ලංගම හිටපු කොමිස්/පගා කාරයොයි, වැඩබැරිදාසලයි විනාස කරපු මහජන දේපොල මෙහෙම හරි ගොඩ ගන්න එක ලොකු දෙයක්.
මේ රජයෙන් ඔක්කොම විනාස වෙච්ච දේවල් renovate කරනවා. හොද වැඩක්!
Take Home Message - “Preventive Maintenance”
Last edited:
ලංගම හිටපු කොමිස්/පගා කාරයොයි, වැඩබැරිදාසලයි විනාස කරපු මහජන දේපොල මෙහෙම හරි ගොඩ ගන්න එක ලොකු දෙයක්.
මේ රජයෙන් නිස්සංකමල්ල රජ්ජුරුවන්ගෙ වැඩේ කරන්නෙ. ඔක්කොම විනාස වෙච්ච දේවල් renovate කරනවා.
ඒක නන් දන්නෙ නෑ.නිස්සංක රටේ ධනය හොරුන්ට හොරකම් කරන් යන්න දීලා බලං හිටියද ?
ඒකනේ අනුර නම් හොරකම් කරන්න දීලා බලන් ඉන්නවා වගේඒක නන් දන්නෙ නෑ.
උඹ තරන් ඕවා ගැන update නෑ මචං thanks අපිට අලුත් updates දෙනවටඒකනේ අනුර නම් හොරකම් කරන්න දීලා බලන් ඉන්නවා වගේ
ගල් අගුරුඋඹ තරන් ඕවා ගැන update නෑ මචං thanks අපිට අලුත් updates දෙනවට![]()
ඉන්න උන්ට හරි හමං instructions & guidance දෙනවනං ඉන්න උන්ගෙන් වැඩේ ගන්න පුලුවන් බං.දැන් එතකොට ඕව හදන්නෙ අලුතෙන් mechanicsල අරන්ද?
රට ඉන්නෙ බං ඔක්කොම බලන්න වෙලාව නෑ. ඉන්න රටේ නිව්ස් බලන්නත් එපැයිගල් අගුරු
ඔස්ට්‍රෙලියා ණය
කන්ටේනර්
නිව්ස් වල පැලෙන්න යන්නේ![]()
රනිල් ඔය වැඩේ කරපු කාලේ ඔයා ඒ ගැන දාපු comments quote කරලා දාන්න බලන්නlangama haduwat moko bandaagare kadana eke![]()
![]()
![]()
මටනන් sure නෑ.තව අවුරුද්දකින් විතර review එකක් කලොත් හොදයි කොච්චර sucessද බලන්න.ඉන්න උන්ට හරි හමං instructions & guidance දෙනවනං ඉන්න උන්ගෙන් වැඩේ ගන්න පුලුවන් බං.
uu kaduwe maha bankuwa .රනිල් ඔය වැඩේ කරපු කාලේ ඔයා ඒ ගැන දාපු comments quote කරලා දාන්න බලන්න
jeppo itin maha bankuwa dannet naa maha bandaagare dannet naaE deke wenasa nan dannawa, ekama awula e kale umbala eka gana mukuthma nokiyapu eka thamauu kaduwe maha bankuwa .jeppo itin maha bankuwa dannet naa maha bandaagare dannet naa
seeya ayee nagitinwa jeppo max tawa awuruddai. kaagahanna deyak naa ewata nadu yanwaE deke wenasa nan dannawa, ekama awula e kale umbala eka gana mukuthma nokiyapu eka thama
mun maasa 4k hangan hitiya