ලංකාවේ අපිටත් PayPal වලින් දැන් සල්ලි ලබා ගන්න පුළුවන්...

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    අනිල් සර්ට රෙද්දෙ ගූ පොඩ්ඩක් ගියා කිව්ව ගමන් සුවාදීන ඩෝබිතුමා උදේ පාන්දර නැගිටලා බාල්දිය අරන් හෝදන්න පටන් අරන්. මොන ජීවිතද මේ 🙈
     
    Last edited:

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    1771895309528.png

    tama na
     
    • Like
    Reactions: coyote_wile_e

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    මේ Receive button ඒක ඉස්සර ඉදන් තිබුනා නේ. ඒ උනාට සල්ලි ගන්න බෑ

    Den Paypal Godak Sites walin Ayin karala Dala ban
    Wena ekak thiya eBay ekenuth Paypal ayin kara
    කවුද කිවුවේ EBay එකෙන් පේපැල් අ‍යින් කරලා කි‍යලා
    ඊ‍යත් ebay එකට paypal පේමන්ට් එකක් කරා මම
     
    • Like
    Reactions: super077 and reddit

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේ Receive button ඒක ඉස්සර ඉදන් තිබුනා නේ. ඒ උනාට සල්ලි ගන්න බෑ

    කවුද කිවුවේ EBay එකෙන් පේපැල් අ‍යින් කරලා කි‍යලා
    ඊ‍යත් ebay එකට paypal පේමන්ට් එකක් කරා මම
    eBay ekata Payments karanna nam Credit Card walinuth puluwane ban mama kiwwe eBay Sellers la ta Payment ganna issara Use kare PayPal . Den Seller Account ekata PayPal Add karala Funds Receive karanna beha. Mama eka gena kiwwe
     
    • Like
    Reactions: Hapuwa and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    eBay ekata Payments karanna nam Credit Card walinuth puluwane ban mama kiwwe eBay Sellers la ta Payment ganna issara Use kare PayPal . Den Seller Account ekata PayPal Add karala Funds Receive karanna beha. Mama eka gena kiwwe
    ah Mama eka danan hitiye na.
     
    • Like
    Reactions: 2osama

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,114
    10,691
    113
    eBay ekata Payments karanna nam Credit Card walinuth puluwane ban mama kiwwe eBay Sellers la ta Payment ganna issara Use kare PayPal . Den Seller Account ekata PayPal Add karala Funds Receive karanna beha. Mama eka gena kiwwe
    dan eBay Sellers la Payment ganne (Funds Receive ) kohomada machan ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,109
    113
    tracing Geo-location.. ... ...

    ඊයේ ඉඳන් හෙන භීෂණේනේ PayPal ලංකාවට official හම්බුනා කියලා. ඇත්තටම ලංකාවට PayPal ලංකාවට official හම්බුනාද?

    ඔව් ලංකාවට PayPal official හම්බෙලා ගොඩක් කල්. හැබැයි ඒ payments කරන්න විතරයි. එතකොට මොකක්ද මේ කියන කතන්දරේ?

    ඔය receiving button එක ඇත්තටම මෑතකදි හදපු PayPal accounts වලට ආවා. හැබැයි ඊයේ ඉඳන් කට්ටිය කියනවා වගේ තාම ලංකාවට PayPal money request කරන්න පුළුවන් උනාට request කරපු කෙනාට funds යවන්න හදනකොට error එකක් එනවා බෑ කියලා. ඕක මේ ඊයේ ආපු එකක් නෙවෙයි. ඒක තමයි අංක එක.

    එතකොට ඇයි මේ එක පාරම මෙහෙම එකක් ආවේ. ඒකට හේතුව තමයි මේ PayPal ලංකාවට fully support කරන්න ඕන කරන වැඩකටයුතු ආරම්භ කරේ ලංකාවේ අංක එකේ පෞද්ගලික වාණිජ බැංකුවක්. ඒකට ලංකාවේ විවිධ ක්ෂේස්ත්‍රයන් කිහිපයක් නියෝජනය කරමින් කිහිපදෙනෙක්ටත් ආරාධනා ලැබුනා "ඇයි ලංකාවට PayPal fully support එක ඕනේ" සහ "PayPal fully support එක ඇයි මේ තරම් වැදගත්" කියලා PayPal එකට අදහස් ඉදිරිපත් කරන්න. හැබැයි ආරාධනා ලැබුනා විතරයි හොඳේ.

    තාම අදාල බැංකුවෙන් funds withdrawal process එක finalize කරලත් ඉවරයි. ඒත් දැන් මේ වෙලාවේ හැදිලා තියෙන්නේ බොරු hype එකක්. ඒක නිසා හදිස්සි වෙන්න එපා. ඔය receiving button එක ආවා කියලා මං දාපු පෝස්ට් වල තියෙන account එකත් ඇත්තටම ගිය 2024 ඔක්තෝම්බර් වගේ හදපු එකක්. එදා ඉඳන් ඕක තිබ්බා. පැලවෙනි කමෙන්ට් එකේ බලන්න ඒ කාලේ ඕක ටෙස්ට් කරපු හැටි මං දාල ඇති.

    ඇත්තටම වුනේ ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක ප්‍ර්‍යත්නය හයි ජැක් වීමත්, බොරු hype එකක් හැදීමත්, සහ කොහෙවත් ඉන්න පච කොටෙක්ගේ ඩිජිටල් ඇමතියෙක් කරාය මේ ආණ්ඩුවෙන් කරාය කියලා සට්ටම් රාලලා PayPal එක හයිජැක් කිරීමට තැත් කිරීමත්ය.

    ඇත්ත කතාව මේකයි ඒක නිසා කලබල වෙන්න එපා. PayPal තියෙන්නේ තාම ඉස්සර ලංකාවට තිබ්බ තත්වෙන්මයි.

    මං පෝස්ට් කීපයක් දැම්මේ මේ කතාව එක පාර කියනවට වඩා රැල්ලට පැනලා රැල්ලේ කොටසක් වෙලා ඒ රැල්ල බලන්න එන අයගේ අවදානේ අරගෙන හරියටම ඒ දේ වටහා දෙන්න අවශ්‍ය අවධානේ ගන්න. කලින් නොමග ගියා නම් සමා වෙන්න.

    1f64f.png

    ඉතින් පෙබරවාරියේ ඉවසන්න. මාර්තු මැදදි වගේ බලමු.

    1f609.png
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham

    View attachment 262926

    ඉතින් පෙබරවාරියේ ඉවසන්න. මාර්තු මැදදි වගේ බලමු.

    View attachment 262925

    වියලි කලාපේ උනුත් මන් දැක්කා ශෙයා කරලා තිබ්බා :lol: උන්ට මොන Payment ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    habai dan aliexpress eke pp walin gewanna denawa
    Neha ban mama kiwwe Godak issara Api Online weda Karala Salli Gatthe PayPal ekata mata mathaka widiyata Fiver eken eBay eken Amazon , Etsy eken ena salli gatthe PayPal Account ekata
    Ekayi e kale godak evun PayPal Hewuwe
    Mama Kiwwe Receiving gena ban

    Den e eka site ekak wath PayPal ekata salli Withdrawal denne neha
    Den ithin PayPal Receiving Dunnath wedak neha Kocchiya Gihin iwarayi😬
     
    • Haha
    Reactions: kasun090354t

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Neha ban mama kiwwe Godak issara Api Online weda Karala Salli Gatthe PayPal ekata mata mathaka widiyata Fiver eken eBay eken Amazon , Etsy eken ena salli gatthe PayPal Account ekata
    Ekayi e kale godak evun PayPal Hewuwe
    Mama Kiwwe Receiving gena ban

    Den e eka site ekak wath PayPal ekata salli Withdrawal denne neha
    Den ithin PayPal Receiving Dunnath wedak neha Kocchiya Gihin iwarayi😬
    Ebay amzon wikinili dropshipping dan okkoma iwarai.. dan mokata salli dunnath goda yanna ba..

    PayPal watinne product ekak or service ekak wikunala salli lankawata ganna..
    Credit card payment gateway cost ekath wadi anika godak suddo kamathi na card eka site or app wala gahanna..
    Un PayPal, google apple pay wage ewa witharai trust karanne..
     
    • Like
    Reactions: supun_sg

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    වැඩැක් නෑ බන් 2029 නාමල් ජනාධිපති වුන ගමන් උන් ආපහු අකුලගෙන යනවා