අක්කරයක ගම්මිරිස් වගාකර ඉහල ආදායමක් ලබා ගන්න කැමති කවුද ?

danne na

Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka
    මේක පුළුවන්. මගෙත් තියෙනවා.

    අව්රුද්දකට එක පාරයි. සමහර අව්රුදු වල දෙපාරක් වගේ පුළුවන්. ඒ වගේම සමහර අව්රුදු වල මෙලෝ දෙයක් නෑ.

    මේ ගාන income එක මුළු අව්රුද්දම.
    වැඩ කරන අයට ගෙවලා සේරම ඉවර උනාම ලක්ෂ 7,ක් 8ක් තමයි ඉතුරු වෙන්නේ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,983
    113
    ගම්මිරිස් යනු වසරකට වරක් (ප්‍රධාන වශයෙන්) හෝ දෙවරක් අස්වැන්න නෙළන බෝගයක් බැවින් මාසිකව ස්ථාවර ආදායමක් ලැබෙන්නේ නැත. කෙසේ වෙතත්, වාර්ෂිකව ලැබෙන සම්පූර්ණ ශුද්ධ ආදායම මාස 12කට බෙදා බැලීමෙන් දළ මාසික අගයක් ලබා ගත හැකිය.

    සාමාන්‍ය සාර්ථක වගාවක දත්ත අනුව ගණනය කිරීම පහත පරිදි වේ:

    මාසික දළ ආදායම (අක්කරයකට):​

    1. වාර්ෂික දළ ආදායම: රු. 1,000,000 - රු. 1,200,000 (සාමාන්‍යය)
    2. නඩත්තු වියදම් (30%ක් පමණ): රු. 300,000 - රු. 360,000
    3. වාර්ෂික ශුද්ධ ලාභය: රු. 700,000 - රු. 840,000
    මේ අනුව, මාසික සාමාන්‍ය ලාභය රු. 58,000ත් 70,000ත් අතර ප්‍රමාණයක් ලෙස ගණන් බැලිය හැකිය.

    අක්කර 1.5ක වගාවකින් ලැබෙන ආදායම, අක්කරයක දත්ත මත පදනම්ව පහත පරිදි ගණනය කළ හැකිය.

    වාර්ෂික සහ මාසික ආදායම් ඇස්තමේන්තුව (අක්කර 1.5 සඳහා):​

    විස්තරයඅවම මට්ටම (රු.)සාමාන්‍ය මට්ටම (රු.)ඉහළ මට්ටම (රු.)
    වාර්ෂික දළ ආදායම1,200,0001,650,0002,160,000
    ------ Post added on Apr 25, 2026 at 7:49 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692

    ලොක්කා ඉහලම ලාබේ අරන්.. දැන් ඔය මඩ ගහන ලමයි යන්න
    මඩෙන් නැතුව ගොඩෙන් එන්න
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,815
    1,499
    113
    ගම්මිරිස් පැල දෙනවලු ද ? මට පර්චස් 40 තියෙනවා ... වවන්න කැමතියි ... විස්තර කොහොම ද ?
     
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    කැරි බොරු මේකාගේ ගම්මිමරස් වලින් අක්කර එකහ්මාර්කින් අවුරුද්දට ඔච්චර එන්නේ නැ😂
    අක්කර එකහාමාරක් කියන්නේ හෙන ලොකු වතු නෙවෙයි
    IMG-3799.jpg

    @tinto brass
     
    Last edited: