මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කර අද විවුර්ත කරයි 🛤️🚉

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,505
    16,723
    113




    හම්මෝ ඉස්කෝලේ යන කාලේ වෙනසකටත් එක්ක මාසෙකට 2-3 පාරක් මරදානේ ස්ටේශන් එකෙන් නැගලා කෝච්චියේ යනවා. තනි අපායක් ඕක. ලොකු දෙයක් හදපු එක.
    පාර මාරු වෙන්න තියෙන පාලමත් ඉක්මන්ට හදනවනං හොදයි. ගූ ගොඩක් ඒකත්
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,327
    4,223
    113
    Plotting The Simpsons GIF
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,319
    2,382
    113
    colombo
    Maradana apayak කියන්න හේතුව මම බැලුවේ. ලොකු අවුලක් තිබ්බේ නැහැ. හැබැයි තොයිලත් වලට නම් ගිහින් නැහැ. ඒවා නම් ආපාය.


    කාරපූ වැඩේ හොදයි හැබැයි ආශ්චර්යය පැවා වගේ දඟලන්නේ නැතුව.

    ලොකුම හොදේ මිලයන් 30 ගානක් විතර ගියා එක