව්ස් වල පැලෙන්න යන්නේ 🤷
    රට ඉන්නෙ බං ඔක්කොම බලන්න වෙලාව නෑ. ඉන්න රටේ නිව්ස් බලන්නත් එපැයි
     
    • Like
    Reactions: Don GasCan

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    ඉන්න උන්ට හරි හමං instructions & guidance දෙනවනං ඉන්න උන්ගෙන් වැඩේ ගන්න පුලුවන් බං.
    මටනන් sure නෑ.තව අවුරුද්දකින් විතර review එකක් කලොත් හොදයි කොච්චර sucessද බලන්න.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    රනිල් ඔය වැඩේ කරපු කාලේ ඔයා ඒ ගැන දාපු comments quote කරලා දාන්න බලන්න
    uu kaduwe maha bankuwa . :D jeppo itin maha bankuwa dannet naa maha bandaagare dannet naa